Zombie වගේ කේස් එකක් මේ දවස්වල

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Zombie කේස් එකක් වගේ වෛරස් එකක් තියෙනවද මේ දවස්වල. මොලයට ස්නායු පද්ධතියට බලපාන බැලන්ස් එක නැති වෙන වගේ වෛරස් එකක් ? අයිඩියා එකක් තියෙනවද මේ ගැන? 🙄
     
    • Like
    Reactions: Quick_Silver

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මොකක්ද මචන් සීන් එක

    උස තැන් වලට ගිහිල්ල තමයි මැරෙන්නේ...
    එතකොට ඇඟෙන් මතුවෙන හතු මගින් නිකුත්වෙන බීජානු, පහල ඉන්න අයගේ ඇඟට වැටෙනවා...
    ස්නායු පද්ධතිය තමයි මෙයාල අල්ලගන්නේ...
    ------ Post added on Oct 18, 2022 at 9:05 PM
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113

    උස තැන් වලට ගිහිල්ල තමයි මැරෙන්නේ...
    එතකොට ඇඟෙන් මතුවෙන හතු මගින් නිකුත්වෙන බීජානු, පහල ඉන්න අයගේ ඇඟට වැටෙනවා...
    ස්නායු පද්ධතිය තමයි මෙයාල අල්ලගන්නේ...
    ------ Post added on Oct 18, 2022 at 9:05 PM

    ඕක මිනිස්සුන්ට බෝ වෙනවද?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බෝවෙන්න බැරිකමක් නෑ..
    හැබැයි දිලීර නිසා ලේසියෙන් Control කරන්න පුළුවන් වෙයි
    මේ දවස්වල මේ වගේ සීන් එකක් තියෙනවා තවම කට්ටියට ට්‍රැක් වෙලා නෑ වගේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    Zombie කේස් එකක් වගේ වෛරස් එකක් තියෙනවද මේ දවස්වල. මොලයට ස්නායු පද්ධතියට බලපාන බැලන්ස් එක නැති වෙන වගේ වෛරස් එකක් ? අයිඩියා එකක් තියෙනවද මේ ගැන? 🙄
    ඔවු එකක් තියෙනව ලෙඩේ හැදුනම මෙන්ද මාතියා එක්ක නැගිටින්න යන්න හිතෙනව
    ලෙඩේ පටන් ගත්තෙ කලුතරින් ඊලගට නාවලපිටියට ගියා දැන් පුත්තලම පැත්තෙන් එනව කියලා ආරංචියි
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔවු එකක් තියෙනව ලෙඩේ හැදුනම මෙන්ද මාතියා එක්ක නැගිටින්න යන්න හිතෙනව
    ලෙඩේ පටන් ගත්තෙ කලුතරින් ඊලගට නාවලපිටියට ගියා දැන් පුත්තලම පැත්තෙන් එනව කියලා ආරංචියි
    මිනිස්සු ඡන්දේ දෙනවා නම් මොනවා කරන්නද? හැමෝම සතුටු කරන්න අයිස්ක්‍ක්‍රීම් විකුණන්න එපැයි නැත්නම්
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,198
    8,191
    113
    M-Town
    Zombie කේස් එකක් වගේ වෛරස් එකක් තියෙනවද මේ දවස්වල. මොලයට ස්නායු පද්ධතියට බලපාන බැලන්ස් එක නැති වෙන වගේ වෛරස් එකක් ? අයිඩියා එකක් තියෙනවද මේ ගැන? 🙄
    අඩි ඔෆිස් එකේ කෙල්ලෙක්ට පැත්තක් පණ නෑ මගේ උනානේ.