ලන්කාවෙ ක්‍රිප්ටො තහනම් (හෝ අවසර නෑ), ගන්ජ තහනම්, කුඩු තහනම්, මිනී මරන්න තහනම්.
ඔව් ඒත් ඒව ගන්න අය වෙලදාම් කරන අය, කරන අය ඉන්නව. ඒත් නීති විරෝදී නෙ.
අපරාද කාරයො ලන්කාවෙ ඉන්නව, ඒක නෙමෙයි මෙතන කියන්නෙ.
වසන්ත කියන්නෙ හුනු කිල්ලෝටෙ හුනු පොඩ්ඩක් වත් නෑ කියන පක්ශයක් නියෝජනය කරන කෙනෙක් නෙ.
එහෙම වෙලා ක්‍රිප්ටො අවසර නැති රටේ ක්‍රිප්ටො අරන් නම් ඒ කරල තියෙන්නෙ අපරාදමය වරදක් නේද.
එතකොට මේවට නීතිය ක්‍රියාත්මක නැත්තෙ එයා දැන් තියෙන රජයේ ඇමති කෙනෙක් නිසාද?
ඒ වගේ ලන්කාවේ පවතින නීතියට පටහැනිව ගේම් දීපු කෙනෙක් නම්, දෙමව්පියන්ගෙන් ලැබුනු දේවල් වලට අමතරව අනිත් වත්කම් සැලකිය යුතු ප්‍රමානයක් හොයන්නත් ගේම් දෙන්න ඇතිනෙ.
රුපියල් --> ඩොලර් --> USDC/USDT --> ක්‍රිප්ටො. ඒ කියන්නෙ ලන්කාවෙ රුපියල වෙනත් ලන්කාවේ නීත්‍යානුකූල නොවන දෙයකට හරවල --> අපරාදමය වරදක්.
පිටරටකට මුදල් ගිය නිසා (ලන්කාවෙ මින්ට් කරන්න බිස්නස් වලට අවසර නැති නිසා) මනී ලෝන්ඩරින් ගොඩටත් මේක වැටෙනව --> අපරාදමය වරදක්.
තවත් ක්‍රම තියෙන්න පුලුවන්, ඒත් කොයි ක්‍රමෙන් ගත්තත් ලන්කාවෙ කෙනෙක්ට ගන්න නීතිමය අවසරයක් නැති දෙයක් ලන්කාවේ අතිශය පාරිශුද්දයි කියන පක්ශෙක ඇමති කෙනෙක් අරන්. --> දඩුවම් ලැබිය යුතුයි නේද?

Last edited: