ZTE MF60 HSPA+ 21.1mpbs Pocket MiFi Router

LAPD

Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    මචන්ලා මේක ගත්ත කවුරු හරි ඉන්නවද? මම ගන්න හිතාගෙන ඉන්නේ, ZTE Brand එක හොඳයිද? පොඩ්ඩක් විස්තර කියපල්ලකෝ :)

    ZTE_MF60_pocket-wifi_review_2.jpg

    ZTE_MF60_pocket-wifi_review_7.jpg

    ZTE_MF60_pocket-wifi_review_1.jpg

    Specs

    ZTE MF60 4G MiFi Router
    HSDPA/HSUPA/UMTS 850/1900/2100 MHz
    GSM/GPRS/EDGE 850/900/1800/1900 MHz
    HSPA+: DL 21.6Mbps, UL 5.76Mbps
    WCDMA CS: 64Kbps UL/DL
    WCDMA PS: 384Kbps UL/DL
    WiFi Standard: 802.11 b/g/n
    WiFi Security: WEP/WPA/WPA2/WAPI
    Up to 8 concurrent users/devices on WiFi
    support 32GB micro SD can share microSD among users.
    Battery: 1500mAh
    can charge from PC usb port​