zoom, teams වලට වෙනම පැකේජ්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    zoom, teams වලට වෙනම පැකේජ් ඇක්ටිව් කරන එක ලාබද .
    ඩේට වලින්ම යන්නේ නැතුව?
    උඹල ඇක්ටිව් කරන්ද ඉන්නේ?
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,964
    13,875
    113
    126
    Hogwarts
    zoom, teams වලට වෙනම පැකේජ් ඇක්ටිව් කරන එක ලාබද . Ow
    Uba wedipura ewa use krnawanm
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Regularly use karanawanam ambanata wasiy
    samahara masawal wala oka activate karanawa parakku wela antime any time data tikath kalin iwara karagena hena ganan gewanawa GB ganna.
     
    • Like
    Reactions: dilan_randika

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Class හැමදාම වගේ තියනවා නම් හෝ
    මාසෙ අන්තිමේට GB සැලකිය යුතු ගණනක් ඉතිරි වෙන්නේ නැති නම් Active කරන්න