ZTE Phone හොදයිද

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    Singer එකේ තියනවා ZTE phones වගයක්. මට low budget එකක් ගන්න ඕන තාවකාලිකව. Games නම් කොහොමත් කරන්නේ නැහැ. මොකද හිතන්නේ කට්ටිය.

    ZTE Nubia V60 (6GB/256GB) - 49,999/=

    ZTE Blade V50 Design (8GB/128GB) - 46,999/=
     
    • Like
    Reactions: NRTG

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මං අරන් අවුරුදු දෙකක්. ආපුම කාලේ ගත්තේ 35ක් හෝ 40ක්. මට ලොකු ලොකු අවශ්‍යතා නෑ. ඒ ටික සැටිස්. ඒ වගේම මේ වෙනකම් එහෙමට ලෙඩක් නෑ. මේ ළඟදි ටෙම්පර්ඩ් එකයි බැක් කවර් එකයි හොයාගන්න ගිහින් පුදුම කට්ටක් කෑවේ. මේ වෙනකම් හොයාගන්න හම්බවුනේ නෑ. ආයෙ නම් මේ වගේ ඒවා ගන්නෑ කියලා හිතන් ඉන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    අවුලක් නැහැ. Motorola සෙට් එකකුත් බස්සලා තියනවා ලෝ බජට්
    Techno Go 2024 ewata camera tempered gahanna thanak nadda.Panadura awata nan hodai.Kalutara na kiwwa.
     
    • Sad
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ගන්න මගුලක් තැන තැන තියෙන පොඩි කඩවල් වලින් ගන්නෙ නැතුව
    වොරන්ටි දෙන හොද ප්‍රසිද්ධ කඩවලින් ගන්න

    නැත්තං වොරන්ටි ගන්න මරා ගන්න වෙනව

    ඊට පස්සෙ ඒක තව කාගෙ හරි ඇගේ ගහනව ඕකුන්

    https://dialcom.lk/product/zte-nubia-v60/

    මේ වගේ කඩ ෂුවර්

    අවුලක් නැහැ. Motorola සෙට් එකකුත් බස්සලා තියනවා ලෝ බජට්

    නංගිල Moto G04s එකක් ගත්ත​

    චිප්සෙට් එක Unisoc T606
     
    Last edited:
    • Like
    • Love
    Reactions: LokuKaluwa and NRTG