Zoolander 2! දන්න අය ගොඩයි. + Hot
මුලින්ම කියන්න ඕනේ SPOILER ALERT! 
Zoolander 1 ආවේ 2001. ඒකෙත් Donald trumph, Paris Hilton වගේ අයගේ Cameos තිබ්බා. 1 බලලා 2 බලනවනං තමා හොඳට තේරෙන්නේ .
ඉතිං මේකෙත් ඒ වගේ ගොඩක් Cameos පිරිච්ච movie එකක්.
ෆිල්ම් එකනන් ඉතිං ගොන් ටයිප් ගහලා තියෙන්නේ. ප්රධාන චරිතෙත් මෝඩ නිසා එහෙම පේනවා වෙන්නත් පුළුවන්. ෆිල්ම් එක කොහොම උනත් දන්න කියන උන් ඉද්දි අමුතුම කික් එකක් එනවා.. ඒකේ දකින්න පුලුවන් කට්ටිය ටිකක් දාන්නම්.
ප්රධාන චරිත සහ Cameos
Ben Stiller & Owen Wilson
Penélope Cruz
Will Ferrell
Benedict Cumberbatch
WHAT?
Skrillex

Ariana Grande
Katy Perry
Neil deGrasse Tyson
Justin Bieber - ඌ මැරෙණවා කියහන්කො
This.....

තව M.C. Hammer
John Malkovich
වගේ ගොඩක් කට්ටිය ඉන්නවා.
Zoolander 2 2016 HDRip XViD-ETRG
කැමති උන් බලපල්ලා. අකමැති උන් නොබල ඉඳපල්ලා.