Zoo එක ගැන දන්න පොම්නයෝ මෙහෙ වර.

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    කොහොමද බම්ලෝ ටිකට් price adults,child.බලන්න දේවල් තියනවද ඕකේ පවුල් 3ක් එක්ක ගිහින් පොම්නයෝ?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඕනි නෑ කකුල් හතරෙන් ඇවිදන් පලයන්. ඇතුලේ එකෙක් උබව අරගෙන හැම කූඩුවක් ගාවටම අරන් යයි ගැලපෙන කූඩුව හොයාගන්න.
    Season 9 Lol GIF by The Office

    පින්නවල Zoo එකට පලයන් ..
    eke saththu 4k 5k inne ban dan. yanwatath padui.

    Kibullu tikath ganwathurata gagata panalalu. dan Ali nawanneth bayen bayen.
    ------ Post added on Sep 11, 2024 at 1:38 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,360
    113
    - උඩරට -
    Season 9 Lol GIF by The Office

    eke saththu 4k 5k inne ban dan. yanwatath padui.

    Kibullu tikath ganwathurata gagata panalalu. dan Ali nawanneth bayen bayen.
    ------ Post added on Sep 11, 2024 at 1:38 PM
    අඩෝ සිරාද ?
    දෙහිවල ඉන්න සත්තුන්ගේ හැටි බලපන්කෝ..
    අර පාරවල් වල ඉන්න කනාටු ලොම් හැලිච්ච බල්ලො වගේනේ 🤣
    උන්ට Depression බන් කොටු වෙලා ඉදලා කූඩු වල..
    පාරිසරික වටපිටාව නම් හොදයි ඇතුලේ..
    සීතලයි
     
    • Like
    Reactions: P Gunaratnm

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අර පාරවල් වල ඉන්න කනාටු ලොම් හැලිච්ච බල්ලො වගේනේ 🤣
    උන්ට Depression බන් කොටු වෙලා ඉදලා කූඩු වල..
    ethana ida na ban.

    Covid kale apita gedara idala Depression wage. saththunta jeewithema ehema inna giyama kohoma athida?
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    සහෝ ඕක වෙබ් සයිට් එකේ තියෙනවා. විවෘත කරන වෙලාව, ටිකට් මිල ගණන් එහෙම
    Site එක ලෝඩ් වෙන්නේ නෑ බන්.උබට පෙන්නනවනම් බලපන්කෝ.
     
    • Like
    Reactions: Poisonr

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ සිරාද ?
    දෙහිවල ඉන්න සත්තුන්ගේ හැටි බලපන්කෝ..
    අර පාරවල් වල ඉන්න කනාටු ලොම් හැලිච්ච බල්ලො වගේනේ 🤣
    උන්ට Depression බන් කොටු වෙලා ඉදලා කූඩු වල..
    පාරිසරික වටපිටාව නම් හොදයි ඇතුලේ..
    සීතලයි

    උන්ට කන්න දෙන සල්ලි වලිනුත් ගසා කන කාලකණ්ණි ඉන්න රටක්නෙ. බලු කූඩු වගේ හැරෙන්නවත් ඉඩ නැති කූඩු වල දාලා.

    උන් පුදුම පවක් කරල තියෙනව ලංකාව වගේ රටක ඉපදෙන්න. එතකොට හිතපන් පිටරටවල් වලින් ගෙනාපු උන් කරපු පව. උනුත් එක්ක ඒ රටවල් වල හිටපු අනිත් සත්තු හොඳ රටවල් වලට යද්දි වේස හොරු බංකොළොත් කරපු රටවල් වලට එන්න වෙලා උන් පව් ගෙවනවා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    https://tickets.nationalzoo.gov.lk/

    උන්ට කන්න දෙන සල්ලි වලිනුත් ගසා කන කාලකණ්ණි ඉන්න රටක්නෙ. බලු කූඩු වගේ හැරෙන්නවත් ඉඩ නැති කූඩු වල දාලා.

    උන් පුදුම පවක් කරල තියෙනව ලංකාව වගේ රටක ඉපදෙන්න. එතකොට හිතපන් පිටරටවල් වලින් ගෙනාපු උන් කරපු පව. උනුත් එක්ක ඒ රටවල් වල හිටපු අනිත් සත්තු හොඳ රටවල් වලට යද්දි වේස හොරු බංකොළොත් කරපු රටවල් වලට එන්න වෙලා උන් පව් ගෙවනවා.

    ඔය වගේ zoo නම් තහනම් කරන්න ඕන බන්.

    article-2402713-1B7B0578000005DC-359_634x479.jpg

    මේ වගේ නම් අවුලක් නෑ කියන්න පුළුවන්.
    ------ Post added on Sep 11, 2024 at 2:01 PM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    කොහොමද බම්ලෝ ටිකට් price adults,child.බලන්න දේවල් තියනවද ඕකේ පවුල් 3ක් එක්ක ගිහින් පොම්නයෝ?
    Zoo eka gana mchn hondatama danna satha thama @IndrajithGamage
    Mokada mu bull kenek lu:lol:

    උන්ට කන්න දෙන සල්ලි වලිනුත් ගසා කන කාලකණ්ණි ඉන්න රටක්නෙ. බලු කූඩු වගේ හැරෙන්නවත් ඉඩ නැති කූඩු වල දාලා.

    උන් පුදුම පවක් කරල තියෙනව ලංකාව වගේ රටක ඉපදෙන්න. එතකොට හිතපන් පිටරටවල් වලින් ගෙනාපු උන් කරපු පව. උනුත් එක්ක ඒ රටවල් වල හිටපු අනිත් සත්තු හොඳ රටවල් වලට යද්දි වේස හොරු බංකොළොත් කරපු රටවල් වලට එන්න වෙලා උන් පව් ගෙවනවා.
    Hambanthita safari eke hadana saththu marala mas karana sakkili inne bn lankawe
    ------ Post added on Sep 11, 2024 at 2:20 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    https://tickets.nationalzoo.gov.lk/

    ඔය වගේ zoo නම් තහනම් කරන්න ඕන බන්.

    article-2402713-1B7B0578000005DC-359_634x479.jpg

    මේ වගේ නම් අවුලක් නෑ කියන්න පුළුවන්.
    ------ Post added on Sep 11, 2024 at 2:01 PM

    ඔව් බන්. ඔහොම තමයි හොඳම.
    නැත්තං නිදහසේ ඉන්න තරං ඉඩ එක්ක හදන්න ඕන.
    කිසිම ප්ලෑන් එකක් නෑ. ප්ලෑන් එකක් හදන්න පුලුවන් එවුන්ට ඒව දෙන්නෙත් නෑ. කොළඹ මැදක හුණ්ඩුවක් තරං ඉඩමක දාස් ගානක් සත්තු දාගෙන අපායක් හදලා.