මචං මම මෙච්චර කාලෙකට සූම් මීටින් ගොඩකට පාටිසිපේට් කරලා තිබ්බට හොස්ට් කරලා නැහැ,
දැන් අපේ ක්ලබ් එකක එක්ස්කෝ කමිටි එකේ සූම් මීටින් එකක් මට හොස්ට් කරන්න වෙලා..
මම ඉන්විටේෂන් ලින්ක් එක හදාගත්තා..
මේකෙ 20ක් ඉන්නවා.. මට තියෙන ප්රශ්නෙ විනාඩි 40යි ෆ්රී දෙන්නේ කියලා තියෙනවා..
ඒක එහෙමද? ඊට පස්සේ අපිට තව ඉන්විටේෂන් ලින්ක් එකක් ක්රියේට් කරලා අලුත් මීටින් එකක් හොස්ට් කරන්න පුළුවන්ද?
මම පලවෙනි පාරට හොස්ට් කරන නිසා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන මොනවද?
තෑන්ක්ස් ඉන් ඇඩ්වාන්ස් කිව්වා..