එළකිරි තෙවැනි ජාතික හටන - සිංහලුම සිංහලුන්ව වඳ කිරීම නවතමු !

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේ එළකිරි මංගල ජාතික හටන - බලන්න දිනය කවද්ද කියලා - මේකට කලින් එළකිරි සිංහලු සහජීවනෙන් අන්ධ වෙලා උන්නේ. පාන් කියාගන්න බැරුව හිටියේ.

    appu1.png

    මීට කලින් කිසිම එක සිංහල ජාතික සංවිධානයක් තිබ්බේ නෑ. හෙළ උරුමය තිබ්බ පක්ෂයක් හැටියට. නමුත් සිංහලුන්ගේ කිසිම සමගියක් තිබ්බේ නෑ එවලෙ. සහජීවනේ නාමෙන් අපේම අය ඇනකොටා ගත්තු කාලයක් තමා ඒක. ඔන්න පිටියෙ-අප්පු (පසුව ඉදිරියේ_රාළ) බැහැලා ඒක වෙනස් කෙරුවා.

    මේ ඒකෙ සාර්ථකත්වයේ තහවුරු කිරීම - අවුරුදු 4 කින් පසුව 2014 අවුරුද්දේ අළුත් අවුරුදු දවසේ !

    appu2.png

    අවුරුදු දහයකට පස්සේ මේ ගත්තු වෑයමේ සාර්ථකත්වය ගැන තව අටුවා ටිකා ඕන නෑනේ. නේද ?

    මේ එළකිරි දෙවැනි ජාතික හටන !

    appu3.png

    මේක සාර්ථක වෙමින් පවතින හටනක් - ඒකෙ ජය ඉදිරියේදී නියතයි ! ඒකෙ පෙරනිමිති තමයි මේ !

    දැන් එළකිරි තෙවැනි ජාතික හටන - මේක තමා සිංහල ජාතියට දරුවො අඩු වෙන්න බලපාපු බරපතලම හේතුව නැති කොරන්න දරන වෑයම - මේ හේතුවට වගකියන්න ඕන අපේම සිංහල බෞද්ධ කියාගත්තු චිංගල බහුජ්ජ බයෝ කොරලා ඒ ලෙවල් පාස් වෙලා ඉහලටම ඉගෙන ගත්තු උදවියම තමා වැඩිපුරම. වඳ සාෆිට හපන් මෙයාලා

    ඒ ගැන වැඩි විස්තර
    මෙතන වෙනම දාලා තියෙනවා !

    හැබැයි පුතී - මේක දිනන්න එළකිරි පළවෙනි එක දින්නා වගේ අවුරුදු ගාණක් බලන් හිටියොත් බඩු පැකට් ම තමා. සොරි ඩොට් කොම්. ඉතා පැහැදිලිව අවුරුදු 20 කින් සිංහලු 50 % වෙන්න පුළුවන් මේ විකාරේ දිගටම වෙන්න ඉඩ තිබ්බොත්. එතකොට ඉතිං කොරන්න දෙයක් නෑ. හැබැයි ඉක්මනින් මේක නතර කොරන්නත් හරි ලේසියි. අමාරු නෑ.

    ඉතිං චිංගල බහුජ්ජ නොවෙන නමට පමණක් නොව ක්‍රියාවෙන් හැබෑ සිංහල බෞද්ධ වෙන එළකිරි වැසියෝ - පෙරට වරෙව් ! - මේ විනාසය නවත්තන්න හඩ නගව් ! - මේ පාප කර්මයට තිත තියව් ! මේ මී ගොන් කම නතර කොරපියව් !

    ආවඩා ආයුබෝ වේවා !
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට බාන්ඩාගාරික කම දෙනවනම් මාත් එනවා සංවිධානෙට, හැබැයි විගණනය , වාර්තා වගෙ දෙවල්නම් බෑ, එතකොට සංවිධානය අකාර්යක්ෂම වෙනවා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මට බාන්ඩාගාරික කම දෙනවනම් මාත් එනවා සංවිධානෙට, හැබැයි විගණනය , වාර්තා වගෙ දෙවල්නම් බෑ, එතකොට සංවිධානය අකාර්යක්ෂම වෙනවා

    පට්ට්ම් දෙන්නේ නෑ - වැඩ විතරයිි - කොටින්ම වැඩ පටන් ගත්තු මටවත් පට්ටමක් නෑ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් රතු මිරිස් අවු 500ක් තිස්සේ කනවා නේ මචන්. එකපාරම ද මෙහෙම අවුලක් ආවේ ?

    මේ කෙස් එකට රතු මිරිස් අදාළ නෑ - හැබැයි මුන් ඒකටත් වග කියන්න ඕන - මේක වෙනම සීන් එකක් - උඩ ලින්ක් එකට ගෙහුං කියවලා බලන්න - ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම අම්මලා දුක් විඳවන මහ අසික්කිත තුප්පහි වැඩක් ඒක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    මේ කෙස් එකට රතු මිරිස් අදාළ නෑ - හැබැයි මුන් ඒකටත් වග කියන්න ඕන - මේක වෙනම සීන් එකක් - උඩ ලින්ක් එකට ගෙහුං කියවලා බලන්න - ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම අම්මලා දුක් විඳවන මහ අසික්කිත තුප්පහි වැඩක් ඒක.
    නීති තියෙන්න ඕන දේවල වලට හරි නීති එන්නේ නැතුව අරගල කරලා අන්තිමටම විපාක විදින්නේ අහිංසක මිනිස්සුම තමයි.
    දේසපාලුවෝ ඕවට ක්‍රියාමාර්ග ගන්නකන් විසදුමක් එන්නේ නෑ , ගැටුමක් මිසක්. මිරිස් කේස් එකත් පොස්ට් එකේ ගොඩක් තිබ්බ නිසයි ඒක ගැන ඇහුවේ බන්. :)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    images (12).jpeg

    images (11).jpeg

    මූව මතක්වෙනවා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නීති තියෙන්න ඕන දේවල වලට හරි නීති එන්නේ නැතුව අරගල කරලා අන්තිමටම විපාක විදින්නේ අහිංසක මිනිස්සුම තමයි.
    දේසපාලුවෝ ඕවට ක්‍රියාමාර්ග ගන්නකන් විසදුමක් එන්නේ නෑ , ගැටුමක් මිසක්. මිරිස් කේස් එකත් පොස්ට් එකේ ගොඩක් තිබ්බ නිසයි ඒක ගැන ඇහුවේ බන්. :)

    එහෙනම් තව අවුරුදු 20කින් සිxහලු 50% වෙනකල් බලන් ඉන්නවද ?

    View attachment 95136
    View attachment 95137
    මූව මතක්වෙනවා

    මම නොහිටින්න ඕකුන්ව හොයාගන්න හම්බු වෙන්නෙත් නෑ.
     
    • Haha
    • Like
    Reactions: sudu1234 and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    එහෙනම් තව අවුරුදු 20කින් සිxහලු 50% වෙනකල් බලන් ඉන්නවද ?
    ඒක තමයි කිව්වේ. ඕකට දේස පාලුවෝ තමයි දිගුකාලින් විසදුම් ගේන්න ඕනේ.. උන්ට බල කරන එකයි කරන්න ඕනේ..
    හලාල් අයින් කරලා, මුස්ලිම් නීති අයින් කරන්න බැරි රටේ අරගල කරන්න ගියොත් තව ජාති අතර අරගලයක් විතරයි. ප්‍රශ්නේ විසදෙන්නේ නෑ .
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒක තමයි කිව්වේ. ඕකට දේස පාලුවෝ තමයි දිගුකාලින් විසදුම් ගේන්න ඕනේ.. උන්ට බල කරන එකයි කරන්න ඕනේ..
    හලාල් අයින් කරලා, මුස්ලිම් නීති අයින් කරන්න බැරි රටේ අරගල කරන්න ගියොත් තව ජාති අතර අරගලයක් විතරයි. ප්‍රශ්නේ විසදෙන්නේ නෑ .
    තාම ඔයා මේ කාරණේ බරපතලකම තියා කාරණේ වත් තේරුම් අරගෙන නෑනේ. ඉස්සෙල්ලා ඒක කොරල ඉන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    තාම ඔයා මේ කාරණේ බරපතලකම තියා කාරණේ වත් තේරුම් අරගෙන නෑනේ. ඉස්සෙල්ලා ඒක කොරල ඉන්න.
    ඉතින් බන් mix rice එක වගේ එක ත්‍රෙඩ් එකේ ඔක්කොම බයිලා කියවන්නේ නැතුව පැහැදිලිව දාපං .. උබේ ත්‍රෙඩ් එක සම්පුර්ණයෙන් කියවන්න තව tab තුන හතරක් බලන්න ඕන නේ.... පැහැදිලිව දාන්න . ත්‍රෙඩ් එකේ කොහෙවත් වද කරන්නේ කවුද, කොහොමද කියලා නෑ .. එකට තව ඒවා කියව කියවා කාලේ කන්න ඕනේ. උබට මේ ගැන තියන idea එකම අනිත් හැමෝටම තියනව කියලා හිතන්නේ නැතුව පැහැදිලිව දාපං මචන්.
     
    අනික් thread එකේ දාල තියෙන්නේ එහෙම තමයි - ඔයාට ඒක කියවන්න උවමනාවක් නැති එකට මම මක් කොරන්නද ?

    Scientist la eka paratama hoya gannawa ban apita kanna hoda nathi ewa... Kohe thibunado me tharam adarayak.. 😂😁

    උන්ගෙ scientists ලා හොයාගෙන හිටියේ - ඒ හිංදා නේ උන් නොකා අපිට කන්න පුරුදු කොරලා ගියේ. අපේ scientistලා හිටියේ නෑනේ ඒ කාලේ. විටමින් C තියෙනවාය කියලා ඇන්දුවා - කෑව ටොපිය බඩු පැකට් වෙන්නම. මම පහළ නොවෙන්න සිංහලු දන්නෙ නෑ උන්ටම කෙළවෙන හැටි !!
     
    • Haha
    Reactions: sudu1234

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    අනික් thread එකේ දාල තියෙන්නේ එහෙම තමයි - ඔයාට ඒක කියවන්න උවමනාවක් නැති එකට මම මක් කොරන්නද ?
    මට අඩුම ගානේ මේ ත්‍රෙඩ් එකට reply 4,5ක් දාල උඩට ගේන්න , ඇදගෙන යන්න උවමනාවක් තිබ්බ..ඔයා හිතන් ඉන්නවා දැන් මේක අනිත් ඔක්කොම කට්ටිය අගක් මුලක් නැති ලින්ක් කියවා කියවා ගේමට බලයි කියලා.. දෙයක් දාද්දි පැහැදිලිව දාන්න. ඔන්න අපි ගියා. :)

    මම පහළ නොවෙන්න සිංහලු දන්නෙ නෑ උන්ටම කෙළවෙන හැටි !!
    උබ ටිකක් ෆැන්ටසි ලෝකෙක ඉන්නේ උබ කරන දේවල් ගැන. සමාවෙන්න මෙහෙම කිව්වට !
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මට අඩුම ගානේ මේ ත්‍රෙඩ් එකට reply 4,5ක් දාල උඩට ගේන්න , ඇදගෙන යන්න උවමනාවක් තිබ්බ..ඔයා හිතන් ඉන්නවා දැන් මේක අනිත් ඔක්කොම කට්ටිය අගක් මුලක් නැති ලින්ක් කියවා කියවා ගේමට බලයි කියලා.. දෙයක් දාද්දි පැහැදිලිව දාන්න. ඔන්න අපි ගියා. :)
    උබ ටිකක් ෆැන්ටසි ලෝකෙක ඉන්නේ උබ කරන දේවල් ගැන. සමාවෙන්න මෙහෙම කිව්වට !

    ඒ කියන්නෙ තමුන් සිංහල බෞද්ධ නොවෙන චිංගල බහුජ්ජයෙක් - ඔයාලට අදාළ නෑ මේ නූල - බායි
     
    • Haha
    Reactions: sudu1234

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    ඒ කියන්නෙ තමුන් සිංහල බෞද්ධ නොවෙන චිංගල බහුජ්ජයෙක් - ඔයාලට අදාළ නෑ මේ නූල - බායි
    මුලින්ම බක පඬියෙක් නොවී , තමන්ගේම මතය හරි කියලා ඉන්නේ නැතුව දෙයක් කිව්වම තේරුම් ගන්න උත්සාහවත් කරපං. පව්. බායි!
    ඔහොම මොන අරගලද ......................
     
    Last edited:
    • Like
    Reactions: sudu1234