පැටිය කියල තියෙන එක අඩුවට තියෙනව. ඒක වගේ එකක් හොඳයි. ඩොන්ගල් එකේ මොඩල් එක අනුව තමයි ඉතින් ගන්න වෙන්නෙ. අපි මෙහෙ මොඩල් එකක් බලල ගියාට ඒක නැතිවෙන්නත් පුළුවන්නෙ. owne bn. dongal ekath aran gihin balalama ganna eka hodai ne?