මේක වෙන්න බැරි දෙයක් නේද? රහතන් වහන්සේ නමක් ඔහොම කරයි කියලා හිතන්න අමාරුයි
do you know any one who is Arahath ?View attachment 116917
මේක වෙන්න බැරි දෙයක් නේද? රහතන් වහන්සේ නමක් ඔහොම කරයි කියලා හිතන්න අමාරුයි
බුද්ධ පරිනිර්වාණයෙන් අවරුදු 2500 කට විතර පස්සේ ඉපදුන සමාජයක විචිකිච්චාවෙන් පිරුණු මිනිහෙකුගේ ශ්‍රද්ධාවයි , බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක මහා ශ්රාවකයෙකුගේ ශ්‍රධ්ධාවයි සම කරලා තීරණ වලට එන්න එපා.View attachment 116917
මේක වෙන්න බැරි දෙයක් නේද? රහතන් වහන්සේ නමක් ඔහොම කරයි කියලා හිතන්න අමාරුයි
පලමු ධර්ම සංගායනාව ට කලින් දවසෙ රෑ තමා රහත් වුනේView attachment 116917
මේක වෙන්න බැරි දෙයක් නේද? රහතන් වහන්සේ නමක් ඔහොම කරයි කියලා හිතන්න අමාරුයි
බුද්ධ පරිනිර්වාණයෙන් අවරුදු 2500 කට විතර පස්සේ ඉපදුන සමාජයක විචිකිච්චාවෙන් පිරුණු මිනිහෙකුගේ ශ්‍රද්ධාවයි , බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක මහා ශ්රාවකයෙකුගේ ශ්‍රධ්ධාවයි සම කරලා තීරණ වලට එන්න එපා.
පුථජ්ජනයනි, කරුණු නොදැනීම නිසා, මාර්ගඵලලාභී උතුමන් වහන්සේ නමක්ගෙ ශ්‍රද්ධාව අවතක්සේරු කර අපායගාමී අකුසල් නොකරගනිත්වා!
ශ්‍රද්ධාව අඩු කම හෝ කරුණු නොදැනීම නිසා පුථජ්ජන අපි වගෙ අයට ඔය වගෙ ප්‍රශ්න එන්න පුළුවන්.
පළවෙනි දේ තමයි බුදු රජාණන් වහන්සෙ උදෙසා සිදු කරන ඉතා සුළු ආමිස පූජාව ද අපට හිතා ගන්න බැරි තරම් මහත්ඵල මහානිසංස වෙනවා. ඒ පූජාව බුදු රජාණන් වහන්සේ වැඩ සිටියදී උනත්, පරිණිර්වාණයෙන් පසුව උනත් මහත්ඵල මහානිසංසයි. එයත් අපි උන් වහන්සේ උදෙසා ජීවමාන සංඥාවෙන් ම, ශ්‍රද්ධාව පෙරදැරිව පූජා කිරීමෙන් ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාවෙහි පින හා සමාන පිනක් ලැබිය හැක. මෙකරුණ නොදත් ඇතැමෙක් තම බුද්ධ පූජාවෙ උපරිම ප්‍රතිඵලය මඟහැර ගනිති. මාර්ගඵල ලාභී උතුමන් වහන්සෙලා බුද්ධ පූජාවෙ ආනුසස් දනිති.
මේ අතිපූජ්‍ය රේරුකානෙ චන්දවිමල ස්වාමීන් වහන්සෙ විසින් පිළිතුරක්,
පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ උදෙසා කරන පූජාව උන්වහන්සේගේ පිළිගැනීමක් හෝ පරිභෝගයක් නැති බැවින් පූජා කරන්නහුට පිනක් ලැබේ ද?
පිළිගැනීම හා නො පිළිගැනීමත්, පරිභෝග කිරීම හා නො කිරීමත්, පූජාකරන්නහුට පින්සිදුවීමට හා නො වීමටත්, පින මහත්වීමට හා කුඩා වීමටත් කරුණක් නො වේ. පින වනාහි කරන තැනැත්තා තුළ ම ඇතිවන දෙයක් මිස පිටතින් එන දෙයක් නො වේ. “චේතනාහං භික්ඛවෙ, කම්මං වදාමි” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබෙන්නේ ඒ ඒ පුද්ගලයා තුළ ඒ ඒ දෙය සිදුකිරීම් වශයෙන් ඇතිවන චේතනාව ම කුශලාකුශලය වන බව ය. පූජාකරන්නහුට ලැබෙන පින වූ කුශලචේතනාව පූජා කරන වේලාවේදී ම ඇතිවන්නකි. පිළිගැනීම හා පරිභෝග කිරීම පසුව සිදුවන කරුණු ය. ඒවා සිදුවන්නට කලින් පූජා කිරීමේ පින සිදුවී ඉවර ය.
පිළිගැනීම් පරිභෝග කිරීම් සිදු වුවත් නුවූවත් කලින් ඇති වූ කුශල චේතනාව එවායින් සිදුවන අමුත්තක් නැත. තථාගතයන් වහන්සේ ගේ පිළිගැනීමක් හා පරිභෝගයක් නැතිකමින් පූජාකරන්නහු ගේ පිනට කිසි හානියක් නැති බව කිය යුතු ය. පිළිගැනීම හා පරිභෝගය ඇතිවන පරිදි ජීවමාන බුදුන් වහන්සේට කරන පූජාවෙන් හා අජීවමාන බුදුන් වහන්සේට කරන පූජාවෙන්, පූජා කරන්නහු ගේ සිත සම නම් සමානානිසංසයක් ලැබෙන බව “තිට්ඨන්තෙ නිබ්බුතෙ චාපි සමෙ චිත්තෙ සමං ඵලං” යන විමානවත්ථු දේශනාව අනුව කිය යුතු ය.
මහාප්‍රජාපති ගෞතමි තථාගතයන් වහන්සේට වස්ත්‍ර යුග්මයක් පූජා කළ කල්හි උන් වහන්සේ “සංඝෙ ගොතමි දෙහි. සංඝෙ දින්නෙ අහං චෙව පූජිතො භවිස්සාමි සංඝො ච” යි වදාරා එය ප්‍රතික්ෂේප කොට සංඝයාහට පුදන්නය යි වදාළ සේක. සකල සත්ත්වයන් කෙරෙහි පතළ මහාකරුණාවෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි පෙරුම් පුරා ලොවුතුරා බුදු බව ලබාගත් තථාගතයන් වහන්සේ තමන් වහන්සේ ගේ මෑණියන් ගේ පිනට බාධාවක් කෙරෙත් ද? නො කෙරෙත් ම ය. වස්ත්‍ර යුග්මය තථාගතයන් වහන්සේට පූජා කිරීමේදී මහාප්‍රජාපතීගෝතමීට එයින් වන පින ලැබී ඉවර ය. තථාගතයන් වහන්සේ ගේ නො පිළිගැනීමෙන් ඒ පිනට කිසිදු හානියක් නැත. බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ ඒ වස්ත්‍ර නැවත සංඝයාට පිදීමෙන් ගෝතමියට නැවත වරක් සංඝයාට පිදීමේ පින ද ලැබෙන්නේ ය. තථාගතයන් වහන්සේ ඒ වස්ත්‍ර ප්‍රතික්ෂේප කරන ලදුයේ සංඝයාහට පිදීමේ පිනත් ඇයට ලබා දෙනු පිණිස ය.
තථාගතයන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමිය ගේ වස්ත්‍ර දානය ප්‍රතික්ෂේප කරන ලදුයේ නො පිළිගත්තත් පරිභෝග නො කළත් ඇයට අඩුවක් නැතිව පින ලැබෙන බැවිනි. මේ කාරණය අනුව පිළිගැනීමක් හා පරිභෝගයක් නැත ද, පිරිනිවියා වූ තථාගතයන් වහන්සේ උදෙසා පූජා පවත්වන සැදැහැවතුන්ට කිසිදු අඩුවක් නැතිව බුදුන් වහන්සේට පිදීමේ කුශලය ලැබෙන බව සැලකිය යුතු ය.
අජීවමාන බුදුන් වහන්සේට පුදා, ජීවමාන බුදුනට පිදීමෙන් ලැබෙන පිනට සමාන පිනක් ලැබ ගන්නට ජීවමාන බුදුන් වහන්සේට සුදුසු වන පරිදි ම දානවස්තුව පිළියෙල කොට ජීවමාන බුදුන් වහන්සේට කරන ගෞරවය ම කොට පූජා කළ යුතු ය.
-----------------------------------
මේ කෙටි ධර්ම දෙශනයත් අහන්න,
එක අතකින් මේ වගේ අදහස් අපිට එන්නෙ, බුදු රජාණන් වහන්සේගෙ ගුණ නොදැනීම/අවතක්සේරු කිරීම නිසා විය හැකියි. අවුරුදු 5000 ක් අනාගතය දැකීම යනු, බුදු රජාණන් වහන්සේ සතු ආශ්චර්‍ය හැකියාවන් හා බලනකොට ඉතා ම පොඩි දෙයක්. බුදු රජාණන් වහන්සේ අපව දැක්කා, උන් වහන්සේ අපගේ බුද්ධ පූජාවන් පිළිගත්තා. ඒ නිසාම තමයි උපරිම ගෞරවයෙන් තමා කරන පූජාව කරන්න අවශ්‍ය වෙන්නෙ.
තමා බුද්ධ පූජාව නොකරන්නේ නම් එය ඔබේ කැමැත්තක්. නමුත් වෙනත් කෙනෙක් කරන බුද්ධ පූජාවට ගරහන්න එපා. එය මහත් බලවත් අකුසලයක්. උදාහරණයක් කියන්නම්. බුද්ධ පරිණිර්වාණයෙන් පසු අජාසත් රජූ ප්‍රමුක රජගහනුවර වැසියො බුදුන් වහන්සෙගෙ ධාතුන් වහන්සේලා උදෙසා පූජා පැවැත්වුවා. ඒත් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සෙ රජතුමාට උපදෙස් දෙනවා ධාතුන් වහන්සේලා නොපෙනෙන ලෙස චෛත්‍යයක් කර තැන්පත් කිරීමට. ඒකට හේතුව තමයි ඒ පොඩි කාලය තුල ධාතු වන්දනාවට ගරහපු දහස් ගනන් මිනිස්සු අවීචි මහා නරකයට ගිය එක. කොතෙක් නිරයන් තිබ්බත් බරපතලම නිරය වෙච්ච අවීචියටයි ඔවුන් ගියෙ. බුදු රජාණන් වහන්සේ කෙරෙහි ඉතා සුළු මොහොතක් පවා හිත පහදව ගන්න කෙනෙක්ට අප්‍රමාණ සැප සම්පත් ලැබෙනවා වගේම එහි අනෙක් පැත්තත් ඒ විදිහටම හිතා ගන්න. සුලුවට හිතන්න එපා. තමන් නොදන්න දේ බොහොමයි කියල හිතන්න් පුරුදු වෙන්න.
------ Post added on Mar 20, 2021 at 3:52 PM
මන් මේ දේ කියන්නේ උබ ගැන කරුණාවෙන්ම විතරයි මචං. උබ මේ කරගත්තෙ අර්‍රයෝපවාදයක් වෙන්න පුලුවන්. රහතන් වහන්සේ කෙනෙකු කෙරෙහි ඇති කරගන්නා අපැහැදීම බොහො කල් උබට නිරය හිමි වීමට හේතුවක් වෙන්න පුලුවන්. අර්‍රයෝපවාදයක් කියන්නෙ ආනන්තරීය පාප කර්මයකට පස්සෙ තියෙන බලවත්ම අකුසලයක්. ඒ උතුම් ආනන්ද මහ රහතන් වහන්සේ සිහි කරලා වැදලා සමාව ගනින් මචන්. අපි හිතන්වට වැඩියෙ මේවා බරපතලයි මචං.owa surangana katha...hitha diyunu karapu manussayek e wage deyak karai kiyala hithanna amarui..owa minissunwa frame eka athule tyaganna olu walata dala thiyena ewa..
මන් මේ දේ කියන්නේ උබ ගැන කරුණාවෙන්ම විතරයි මචං. උබ මේ කරගත්තෙ අර්‍රයෝපවාදයක් වෙන්න පුලුවන්. රහතන් වහන්සේ කෙනෙකු කෙරෙහි ඇති කරගන්නා අපැහැදීම බොහො කල් උබට නිරය හිමි වීමට හේතුවක් වෙන්න පුලුවන්. අර්‍රයෝපවාදයක් කියන්නෙ ආනන්තරීය පාප කර්මයකට පස්සෙ තියෙන බලවත්ම අකුසලයක්. ඒ උතුම් ආනන්ද මහ රහතන් වහන්සේ සිහි කරලා වැදලා සමාව ගනින් මචන්. අපි හිතන්වට වැඩියෙ මේවා බරපතලයි මචං.
පුථජ්ජනයනි, කරුණු නොදැනීම නිසා, මාර්ගඵලලාභී උතුමන් වහන්සේ නමක්ගෙ ශ්‍රද්ධාව අවතක්සේරු කර අපායගාමී අකුසල් නොකරගනිත්වා!
ශ්‍රද්ධාව අඩු කම හෝ කරුණු නොදැනීම නිසා පුථජ්ජන අපි වගෙ අයට ඔය වගෙ ප්‍රශ්න එන්න පුළුවන්.
පළවෙනි දේ තමයි බුදු රජාණන් වහන්සෙ උදෙසා සිදු කරන ඉතා සුළු ආමිස පූජාව ද අපට හිතා ගන්න බැරි තරම් මහත්ඵල මහානිසංස වෙනවා. ඒ පූජාව බුදු රජාණන් වහන්සේ වැඩ සිටියදී උනත්, පරිණිර්වාණයෙන් පසුව උනත් මහත්ඵල මහානිසංසයි. එයත් අපි උන් වහන්සේ උදෙසා ජීවමාන සංඥාවෙන් ම, ශ්‍රද්ධාව පෙරදැරිව පූජා කිරීමෙන් ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාවෙහි පින හා සමාන පිනක් ලැබිය හැක. මෙකරුණ නොදත් ඇතැමෙක් තම බුද්ධ පූජාවෙ උපරිම ප්‍රතිඵලය මඟහැර ගනිති. මාර්ගඵල ලාභී උතුමන් වහන්සෙලා බුද්ධ පූජාවෙ ආනුසස් දනිති.
මේ අතිපූජ්‍ය රේරුකානෙ චන්දවිමල ස්වාමීන් වහන්සෙ විසින් පිළිතුරක්,
පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ උදෙසා කරන පූජාව උන්වහන්සේගේ පිළිගැනීමක් හෝ පරිභෝගයක් නැති බැවින් පූජා කරන්නහුට පිනක් ලැබේ ද?
පිළිගැනීම හා නො පිළිගැනීමත්, පරිභෝග කිරීම හා නො කිරීමත්, පූජාකරන්නහුට පින්සිදුවීමට හා නො වීමටත්, පින මහත්වීමට හා කුඩා වීමටත් කරුණක් නො වේ. පින වනාහි කරන තැනැත්තා තුළ ම ඇතිවන දෙයක් මිස පිටතින් එන දෙයක් නො වේ. “චේතනාහං භික්ඛවෙ, කම්මං වදාමි” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබෙන්නේ ඒ ඒ පුද්ගලයා තුළ ඒ ඒ දෙය සිදුකිරීම් වශයෙන් ඇතිවන චේතනාව ම කුශලාකුශලය වන බව ය. පූජාකරන්නහුට ලැබෙන පින වූ කුශලචේතනාව පූජා කරන වේලාවේදී ම ඇතිවන්නකි. පිළිගැනීම හා පරිභෝග කිරීම පසුව සිදුවන කරුණු ය. ඒවා සිදුවන්නට කලින් පූජා කිරීමේ පින සිදුවී ඉවර ය.
පිළිගැනීම් පරිභෝග කිරීම් සිදු වුවත් නුවූවත් කලින් ඇති වූ කුශල චේතනාව එවායින් සිදුවන අමුත්තක් නැත. තථාගතයන් වහන්සේ ගේ පිළිගැනීමක් හා පරිභෝගයක් නැතිකමින් පූජාකරන්නහු ගේ පිනට කිසි හානියක් නැති බව කිය යුතු ය. පිළිගැනීම හා පරිභෝගය ඇතිවන පරිදි ජීවමාන බුදුන් වහන්සේට කරන පූජාවෙන් හා අජීවමාන බුදුන් වහන්සේට කරන පූජාවෙන්, පූජා කරන්නහු ගේ සිත සම නම් සමානානිසංසයක් ලැබෙන බව “තිට්ඨන්තෙ නිබ්බුතෙ චාපි සමෙ චිත්තෙ සමං ඵලං” යන විමානවත්ථු දේශනාව අනුව කිය යුතු ය.
මහාප්‍රජාපති ගෞතමි තථාගතයන් වහන්සේට වස්ත්‍ර යුග්මයක් පූජා කළ කල්හි උන් වහන්සේ “සංඝෙ ගොතමි දෙහි. සංඝෙ දින්නෙ අහං චෙව පූජිතො භවිස්සාමි සංඝො ච” යි වදාරා එය ප්‍රතික්ෂේප කොට සංඝයාහට පුදන්නය යි වදාළ සේක. සකල සත්ත්වයන් කෙරෙහි පතළ මහාකරුණාවෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි පෙරුම් පුරා ලොවුතුරා බුදු බව ලබාගත් තථාගතයන් වහන්සේ තමන් වහන්සේ ගේ මෑණියන් ගේ පිනට බාධාවක් කෙරෙත් ද? නො කෙරෙත් ම ය. වස්ත්‍ර යුග්මය තථාගතයන් වහන්සේට පූජා කිරීමේදී මහාප්‍රජාපතීගෝතමීට එයින් වන පින ලැබී ඉවර ය. තථාගතයන් වහන්සේ ගේ නො පිළිගැනීමෙන් ඒ පිනට කිසිදු හානියක් නැත. බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ ඒ වස්ත්‍ර නැවත සංඝයාට පිදීමෙන් ගෝතමියට නැවත වරක් සංඝයාට පිදීමේ පින ද ලැබෙන්නේ ය. තථාගතයන් වහන්සේ ඒ වස්ත්‍ර ප්‍රතික්ෂේප කරන ලදුයේ සංඝයාහට පිදීමේ පිනත් ඇයට ලබා දෙනු පිණිස ය.
තථාගතයන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමිය ගේ වස්ත්‍ර දානය ප්‍රතික්ෂේප කරන ලදුයේ නො පිළිගත්තත් පරිභෝග නො කළත් ඇයට අඩුවක් නැතිව පින ලැබෙන බැවිනි. මේ කාරණය අනුව පිළිගැනීමක් හා පරිභෝගයක් නැත ද, පිරිනිවියා වූ තථාගතයන් වහන්සේ උදෙසා පූජා පවත්වන සැදැහැවතුන්ට කිසිදු අඩුවක් නැතිව බුදුන් වහන්සේට පිදීමේ කුශලය ලැබෙන බව සැලකිය යුතු ය.
අජීවමාන බුදුන් වහන්සේට පුදා, ජීවමාන බුදුනට පිදීමෙන් ලැබෙන පිනට සමාන පිනක් ලැබ ගන්නට ජීවමාන බුදුන් වහන්සේට සුදුසු වන පරිදි ම දානවස්තුව පිළියෙල කොට ජීවමාන බුදුන් වහන්සේට කරන ගෞරවය ම කොට පූජා කළ යුතු ය.
-----------------------------------
මේ කෙටි ධර්ම දෙශනයත් අහන්න,
එක අතකින් මේ වගේ අදහස් අපිට එන්නෙ, බුදු රජාණන් වහන්සේගෙ ගුණ නොදැනීම/අවතක්සේරු කිරීම නිසා විය හැකියි. අවුරුදු 5000 ක් අනාගතය දැකීම යනු, බුදු රජාණන් වහන්සේ සතු ආශ්චර්‍ය හැකියාවන් හා බලනකොට ඉතා ම පොඩි දෙයක්. බුදු රජාණන් වහන්සේ අපව දැක්කා, උන් වහන්සේ අපගේ බුද්ධ පූජාවන් පිළිගත්තා. ඒ නිසාම තමයි උපරිම ගෞරවයෙන් තමා කරන පූජාව කරන්න අවශ්‍ය වෙන්නෙ.
තමා බුද්ධ පූජාව නොකරන්නේ නම් එය ඔබේ කැමැත්තක්. නමුත් වෙනත් කෙනෙක් කරන බුද්ධ පූජාවට ගරහන්න එපා. එය මහත් බලවත් අකුසලයක්. උදාහරණයක් කියන්නම්. බුද්ධ පරිණිර්වාණයෙන් පසු අජාසත් රජූ ප්‍රමුක රජගහනුවර වැසියො බුදුන් වහන්සෙගෙ ධාතුන් වහන්සේලා උදෙසා පූජා පැවැත්වුවා. ඒත් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සෙ රජතුමාට උපදෙස් දෙනවා ධාතුන් වහන්සේලා නොපෙනෙන ලෙස චෛත්‍යයක් කර තැන්පත් කිරීමට. ඒකට හේතුව තමයි ඒ පොඩි කාලය තුල ධාතු වන්දනාවට ගරහපු දහස් ගනන් මිනිස්සු අවීචි මහා නරකයට ගිය එක. කොතෙක් නිරයන් තිබ්බත් බරපතලම නිරය වෙච්ච අවීචියටයි ඔවුන් ගියෙ. බුදු රජාණන් වහන්සේ කෙරෙහි ඉතා සුළු මොහොතක් පවා හිත පහදව ගන්න කෙනෙක්ට අප්‍රමාණ සැප සම්පත් ලැබෙනවා වගේම එහි අනෙක් පැත්තත් ඒ විදිහටම හිතා ගන්න. සුලුවට හිතන්න එපා. තමන් නොදන්න දේ බොහොමයි කියල හිතන්න් පුරුදු වෙන්න.
------ Post added on Mar 20, 2021 at 3:52 PM
පුථජ්ජනයනි, කරුණු නොදැනීම නිසා, මාර්ගඵලලාභී උතුමන් වහන්සේ නමක්ගෙ ශ්‍රද්ධාව අවතක්සේරු කර අපායගාමී අකුසල් නොකරගනිත්වා!
ශ්‍රද්ධාව අඩු කම හෝ කරුණු නොදැනීම නිසා පුථජ්ජන අපි වගෙ අයට ඔය වගෙ ප්‍රශ්න එන්න පුළුවන්.
පළවෙනි දේ තමයි බුදු රජාණන් වහන්සෙ උදෙසා සිදු කරන ඉතා සුළු ආමිස පූජාව ද අපට හිතා ගන්න බැරි තරම් මහත්ඵල මහානිසංස වෙනවා. ඒ පූජාව බුදු රජාණන් වහන්සේ වැඩ සිටියදී උනත්, පරිණිර්වාණයෙන් පසුව උනත් මහත්ඵල මහානිසංසයි. එයත් අපි උන් වහන්සේ උදෙසා ජීවමාන සංඥාවෙන් ම, ශ්‍රද්ධාව පෙරදැරිව පූජා කිරීමෙන් ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාවෙහි පින හා සමාන පිනක් ලැබිය හැක. මෙකරුණ නොදත් ඇතැමෙක් තම බුද්ධ පූජාවෙ උපරිම ප්‍රතිඵලය මඟහැර ගනිති. මාර්ගඵල ලාභී උතුමන් වහන්සෙලා බුද්ධ පූජාවෙ ආනුසස් දනිති.
මේ අතිපූජ්‍ය රේරුකානෙ චන්දවිමල ස්වාමීන් වහන්සෙ විසින් පිළිතුරක්,
පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ උදෙසා කරන පූජාව උන්වහන්සේගේ පිළිගැනීමක් හෝ පරිභෝගයක් නැති බැවින් පූජා කරන්නහුට පිනක් ලැබේ ද?
පිළිගැනීම හා නො පිළිගැනීමත්, පරිභෝග කිරීම හා නො කිරීමත්, පූජාකරන්නහුට පින්සිදුවීමට හා නො වීමටත්, පින මහත්වීමට හා කුඩා වීමටත් කරුණක් නො වේ. පින වනාහි කරන තැනැත්තා තුළ ම ඇතිවන දෙයක් මිස පිටතින් එන දෙයක් නො වේ. “චේතනාහං භික්ඛවෙ, කම්මං වදාමි” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබෙන්නේ ඒ ඒ පුද්ගලයා තුළ ඒ ඒ දෙය සිදුකිරීම් වශයෙන් ඇතිවන චේතනාව ම කුශලාකුශලය වන බව ය. පූජාකරන්නහුට ලැබෙන පින වූ කුශලචේතනාව පූජා කරන වේලාවේදී ම ඇතිවන්නකි. පිළිගැනීම හා පරිභෝග කිරීම පසුව සිදුවන කරුණු ය. ඒවා සිදුවන්නට කලින් පූජා කිරීමේ පින සිදුවී ඉවර ය.
පිළිගැනීම් පරිභෝග කිරීම් සිදු වුවත් නුවූවත් කලින් ඇති වූ කුශල චේතනාව එවායින් සිදුවන අමුත්තක් නැත. තථාගතයන් වහන්සේ ගේ පිළිගැනීමක් හා පරිභෝගයක් නැතිකමින් පූජාකරන්නහු ගේ පිනට කිසි හානියක් නැති බව කිය යුතු ය. පිළිගැනීම හා පරිභෝගය ඇතිවන පරිදි ජීවමාන බුදුන් වහන්සේට කරන පූජාවෙන් හා අජීවමාන බුදුන් වහන්සේට කරන පූජාවෙන්, පූජා කරන්නහු ගේ සිත සම නම් සමානානිසංසයක් ලැබෙන බව “තිට්ඨන්තෙ නිබ්බුතෙ චාපි සමෙ චිත්තෙ සමං ඵලං” යන විමානවත්ථු දේශනාව අනුව කිය යුතු ය.
මහාප්‍රජාපති ගෞතමි තථාගතයන් වහන්සේට වස්ත්‍ර යුග්මයක් පූජා කළ කල්හි උන් වහන්සේ “සංඝෙ ගොතමි දෙහි. සංඝෙ දින්නෙ අහං චෙව පූජිතො භවිස්සාමි සංඝො ච” යි වදාරා එය ප්‍රතික්ෂේප කොට සංඝයාහට පුදන්නය යි වදාළ සේක. සකල සත්ත්වයන් කෙරෙහි පතළ මහාකරුණාවෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි පෙරුම් පුරා ලොවුතුරා බුදු බව ලබාගත් තථාගතයන් වහන්සේ තමන් වහන්සේ ගේ මෑණියන් ගේ පිනට බාධාවක් කෙරෙත් ද? නො කෙරෙත් ම ය. වස්ත්‍ර යුග්මය තථාගතයන් වහන්සේට පූජා කිරීමේදී මහාප්‍රජාපතීගෝතමීට එයින් වන පින ලැබී ඉවර ය. තථාගතයන් වහන්සේ ගේ නො පිළිගැනීමෙන් ඒ පිනට කිසිදු හානියක් නැත. බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ ඒ වස්ත්‍ර නැවත සංඝයාට පිදීමෙන් ගෝතමියට නැවත වරක් සංඝයාට පිදීමේ පින ද ලැබෙන්නේ ය. තථාගතයන් වහන්සේ ඒ වස්ත්‍ර ප්‍රතික්ෂේප කරන ලදුයේ සංඝයාහට පිදීමේ පිනත් ඇයට ලබා දෙනු පිණිස ය.
තථාගතයන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමිය ගේ වස්ත්‍ර දානය ප්‍රතික්ෂේප කරන ලදුයේ නො පිළිගත්තත් පරිභෝග නො කළත් ඇයට අඩුවක් නැතිව පින ලැබෙන බැවිනි. මේ කාරණය අනුව පිළිගැනීමක් හා පරිභෝගයක් නැත ද, පිරිනිවියා වූ තථාගතයන් වහන්සේ උදෙසා පූජා පවත්වන සැදැහැවතුන්ට කිසිදු අඩුවක් නැතිව බුදුන් වහන්සේට පිදීමේ කුශලය ලැබෙන බව සැලකිය යුතු ය.
අජීවමාන බුදුන් වහන්සේට පුදා, ජීවමාන බුදුනට පිදීමෙන් ලැබෙන පිනට සමාන පිනක් ලැබ ගන්නට ජීවමාන බුදුන් වහන්සේට සුදුසු වන පරිදි ම දානවස්තුව පිළියෙල කොට ජීවමාන බුදුන් වහන්සේට කරන ගෞරවය ම කොට පූජා කළ යුතු ය.
-----------------------------------
මේ කෙටි ධර්ම දෙශනයත් අහන්න,
එක අතකින් මේ වගේ අදහස් අපිට එන්නෙ, බුදු රජාණන් වහන්සේගෙ ගුණ නොදැනීම/අවතක්සේරු කිරීම නිසා විය හැකියි. අවුරුදු 5000 ක් අනාගතය දැකීම යනු, බුදු රජාණන් වහන්සේ සතු ආශ්චර්‍ය හැකියාවන් හා බලනකොට ඉතා ම පොඩි දෙයක්. බුදු රජාණන් වහන්සේ අපව දැක්කා, උන් වහන්සේ අපගේ බුද්ධ පූජාවන් පිළිගත්තා. ඒ නිසාම තමයි උපරිම ගෞරවයෙන් තමා කරන පූජාව කරන්න අවශ්‍ය වෙන්නෙ.
තමා බුද්ධ පූජාව නොකරන්නේ නම් එය ඔබේ කැමැත්තක්. නමුත් වෙනත් කෙනෙක් කරන බුද්ධ පූජාවට ගරහන්න එපා. එය මහත් බලවත් අකුසලයක්. උදාහරණයක් කියන්නම්. බුද්ධ පරිණිර්වාණයෙන් පසු අජාසත් රජූ ප්‍රමුක රජගහනුවර වැසියො බුදුන් වහන්සෙගෙ ධාතුන් වහන්සේලා උදෙසා පූජා පැවැත්වුවා. ඒත් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සෙ රජතුමාට උපදෙස් දෙනවා ධාතුන් වහන්සේලා නොපෙනෙන ලෙස චෛත්‍යයක් කර තැන්පත් කිරීමට. ඒකට හේතුව තමයි ඒ පොඩි කාලය තුල ධාතු වන්දනාවට ගරහපු දහස් ගනන් මිනිස්සු අවීචි මහා නරකයට ගිය එක. කොතෙක් නිරයන් තිබ්බත් බරපතලම නිරය වෙච්ච අවීචියටයි ඔවුන් ගියෙ. බුදු රජාණන් වහන්සේ කෙරෙහි ඉතා සුළු මොහොතක් පවා හිත පහදව ගන්න කෙනෙක්ට අප්‍රමාණ සැප සම්පත් ලැබෙනවා වගේම එහි අනෙක් පැත්තත් ඒ විදිහටම හිතා ගන්න. සුලුවට හිතන්න එපා. තමන් නොදන්න දේ බොහොමයි කියල හිතන්න් පුරුදු වෙන්න.
------ Post added on Mar 20, 2021 at 3:52 PM
උඩ මම කියපු කතාව ඉල්ලා අස් කරගන්නවා. සෝවාන් වත් වෙලා නැති අපි කොහොමද ඕවා ගැන තර්ක කරන්නෙ

matanam wadagath wenne darshanaya witharai..eketh mata hodai kiyala tyena tika witharai ganne..uppanne tyenawa baudda kiyala..eken mata wadak na..mama asa mage ahen dakapu loke mata kamathi widiyata dakinna..e dakina dawasata ohoma wadagena baye gahi gahi badagana eka thama hari kiyala therunoth edata mama samawa aran piligannam..eth kauruth kiyana nisa ehema karanna tharam anda minihek newe mama.@jaathi mcn mu kyna eka hri uba wena agamaka wenna plwn eth aye me wage dewal danna epa eken hani wenne ubatamai bn ubamai amaruwe watenne
mu kypu de hoda paththa dakapn wardiyata ganna epa bn

ithin bn apita mokatada ehenam 2500kata kalin ewa..ai bn me kalpa ganan gana hithanne gya athme mathakath nathuwa labana athme danneth nathuwa.waradi nokara saralawa jiwath weyanko iwarane..Thats it superb answer mcn