Zoom උදව්වක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මම මෙච්චර කාලෙකට සූම් මීටින් ගොඩකට පාටිසිපේට් කරලා තිබ්බට හොස්ට් කරලා නැහැ,
    දැන් අපේ ක්ලබ් එකක එක්ස්කෝ කමිටි එකේ සූම් මීටින් එකක් මට හොස්ට් කරන්න වෙලා..
    මම ඉන්විටේෂන් ලින්ක් එක හදාගත්තා..
    මේකෙ 20ක් ඉන්නවා.. මට තියෙන ප්‍රශ්නෙ විනාඩි 40යි ෆ්රී දෙන්නේ කියලා තියෙනවා..
    ඒක එහෙමද? ඊට පස්සේ අපිට තව ඉන්විටේෂන් ලින්ක් එකක් ක්‍රියේට් කරලා අලුත් මීටින් එකක් හොස්ට් කරන්න පුළුවන්ද?
    මම පලවෙනි පාරට හොස්ට් කරන නිසා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන මොනවද?


    තෑන්ක්ස් ඉන් ඇඩ්වාන්ස් කිව්වා..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    මට තියෙන ප්‍රශ්නෙ විනාඩි 40යි ෆ්රී දෙන්නේ කියලා තියෙනවා..
    ඒක එහෙමද? ඊට පස්සේ අපිට තව ඉන්විටේෂන් ලින්ක් එකක් ක්‍රියේට් කරලා අලුත් මීටින් එකක් හොස්ට් කරන්න පුළුවන්ද?

    after 40 min , same link can be used to
    restart meeting
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,550
    2,683
    113
    There is a waiting time of couple of minutes now after 40 minutes... can't start next meeting until waiting time is over .. ..Use ms teams 1 hour limit and no waiting time
     
    • Like
    Reactions: Radical78