W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,492
    241
    63
    ZTE

    ZTE Blade A31 Lite (1GB+32GB) (Grey) Smart phone hodai da????

     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    ZTE

    ZTE Blade A31 Lite (1GB+32GB) (Grey) Smart phone hodai da????

    1GB කිව්වට රැම් එක ඇත්තටම තියෙන්නේ 700 MB වගේ , අවශ්‍ය කරන ඇප් ටිකත් ඉන්ස්ටෝල් කරලා ගත්තාම 300MB වගේ වෙයි!! ඊට පස්සේ හූල්ල හූල්ල ඉදපන් ස්ලෝ කිය කියා 😖