පොඩ්ඩක් ඉන්න සරමේ ගැටේ ගහගෙන @2osama එයි දැන්
පොඩ්ඩක් ඉන්න සරමේ ගැටේ ගහගෙන @2osama එයි දැන්
මිතුරන්ට අඩගසා ගම්මු නේදසරම ඉරලා හිලක් හදාගෙන ඕකට ඇරියෙ.
ගැට ගහගෙන ආවට වැඩක් නෑ 🫢

Anura kiyanne ranilmai, ranil retired, den Anurata Demuජෙප්පන්ට විලි ලැජ්ජාවක් නැද්ද එකත් කලින් ආණ්ඩු කරපු විදියටම තමයි කරන්නේ කියන්න![]()
![]()
![]()
පොඩ්ඩක් ඉන්න සරමේ ගැටේ ගහගෙන @2osama එයි දැන්
සරම ඉරලා හිලක් හදාගෙන ඕකට ඇරියෙ.
ගැට ගහගෙන ආවට වැඩක් නෑ 🫢
අම්මෝ ඇති යන්තං රනිල් කරපුවා එහෙම්මම කරගෙන යනවා...
![]()
මට නම් මේකට වඩා ලොකු ප්‍රශ්නයක් "තරඟකාරී මිලට තෙල්" කියන එකේ තේරුම මොකක්ද කියල. පුළුවන් නම් පොඩ්ඩක් පැහැදිලි කරපන්ඩීසල් එක bid කරනවද නැද්ද කියලා නෑනේ බන් කියලා තියෙන්නෙ මෙච්චරයි.
නැප්තා වගේ ඒවට CPC විතරයි ඉන්නෙ ( ප්‍රශ්නේ සැර පොඩ්ඩක් බාල කරලා දෙනවා.)
ඩීසල් වගේ ඒවට ඉන්න අනිත් අය අලුත් (නොකියා කියන්නෙ උන් එක්ක bidding නොකර ඉන්න අපි හේතු දෙනවා)
කලින් ආන්ඩුව bidding කලේ නෑ (එ නිසා අපිත් නොකලට මොකද)
අපේ අලුත් strategy එක renewable energy (පොඩි බයිලා එකක් ගහලා ලපටි ජෙප්පො අන්දලා පුලුවන් කාලේ අපේ කට්ටියට ඩීසල් වලින් කොමිස් ගහලා දුවන්න පිච් එක හදන්වා)
Bottomline --> අපි දන්නවා ලපටි ජෙප්පො මේක කරේ තියන් දුවලා අපිට පාර හදලා දෙනවා කියලා.
![]()
![]()
ඉතින් දැන් සීයගෙ ෆෑන්ස්ලා කිවුවෙ මෙච්චරකල් bid කරල ගත්තෙ දැන් මුන් ඇවිල්ල bid කිරිල්ල නතර කරල කියලනෙ. කොහොමත් bid කරල නෙමෙයිනන් ගත්තෙ උඹට එහෙම bid කරල ගන්න උවමනාවක් තියෙනවනන් බොරැල්ල හන්දියෙ බෝඩ් එකක් තියාගෙන උද්ඝෝෂනයක්වත් කරපන්.ඩීසල් එක bid කරනවද නැද්ද කියලා නෑනේ බන් කියලා තියෙන්නෙ මෙච්චරයි.
නැප්තා වගේ ඒවට CPC විතරයි ඉන්නෙ ( ප්‍රශ්නේ සැර පොඩ්ඩක් බාල කරලා දෙනවා.)
ඩීසල් වගේ ඒවට ඉන්න අනිත් අය අලුත් (නොකියා කියන්නෙ උන් එක්ක bidding නොකර ඉන්න අපි හේතු දෙනවා)
කලින් ආන්ඩුව bidding කලේ නෑ (එ නිසා අපිත් නොකලට මොකද)
අපේ අලුත් strategy එක renewable energy (පොඩි බයිලා එකක් ගහලා ලපටි ජෙප්පො අන්දලා පුලුවන් කාලේ අපේ කට්ටියට ඩීසල් වලින් කොමිස් ගහලා දුවන්න පිච් එක හදන්වා)
Bottomline --> අපි දන්නවා ලපටි ජෙප්පො මේක කරේ තියන් දුවලා අපිට පාර හදලා දෙනවා කියලා.
![]()
![]()
අම්බෝ අම්බෝ මෙන්න දුෂණේ! දැන් මුන් කොහෙද කියල තියෙන්නේ ඕක අයින් කරනවා කියල.ජෙප්පන්ට විලි ලැජ්ජාවක් නැද්ද එකත් කලින් ආණ්ඩු කරපු විදියටම තමයි කරන්නේ කියන්න![]()
![]()
කලින් ආණ්ඩුව open bidding process එකක් අලුතෙන් ගෙනල්ලා. CEB එවුන් ඒක ගැන මීක් නැහැ
The prior administration had sought bids from various suppliers, including LIOC and Sinopec, just before its term ended.- https://asianmirror.lk/news/item/38...deal-between-cpc-and-ceb-for-power-generation

ඒකියන්නේ ඔය හිතන් ඉන්නේ අපිට සෙඩ් එකේ දෙන ගානට තමා මේවගේ කර්මාන්ත හෝ මේවගේ ආයතන වලට ඉන්ධන ගෑස් දෙන්නේ කියලා.මට නම් මේකට වඩා ලොකු ප්‍රශ්නයක් "තරඟකාරී මිලට තෙල්" කියන එකේ තේරුම මොකක්ද කියල. පුළුවන් නම් පොඩ්ඩක් පැහැදිලි කරපන්
ෂෙඩ් එකෙන් තෙල් ගහනකොට තරඟකාරී මිලක් දෙනවා වගේ කතාවකුත් ගියා නේද?ඒකියන්නේ ඔය හිතන් ඉන්නේ අපිට සෙඩ් එකේ දෙන ගානට තමා මේවගේ කර්මාන්ත හෝ මේවගේ ආයතන වලට ඉන්ධන ගෑස් දෙන්නේ කියලා.
ඊට වඩා අඩුවට, service එක දෙන විදිහ අනුව, specifications බලලා තමා ගන්නේ. අපිත් මාසේට ලොකු ප්‍රමාණයක් ඩීසල්, LPG ගන්නවා. උඩ කරුණු තුන මත පදනම්ව supplier මාරු කර කර ගන්නවා.
ලංකාවට තෙල් ගේන්නෙ cypetco විතරද? මම හිතන්නෙ නෑ. එහෙමනම් පුලුවන් උන්ට bid දාලා අපි මෙන්න මේ ගානට ඔයාලට දෙනවා හරි මොකක්හරි formula එකකට දෙනවා කියලා කියන්න කියනවා. අඩුම එකාට deal එක දෙනවා.මට නම් මේකට වඩා ලොකු ප්‍රශ්නයක් "තරඟකාරී මිලට තෙල්" කියන එකේ තේරුම මොකක්ද කියල. පුළුවන් නම් පොඩ්ඩක් පැහැදිලි කරපන්
ඉතින් දැන් සීයගෙ ෆෑන්ස්ලා කිවුවෙ මෙච්චරකල් bid කරල ගත්තෙ දැන් මුන් ඇවිල්ල bid කිරිල්ල නතර කරල කියලනෙ. කොහොමත් bid කරල නෙමෙයිනන් ගත්තෙ උඹට එහෙම bid කරල ගන්න උවමනාවක් තියෙනවනන් බොරැල්ල හන්දියෙ බෝඩ් එකක් තියාගෙන උද්ඝෝෂනයක්වත් කරපන්.
නෑ ලු, ඒ නිසා පොන්න කොටා bid කලේ නැති උනාට කමක්නෑලු. බලන් ගියාම යකෝ කලින් හිටපු උන්ම හිටියනම් හරිනෙ. මේ යන විදියට හාල්වත් නැතිවෙයි වගේ කන්නකලින් ඉඳන් එතකොට bid කරලා අරන් නැද්ද?