ZTE MF667 Mobitel USB Modem එක unlock කරන්නේ කොහොමද

didulamax

Active member
  • Jul 1, 2007
    121
    45
    28
    ZTE MF667 Mobitel USB Modem එක unlock කරන්නේ කොහොමද

    ZTE MF667 Mobitel USB Modem එක unlock කර ගන්න විදියක් දන්න කවුරු හරි ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙන්න... Unlocking software එකක් හරි වෙන method එකක් හරි දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් පොස්ට් එකක් දාන්න.. Firmware අප්ඩේට් කලොත් ලොක් එක අන්ලොක් කරන්න පුලුවන් ද?

    ලොකු උදව්වක් මචන්ලා......... :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    2dl5emp.jpg
     

    didulamax

    Active member
  • Jul 1, 2007
    121
    45
    28
    බම්ප් වලට බොහොම ස්තූතියි.. කවුරුවත් දන්න කෙනෙක් නැහැ ද? ලොකු උදව්වක් මචන්ලා... :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: