Zombie කේස් එකක් වගේ වෛරස් එකක් තියෙනවද මේ දවස්වල. මොලයට ස්නායු පද්ධතියට බලපාන බැලන්ස් එක නැති වෙන වගේ වෛරස් එකක් ? අයිඩියා එකක් තියෙනවද මේ ගැන? 
Mata nikan oluwe fuse yanawa wage therenawa. Pissu wage
මෝල කර වෙලාදMata nikan oluwe fuse yanawa wage therenawa. Pissu wage
බෝ වෙන සීන් එකක් තියෙන්නේAde ehema ekak aththatama thiyanawaa? Ape ayya kenekuta ehema ekak thiyanawaa. Beheth walata lokuwata Adu naa
Explain karanna balanna poddakඕක දිලීරයක් මචං...
මොකක්ද මචන් සීන් එකඕක දිලීරයක් මචං...
මොකක්ද මචන් සීන් එක
උස තැන් වලට ගිහිල්ල තමයි මැරෙන්නේ...
එතකොට ඇඟෙන් මතුවෙන හතු මගින් නිකුත්වෙන බීජානු, පහල ඉන්න අයගේ ඇඟට වැටෙනවා...
ස්නායු පද්ධතිය තමයි මෙයාල අල්ලගන්නේ...
------ Post added on Oct 18, 2022 at 9:05 PM
බෝවෙන්න බැරිකමක් නෑ..ඕක මිනිස්සුන්ට බෝ වෙනවද?
මේ දවස්වල මේ වගේ සීන් එකක් තියෙනවා තවම කට්ටියට ට්‍රැක් වෙලා නෑ වගේබෝවෙන්න බැරිකමක් නෑ..
හැබැයි දිලීර නිසා ලේසියෙන් Control කරන්න පුළුවන් වෙයි
Namak gamak nathda okata? Kohewath news ekak wth dakke Nahaමේ දවස්වල මේ වගේ සීන් එකක් තියෙනවා තවම කට්ටියට ට්‍රැක් වෙලා නෑ වගේ
ඔවු එකක් තියෙනව ලෙඩේ හැදුනම මෙන්ද මාතියා එක්ක නැගිටින්න යන්න හිතෙනවZombie කේස් එකක් වගේ වෛරස් එකක් තියෙනවද මේ දවස්වල. මොලයට ස්නායු පද්ධතියට බලපාන බැලන්ස් එක නැති වෙන වගේ වෛරස් එකක් ? අයිඩියා එකක් තියෙනවද මේ ගැන?![]()
මිනිස්සු ඡන්දේ දෙනවා නම් මොනවා කරන්නද? හැමෝම සතුටු කරන්න අයිස්ක්‍ක්‍රීම් විකුණන්න එපැයි නැත්නම්ඔවු එකක් තියෙනව ලෙඩේ හැදුනම මෙන්ද මාතියා එක්ක නැගිටින්න යන්න හිතෙනව
ලෙඩේ පටන් ගත්තෙ කලුතරින් ඊලගට නාවලපිටියට ගියා දැන් පුත්තලම පැත්තෙන් එනව කියලා ආරංචියි
අඩි ඔෆිස් එකේ කෙල්ලෙක්ට පැත්තක් පණ නෑ මගේ උනානේ.Zombie කේස් එකක් වගේ වෛරස් එකක් තියෙනවද මේ දවස්වල. මොලයට ස්නායු පද්ධතියට බලපාන බැලන්ස් එක නැති වෙන වගේ වෛරස් එකක් ? අයිඩියා එකක් තියෙනවද මේ ගැන?![]()