ZTE Mf100 unlock කරමුද......

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයිට වඩා ලේසියි මේක
    මේක මෙහෙමයි කරන්නේ..

    http://bb5.at/huawei.php?imei=මෙනත ඔයාගෙ IMEI නම්බර් එක දෙන්න

    උදා:
    http://bb5.at/huawei.php?imei=357963013357194

    දැන් ENTER යතුර ඔබන්න.වැඩේ ගොඩ..

    gggg.png
     

    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    මේකනේ ඔය Dialog එකෙන් දෙන්නේ. Most DC Unlocker එකෙන් තමයි කරන්නේ ඒත් zte mf100 unlock කරත් වෙන සිම් එකක් දාපු ගමන් ආයෙත් ලොක් වෙනවා. ඒකට මෙන්න විසදුම මේක කරන්න ඔයාලාට ඕන වෙනවා Most DC Unlocker & zte mf100 firmware update යන දෙකම. ඔය දෙක බා ගන්න මෙතන කොටන්න. බාගෙන ඉවර වෙලා මෙන්න මේ විදියට කරන්න හරිම ලේසියි.
    TRY AT YOUR OWN RISK
    පලමු පියවර

    modem එකේ zim card එක අයින් කරලා PC එකට connect කරගෙන download කර ගත්ත ZTE mf100 කියන folder එක ඇතුලේ තියෙන DL_MF100_DLG_SZ_EUV1.00.00 EXE එක Run කරන්න. එතකොට මෙන්න මේ වගේ Window එකක් open වෙයි.

    ZTE.bmp


    එකේදි ඔයාගේ Modem එක Automatically Detect වෙයි ඊට පස්සේ start Update කියන button එක ඔබන්න. එතනදි ඔයාගේ modem එකේ Software එක Update වෙයි. ඕක Update වෙලා ඉවර වෙනකම් ඔය window එක Close කරන්න එහෙම එපා. තව එකක් මේ වැඩේ කරනකොට UPS එකක් තිබුනොත් හොදයි මොකද Update වෙන වෙලාවේ මොනව හරි උනොත් Modem එකට Sorry තමයි.

    දෙවෙනි පියවර

    Update වෙලා ඉවර උනාට පස්සේ Most DC Unlocker Run කරලා Select manufacturer කියන තැනට ZTE data cards කියලා දීලා Select model කියන තැනට ZTE MF 100 කියලා ‍තෝරලා Search button එක click කරන්න. එතකොට modem එක Detect කරයි. ඊට පස්සේ Unlocking කියන Tab එකට ගිහින් Unlock කර ගන්න. වැඩේ මල් වගේ....

    මට නම් වැඩේ හරි ගියා . ඔයාලත් කරලා බලන්න හැබැයි මේකත් කියන්නම ඕනේ. මේ වැඩේ කරනකොට modem එකට මොනවා හරි උනොත් warranty ගන්න බැරි වෙනවා මං හිතන විදියට. ඒ වගේම මම වග කියන්නෙත් නැ ඕන් modem එකට මොනව හරි උනොත්. එක නිසා පරිස්සමට හොදේ....
     

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    ZTE MF100 nam unlock kala.
    But eka wikunna ban.
    den huawei E173k gaththa. eka unlock karaganna nam ona warrenty ewara unama