Zoolander 2! දන්න අය ගොඩයි. + Hot

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    Zoolander 2! දන්න අය ගොඩයි. + Hot

    මුලින්ම කියන්න ඕනේ SPOILER ALERT! :dull:

    Zoolander 1 ආවේ 2001. ඒකෙත් Donald trumph, Paris Hilton වගේ අයගේ Cameos තිබ්බා. 1 බලලා 2 බලනවනං තමා හොඳට තේරෙන්නේ . :baffled:

    ඉතිං මේකෙත් ඒ වගේ ගොඩක් Cameos පිරිච්ච movie එකක්.
    ෆිල්ම් එකනන් ඉතිං ගොන් ටයිප් ගහලා තියෙන්නේ. ප්‍රධාන චරිතෙත් මෝඩ නිසා එහෙම පේනවා වෙන්නත් පුළුවන්. ෆිල්ම් එක කොහොම උනත් දන්න කියන උන් ඉද්දි අමුතුම කික් එකක් එනවා.. ඒකේ දකින්න පුලුවන් කට්ටිය ටිකක් දාන්නම්.

    ප්‍රධාන චරිත සහ Cameos

    uECqjYp.png


    Ben Stiller & Owen Wilson


    VVFNO8K.png


    gjQcRci.png


    Penélope Cruz :rolleyes:


    2aK1Zve.png


    Will Ferrell



    dlipVy9.png



    Benedict Cumberbatch :no::shocked: WHAT?


    ivVIisf.png


    Skrillex



    ygU5rnN.png



    :lol:

    lWnJZp7.png



    Ariana Grande :rolleyes:




    8FrHeL2.png



    Katy Perry

    y5H7QzN.png




    Neil deGrasse Tyson





    vl47G9o.png




    Justin Bieber - ඌ මැරෙණවා කියහන්කො :P


    5uiNgcE.png

    This..... :rofl::rofl:


    තව
    M.C. Hammer


    John Malkovich

    වගේ ගොඩක් කට්ටිය ඉන්නවා.






    Zoolander 2 2016 HDRip XViD-ETRG



    කැමති උන් බලපල්ලා. අකමැති උන් නොබල ඉඳපල්ලා. :P :rofl::rofl:

     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    එල....පලවෙනි එක හොයා ගන්ඩ නැද්ද මචන්...