uba kynnee mulu ratakatama un free dei kylda... mkd meka apply krl thynne sl uni wlin individually newei bn.... mmanm htnna mulu ratakata ochchra loku ekk free dei kyl...
http://www.ac.lk/vconනෑ බන් උන් අවුරුද්දක් විතර ඕක ටෙස්ට් රන් දිව්ව. පළවෙනි ලොක්ඩවුන් එකේ ඉදලම ඕක තිබ්බ. මම හිතන්නෙ ඉන්ෆස්ට්‍රක්චස් ටික හදාගෙන චෙක් කරන එක කරේ සිලෙක්ට් කරපු ඒවට දීල.https://zoom.us/docs/en-us/school-verification.html
yako jitsi server setup karanna munta awuruddak giyada.
------ Post added on Jul 7, 2021 at 10:52 PM
Ratema unata ba nee karanna ... University wala witrayy ..uba kynnee mulu ratakatama un free dei kylda... mkd meka apply krl thynne sl uni wlin individually newei bn.... mmanm htnna mulu ratakata ochchra loku ekk free dei kyl...http://www.ac.lk/vcon
සෙකියුරිටි අන්තිමයි. රජයේ සයිටි වලට ගහන හැටි පේනවාවැඩේ හොඳයි. හැබැයි රජයේ it solution කියන්නේ Melo රහක් නැති ඒවා ගොඩක් වෙලාවට. අන්තිමට ලමයින්ට zoom එකත් නෑ මේකත් නැති වෙයි කියලා භය.
ow ow apith use krnv... mma kiwwe bn unis wenm neweine oka apply krl thynne.. okkom ek system ekkta dla thani ratak wdhtne apply krla thynnee... ithm ethkot eka ratakin apply krl loku deal ekkne... ehm ekk free deyid kyl mt sure nha kiwwe.....Ratema unata ba nee karanna ... University wala witrayy ..
mata thuyenawa. Mama host karanna oni habyy.. learn link ekenn ... Matawath ... Meeting ekata ena unatwath data yanne na ethkota
zoom එකෙන් පිටට අදින සල්ලි නතර කරගන්න බැරිද ?
lankave un (99%) kunu lobayo oba hithuwada un use karanne pro plans kiyala oya free dila thiyena 40mins (basic) valin timeout vunama ai schedule kara ai yanava. school vala unuth ugannana oya free time ekin lejjai ithin.
hodai wade, eth balpanko account ellaganna call karanna ona. mona wadada mnda owa.රාජ්‍ය ආයතනවල මාර්ගගත රැස්වීම් (Online Meeting) සඳහා ICTA ආයතනය විසින් MEET මෘදුකාංගය එළිදක්වා ඇත
View attachment 134318
https://meet.gov.lk යන වෙබ් සබැඳිය ඔස්සේ පිවිස ඔබට මෙම පහසුකම අත්විඳිය හැකිය
ආයතන ප්‍රාධානියා හරහා ලියා පදිංචි වන්න http://lgii.gov.lk/meeting.html මේ සඳහා ඔබගේ ආයතනයේ ආයතන ප්‍රධානියා විසින් 0112497900 යන දුරකතන අංකයට ICTA ආයතනය වෙත ඇමතුමක් ලබා දී ඔබගේ ආයතනය වෙනුවෙන් වෙනමම ගිණුමක් ඉල්ලා සිටිය යුතු අතර, ICTA ආයතනය විසින් ඔබ ආයතනය වෙනුවෙන් ලබා දෙන ගිණුම භාවිත කරමින් ඔබට මෙම මාර්ගගත රැස්වීම් (Online Meeting) පැවැත්වීමට හැකි වනු ඇත. මෙය රාජ්‍ය ආයතන වෙන පමණක් ලබා දෙන පහසුකමක් බැවින් මෙය ඔබගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් භාවිත කිරීමට අවසර නැත.
මේ සදහා හදුන්වාදි ඇති අඩු වියදයම් ඩේඩා ගාස්තු
http://lgii.gov.lk/downloads/meet_gov_lk/ISP_Packages.pdf
මේක හදලා තියෙන්නෙ https://jitsi.org/ තියන Jitsi Meet Open Source Platform එකෙන්
Jitsi Meet වලින් හදපු Meeting ඇප් එකක ක්‍රියාකාරිත්වය පහත ලින්ක් එකෙන්බලාගන්න පුලුවන්
https://meet.jit.si/
ලංකාවේ සේවර් එකක් ගහලා Jitsi Meet Open Source Platform එක දාලා අඩු වියදයම් ඩේඩා ගාස්තු එක්ක පැකේජයක් ලංකාවටම දුන්නොත් zoom එකෙන් පිටට අදින සල්ලි නතර කරගන්න බැරිද ?
චනුක්ස් බ්‍රො සහ කුරුවිට්ටගේ මැතිව්ස් සුසංයොගයක් .මේක හදල දීලා තියෙන්නේ ලසා අයියද ?
Kuruwita huththa ara scene eken passe dakke na nehචනුක්ස් බ්‍රො සහ කුරුවිට්ටගේ මැතිව්ස් සුසංයොගයක් .
ඔව් නෙහ් ? ඌ ගැන කිසි කතාවක් නැහැ .Kuruwita huththa ara scene eken passe dakke na neh
ඔය මගුලෙන් මීටින් දෙක තුනක් කරා. සමහර අයගෙ වීඩියෝ පෙන්නන්නෙ නෑ. එක එක කේස්. අන්තිමට මීටින් එක කරන එක පැත්තක දාල ඒ ප්‍රශ්නවලට ටෙක්නිකල් සොලූෂන් හොයන්න උනා. ඔකේ නම්බර් එකකටත් කතා කරා. කිසිම සාර්ථක පිළිතුරක් හමුබුනෙ නෑ. දැන් ගූගල් මීට් පාවිච්චි කරන්නෙ. එකම දවසක්වත් ප්‍රශ්නයක් අවේ නෑ.
Ow ban sirawatama. Salli pitarata yanawa kiyala wennathiReinventing the wheel..
මෙච්චර නොමිලේ/අඩු ගානකට පාවිච්චි කරන්න software තියෙද්දි ආයෙත් අලුතෙන් හදන්න කාලයයි, සල්ලියි කන ලස්සන.
Oval shape එකට රෝදෙකුත් හැදුව නං හරි ලංකාවෙ වාහන වලට ආඩම්බරෙන් දාන්න.
------ Post added on Jul 8, 2021 at 1:08 AM
Oke IP location okkoma pere uni Eka bn .. mata hithenne ape data ape rata athulema data center wala karkawana seen ekk thiyenne.. Eka nisa free denawa kiuala mama hithuwe.. .ow ow apith use krnv... mma kiwwe bn unis wenm neweine oka apply krl thynne.. okkom ek system ekkta dla thani ratak wdhtne apply krla thynnee... ithm ethkot eka ratakin apply krl loku deal ekkne... ehm ekk free deyid kyl mt sure nha kiwwe.....
smhrwit free hmbennth athii... eth mt echchr loku deal ekk free dei kyl hthennem nha.. ekai mma kiwwe bn.... hriytm dnne nha ithm mth.. mt hthun wdht kiwwe deal eke loku balala...