Zoom or elakiri

mc_wolf

Member
Mar 1, 2015
118
40
0
Bad, sometimes good
Zoom එකෙයි අපේ elakiri එකෙත් වෙනස මොනවද කෝකද හොඳ? මේකේ තියන ඒකේ නැති දේ මොනවද? ඒකේ තියෙන මේකේ නැති දේ මොනවද? ඒකෙත් මේවගේම සෙට් එකක් නේද ඉන්නේ? මං කිරියේ ඉන්න හින්දා කියන්නේ නෑ මටනම් මේක හොඳයි . උඹලට කොහොමද? [/SIZE]
 
Last edited:

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    10,880
    23,563
    113
    ane me spam nokara hitapan ban, one ekekta therenawa elakiri eka thama hoda kiyala. zoom eke forum ekata elakiri eke active memberslagen 10% wath innawada kiyapanko :rofl: zoom eka ithin sub hoyana unta hodai
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එලකිරිය සබ් දෙන වැඩේ පටන්ගත්ත නං ඔය එකක් වත් තියෙන්නේ නෑ :yes: කොහෙද මේකේ අයට නෑනේ කිසි උනන්දුවක්
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මොන හුත්තක්ද ඕයි සූම් කියන්නේ ඒකේ ඇඩ්මින් පොන්සියා ඇඩ් එකකට ස්පොන්සර් කෙනෙක් නැතුව හිඟාකනවා. පරණ ෆ්ලෑෂ් සයිට් එකක් වගේ පොප් අප් විමානයයි..
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    උබ Zoom එක මේකේ promote කරන්න නේද අවේ මෙහෙට ආවේ?



    උබලගේ ෆෝරම් එකේ බල්ලෙක් වත් නෑ නේ යකෝ


    මෙලෝ රහක් නැහැ කම්මැලියි බං මිනිස්සු නැති site වල ඉන්න


    ගිය සතියේ පොස්ටුත් තවම හෝම් පේජ් එකේනේ යකෝ උබලගේ ෆෝරම් එකේ
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    kiriyata gahanna lankawe site ekak nehe malli

    එක එක කාලෙට එක එක මගුල් ආවා ගියා එලකිරියට ගේම අදින්න එක එක මගුල් නැටුවා ඒත් කිරියට ගහන්න එකක් නෑ. උඹට ඕන මෙතන ෆෝරම් දෙක අතරේ වලියක් අදින්න වගේ :nerd:

    ඇඩ්මින් අයියාගේ අවධානය යොමු වේවා!!

     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹ ප්‍රොමෝට් කරන්න හදන වෙබ් සයිට් එක නිකන්ම නිකන් වෙබ් සයිට් එකක්. ඒත් එලකිරිය
    කියන්නෙ එක්තරා විදියක සංස්කෘතියක් ඔය දෙක සංසන්දනය කරන්න බෑ සොන්නළු. :sorry::sorry: තව අවුරුදු ගානකින්
    මේකෙ හිටපු සීනියර් මෙම්බරයන්ගෙ පොඩි එවුනුත් මේකෙ එකවුන්ට් හදනන පටන් ගනියි.
    :lol::lol:
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    habai machan alexa rank athin gathoth ara redda issrahin. popup open vidiyata ekata minissu yana ekath pudumai.

    https://www.alexa.com/siteinfo/elakiri.com -
    World rank 24,200
    SL rank -
    57


    World rank 13,096
    SL rank -
    26

    උඹත් zoom එකෙන් නේද :lol:
    Alexa හොරට රෑන්ක් ගන්න පුළුවන් බන්. cheat කරන්න ඕන තරම් පුළුවන් :rofl:

    similarweb තම standard එක දැන්..

    https://www.similarweb.com/website/elakiri.com
    Rank 18

    https://www.similarweb.com/website/zoom*lk
    Rank 41

    ඔය රෑන්ක් එක වත් තියෙන්නේ ලංකාවේ කඩ්ඩ බැරි උන් sub download කරන්න ඕකට යන නිසා..
     
    Last edited: