කොහොමද බම්ලෝ ටිකට් price adults,child.බලන්න දේවල් තියනවද ඕකේ පවුල් 3ක් එක්ක ගිහින් පොම්නයෝ?
දුර වැඩී බන්.පින්නවල Zoo එකට පලයන් ..
දෙහිවල එකේ ඉන්නේ කනාටු එවුන්
ඕනි නෑ කකුල් හතරෙන් ඇවිදන් පලයන්. ඇතුලේ එකෙක් උබව අරගෙන හැම කූඩුවක් ගාවටම අරන් යයි ගැලපෙන කූඩුව හොයාගන්න.
eke saththu 4k 5k inne ban dan. yanwatath padui.පින්නවල Zoo එකට පලයන් ..
අඩෝ සිරාද ?![]()
eke saththu 4k 5k inne ban dan. yanwatath padui.
Kibullu tikath ganwathurata gagata panalalu. dan Ali nawanneth bayen bayen.
------ Post added on Sep 11, 2024 at 1:38 PM
ethana ida na ban.අර පාරවල් වල ඉන්න කනාටු ලොම් හැලිච්ච බල්ලො වගේනේ
උන්ට Depression බන් කොටු වෙලා ඉදලා කූඩු වල..
Site එක ලෝඩ් වෙන්නේ නෑ බන්.උබට පෙන්නනවනම් බලපන්කෝ.සහෝ ඕක වෙබ් සයිට් එකේ තියෙනවා. විවෘත කරන වෙලාව, ටිකට් මිල ගණන් එහෙම
ඔව් එක ලෝඩ් වෙන්නේ නැහැ,Site එක ලෝඩ් වෙන්නේ නෑ බන්.උබට පෙන්නනවනම් බලපන්කෝ.
පකේ සයිට් තමාඔව් එක ලෝඩ් වෙන්නේ නැහැ,
අඩෝ සිරාද ?
දෙහිවල ඉන්න සත්තුන්ගේ හැටි බලපන්කෝ..
අර පාරවල් වල ඉන්න කනාටු ලොම් හැලිච්ච බල්ලො වගේනේ
උන්ට Depression බන් කොටු වෙලා ඉදලා කූඩු වල..
පාරිසරික වටපිටාව නම් හොදයි ඇතුලේ..
සීතලයි
උන්ට කන්න දෙන සල්ලි වලිනුත් ගසා කන කාලකණ්ණි ඉන්න රටක්නෙ. බලු කූඩු වගේ හැරෙන්නවත් ඉඩ නැති කූඩු වල දාලා.
උන් පුදුම පවක් කරල තියෙනව ලංකාව වගේ රටක ඉපදෙන්න. එතකොට හිතපන් පිටරටවල් වලින් ගෙනාපු උන් කරපු පව. උනුත් එක්ක ඒ රටවල් වල හිටපු අනිත් සත්තු හොඳ රටවල් වලට යද්දි වේස හොරු බංකොළොත් කරපු රටවල් වලට එන්න වෙලා උන් පව් ගෙවනවා.
Zoo eka gana mchn hondatama danna satha thama @IndrajithGamageකොහොමද බම්ලෝ ටිකට් price adults,child.බලන්න දේවල් තියනවද ඕකේ පවුල් 3ක් එක්ක ගිහින් පොම්නයෝ?

Hambanthita safari eke hadana saththu marala mas karana sakkili inne bn lankaweඋන්ට කන්න දෙන සල්ලි වලිනුත් ගසා කන කාලකණ්ණි ඉන්න රටක්නෙ. බලු කූඩු වගේ හැරෙන්නවත් ඉඩ නැති කූඩු වල දාලා.
උන් පුදුම පවක් කරල තියෙනව ලංකාව වගේ රටක ඉපදෙන්න. එතකොට හිතපන් පිටරටවල් වලින් ගෙනාපු උන් කරපු පව. උනුත් එක්ක ඒ රටවල් වල හිටපු අනිත් සත්තු හොඳ රටවල් වලට යද්දි වේස හොරු බංකොළොත් කරපු රටවල් වලට එන්න වෙලා උන් පව් ගෙවනවා.
https://tickets.nationalzoo.gov.lk/
ඔය වගේ zoo නම් තහනම් කරන්න ඕන බන්.
![]()
මේ වගේ නම් අවුලක් නෑ කියන්න පුළුවන්.
------ Post added on Sep 11, 2024 at 2:01 PM
හ්ම්ම්.උඹ 2003 ද.Min madura athule hodata thola dala nam tynw