Zombies, Pandemic & NWO ප්ලෑන.

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    දැන් ටික කාලෙක ඉඳන් Movies වලින් Zombie Apocalypse, කියන දේ ඇසට හුරු කලානෙ. මුලින් Hit Films වලින් දෙයක් ඇසට හුරු කලාම ඒ් දේ පට්ට unrealistic concept ඒකක් වුනත් පහු වෙද්දි ඒ් වගේ අවස්ථාවක අපි ගන්න ඔ්න Reaction ඒකේ ඉඳන් දේවල් අපේ ඇඟට ඒනවා. Zombie වගේම End of World, Marshal Law, නීතිය අතට ගැනීම, Purge Series වගේ දෙවල් වලින් යම් කිසි නරක දෙයක් වෙනවා කියන හැඟීම අපේ යටි හිතට දුන්නා දැන් කාලයක් තිස්සේ.


    මම මුලින්ම හිතන් හිටියෙ Zombies උන් Tally වෙන්නෙ Muslim Community ඒකට කියලා. මිනිස්සු හැටියට හිටියට උන් වෙනම කොටසක් කියන මතවාදය ආවා, ඇඳුමෙන්, හැසිරීමෙන් විතරක් නෙමෙයි ISIS ලගේ Dramatic Killing Videos වලින් මුස්ලිම් කොටස වෙන් කරන යුද්ධයක් ආවොත් මුස්ලිම් ඒකෙක් දිහාත් Zombie යෙක් දිහා බලනවා වගේ බලන Line ඒකක් ආවා.


    හැබැයි දැන් ඔක්කොම පැහැදිලියි. මේ වෙන්නෙ වෙන මොකුත් නෙමෙයි. New World Order ඒක හදන්න Population Control ඒක කරනවා Disease වලින්, පස්සෙ Vaccine අත්‍යවශ්‍ය කරලා Vaccinated Population ඒක Digitally Track කරනවා. Vaccine නොකරපු උන් රෝග බෝ කරන සමස්ත මනුෂ්‍ය සංහතියෙම හතුරො බවට පත්වෙනවා. Zombies ලා වගේ Vaccine නොකරපු උන් දිහා බලන්න අපි පෙළඹෙනවා. කෙටියෙන්ම ඔ්කයි වෙන්නෙ. මේ ඔක්කොම Elite Members ලගේ Plans.



    ප.ලි - මේ තියෙන්නෙ 1994 අපු Illuminati Card Game කියන NWO Plan ඒකට අදාලට තියෙන Picture Cards. මේකෙ තියන 9/11 WTC, Pentagon ප්‍රහාරය, වගේ දේවලුයි Pandemic, Quarantine cards බැලුවාම හිතෙන්නෙ මේ ඔක්කොම අහම්බයකට වඩා Planned end ඒකකට යන කතාවක් කියලා.

    s-l300.jpg
    hlTAm5M.jpg
    1.jpg
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    පස්සෙ Vaccine අත්‍යවශ්‍ය කරලා Vaccinated Population ඒක Digitally Track කරනවා.

    okkomath hari meka karanne kohomada kiyapn?
    දැනටමත් Vaccine Passports Intorudce කරන Level ඒකට කතාව ඇවිත් තියෙන්නෙ. Vaccine Digital Card, Chip ඒකක ඉඳන් Neuralink product ඒකක් දක්වා ව‌ෙන්න පුළුවන් නෙ, Tracking Method ඒක පිළිබඳ ප්‍රශ්නයක් විතරයි ඔ්ක.

    Capture.PNG
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය විදියට කතාව යනවා නම්, වැක්සීන් එකෙන් ට්‍රැක් කිරීම සදහා කොරෝනාට වඩා භයානක ඉක්මනට වැඩිපුර මැරෙණ වයිරස් එකක් අවශ්යයි. ලගදිම තව එකක් එන්නත් පුලුවන්. ;)
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    දැනටමත් Vaccine Passports Intorudce කරන Level ඒකට කතාව ඇවිත් තියෙන්නෙ. Vaccine Digital Card, Chip ඒකක ඉඳන් Neuralink product ඒකක් දක්වා ව‌ෙන්න පුළුවන් නෙ, Tracking Method ඒක පිළිබඳ ප්‍රශ්නයක් විතරයි ඔ්ක.
    View attachment 122316
    Vaccine passport ekak dakala thiyanawada?
    Nikan passport eka wage athin nama liyala apita dipu vaccines wala labels gahala thiyanawa.
    Matath 2018 indanda koheda thiyenne.
     
    • Like
    Reactions: hodakolla

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    ඔය විදියට කතාව යනවා නම්, වැක්සීන් එකෙන් ට්‍රැක් කිරීම සදහා කොරෝනාට වඩා භයානක ඉක්මනට වැඩිපුර මැරෙණ වයිරස් එකක් අවශ්යයි. ලගදිම තව එකක් එන්නත් පුලුවන්. ;)
    කොහොමත් පටන්ගද්දි තිබුන අහිංසක Covid ඒක නෙමෙයි නෙ දැන් තියෙන්නෙ. මෙච්චර ඉක්මනට Mutate වෙවී පිස්සු නටනවා කියන්නෙ තාම මේ පටන් ගැන්ම, මිනිස්සුන්ට හති වැටෙනකන් මේක යනවා.

    Vaccine passport ekak dakala thiyanawada?
    Nikan passport eka wage athin nama liyala apita dipu vaccines wala labels gahala thiyanawa.
    Matath 2018 indanda koheda thiyenne.

    soon it will convert to digital.
    ------ Post added on Apr 29, 2021 at 11:31 AM
     
    • Like
    • Sad
    Reactions: Ragna_SL and NRTG

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    venna puluwan bn...kohomath loke palanaya karana unta one api okkoma marala lokema unge karaganna...api nikan pawns la vitarai...we cant fight them..api nikanma marila yai...
     
    • Like
    Reactions: NRTG