මේ Modem එක Win 7 Install වෙනවා ද ? Install කලාම මේ විදියට එන්නේ Install කරන්න බැරි ද Win 7 ට ? මේ ගැන විස්තර කරන්න එකක් Bump හරි දිලා යන්න