දන්නා එකෙක් කියලා දීපල්ලා මේ මොකක් ගැනද අහන්නේ කියලා zoom එකේ join වෙන්න බෑ මේ මගුල දන්නේ නැති නිසා
S Sevan801 Member Jul 7, 2015 31 6 0 Jul 18, 2015 #1 දන්නා එකෙක් කියලා දීපල්ලා මේ මොකක් ගැනද අහන්නේ කියලා zoom එකේ join වෙන්න බෑ මේ මගුල දන්නේ නැති නිසා Last edited: Jul 18, 2015
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Jul 18, 2015 #5 මාත් දැක්ක කමන් කොර උනා බන් පස්සේ මීටර් උනේ
Thunderhawk Well-known member Nov 19, 2013 2,926 1,343 113 Jul 18, 2015 #7 උඹ අපිව බයිට් එකට ගන්නවා නේද? Last edited: Jul 18, 2015
S Sevan801 Member Jul 7, 2015 31 6 0 Jul 20, 2015 #8 mAjIc hAt said: මාත් දැක්ක කමන් කොර උනා බන් පස්සේ මීටර් උනේ Click to expand... මම පුලුවන් හැම දේම ගැහුවා වැඩක් උනේ නැති නිසා මෙතන දැම්මේ. ඒ සයිට් එකේ ඇඩ්මින් මහා ගොනෙක් නේ
mAjIc hAt said: මාත් දැක්ක කමන් කොර උනා බන් පස්සේ මීටර් උනේ Click to expand... මම පුලුවන් හැම දේම ගැහුවා වැඩක් උනේ නැති නිසා මෙතන දැම්මේ. ඒ සයිට් එකේ ඇඩ්මින් මහා ගොනෙක් නේ
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,734 6,163 113 🇨🇦🍁 Jul 20, 2015 #10 ලාවට වගේ ස්පෑම් පාරකුත් යනවද මන්ද
Thunderhawk Well-known member Nov 19, 2013 2,926 1,343 113 Jul 20, 2015 #11 Sevan801 said: මම පුලුවන් හැම දේම ගැහුවා වැඩක් උනේ නැති නිසා මෙතන දැම්මේ. ඒ සයිට් එකේ ඇඩ්මින් මහා ගොනෙක් නේ Click to expand... හැම දේම ගැහුවට තෝ O අකුර ගහල නැහැනේ.....
Sevan801 said: මම පුලුවන් හැම දේම ගැහුවා වැඩක් උනේ නැති නිසා මෙතන දැම්මේ. ඒ සයිට් එකේ ඇඩ්මින් මහා ගොනෙක් නේ Click to expand... හැම දේම ගැහුවට තෝ O අකුර ගහල නැහැනේ.....