නාඩගම්කරයෝ.AMMOOO KAN KARACHCHALE

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේ එන උන්ට සින්දු කියන්න බෑ නෙ බන්.
    මොන මගුලක් ද මුන් මේ කරන්නෙ. අනේ මන්ද.
     
    • Like
    Reactions: Ryan08

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට ෆේස් බුක් ගෲප් එකකින් ගර්ල් කෙනෙක් හම්බුනා. එයත් මගේ වයසෙ. විසි තුනයි. මීට මාසෙකට උඩදි මට හම්බුනේ එයාව. එයා මගේ ඉන්බොක්ස් එකට මැසේජ් දාලා මම අඳින චිත්‍ර බලන්න ඕන කිව්වා.. මම චිත්‍ර අඳින කෙනෙක්. දාපු පෝස්ට් එකක් දැකලයි එයා ඉන්බොක්ස් චැට් කරන්න ආවේ.. ඊට අමතරව මම නිසඳැස් ලියනවා.. එයත් ලියනවා. ඒක දැනගත්තෙ දවස් දෙක තුනකින්.
    ඒකෙන් අපි තවත් ෆිට් උනා.

    හරි දැන් කතාවට බහිමු. මාත් ලියන්නෙක් නිසා එයා මට දවසෙන් දෙකෙන් ගොඩක් ලං උනා. කොටින්ම එයා මට කැමතියි කියලා පවා කිව්වා. මං මුලින් එයා ගැන එහෙම නොහිතුවත් පස්සෙ දවසකින් දෙකකින් මාත් එයාට ආදරේ කරන්නම් කිව්වා.. එහෙම කිව්වෙ ලොකු හේතුවක් උඩ. එයාට ලොකු ප්‍රශ්නයක් තිබ්බා මං දැක්කා. ඒක ඒකෙන් විඳවන බව මට හොඳටම තේරුනා. ඉතින් මට ඒක දැනගන්න වගේම ඒකෙන් එයාව ගලවගන්න ඇති වෙච්ච කුතුහලය නිසාම එයාව ඒකෙන් ගලෝගන්න අරමුණින් එයාට කැමතියි කිව්ව. හරියටම කියනවා නම් එයා ගොඩාක් ගන්ජා සිගරට්වලට ඇඩික්ට් වෙච්ච කෙල්ලෙක්. ප්‍රශ්නය තමයි ඇඩික්ශන්. අරවට අමතරව ගෙදරට තාත්තා ගේන බියර් පවා හොරෙන් බොනවා. මට ඒක ලොකුවට අවුලක් උන් නෑ මං ටික ටික එයාව ගලෝ ගන්න මයින්ඩ් එකෙන් හිටියේ. හැබැයි අද පාන්දර වෙන්ද වගේ අපි කෝල් කරද්දි එයා මට වොයිස් එකක් එවලා තිබ්බා අඬ අඬ.

    මේකයි අවුල. එයාට ගන්ජා දෙන මල්ලි එයාගෙන් කැමැත්ත අහනවලු එයාගේ අක්කා මාර්ගෙන්. මෙයා හොඳටම දන්නවා ඌට බෑ කිව්වොත් ඌ ගන්ජා දෙන් නෑ කියලා. හැබැයි මෙයා ඌට නෙමෙයි ආදරේ කරන්නෙ මට. ආදරේ පැත්තකින් තියමු. මට ඕන අර ගන්ජා දෙන අක්කවයි අර කොල්ලවයි නීතිය ඉස්සරහට ගේන්න. මට හම්බෙච්ච කෙල්ලව බ්ලැක්මේල් කරලා ගන්ජා දෙනවා වගේ දෙයක් දැන් මෙතන වෙන්නෙ. එයා ඇඩික්ට් වෙලා නිසා මගේ වචන අහන් නෑ. හැබැයි මට එයාව ගොඩ දාන්න ඕන. හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන කෙල්ලෙක්. මේකට එයාව කවුන්සිලර් කෙනෙක් ගාවට ගෙනියන්න ඕන. ඒක මම දැනටමත් ලෑස්ති කරන ගමන්. මම එයාව මුලින්ම මීට් වෙන්න යද්දි එයාට ගෙනියන්නෙ ගන්ජා.. මට ඒක මාර වෙනස් එක්ස්පීරියන්ස් එකක්. මම එහෙම ගේනවා කියල පොරොන්දු උනා.

    මට මේකට නීතිය පැත්තෙන් ගන්න පුලුවන් උපදෙස් මොනවද? මේකට ඇඩික්ට් වෙච්ච කෙල්ලට මම නීතිය ඉස්සරහට ගියොත් ඇති වෙන බලපෑම මොකක්ද ?
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මෙලෝ රහක් නෑ බන්.. ටීවී එක වහලා නිදා ගත්තා,එච්චරට එපා උනා... උන් එක්ක බලද්දි අපේ උන් දණ ගානවා.. මෙහේ උන් හිතන් ඉන්නේ යටිගිරියෙන් කෑ ගහන එක තමා ගායන හැකියාව කියන්නේ කියලා..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    දැන් ඩාන්සින් වල පොරක් වෙන්න ජිම්නාස්ටික් පාරවල් තියෙන්න ඔනි ,කඹවල එල්ලිලා හරඹ කරන්න ඔනි
    එහෙමත් නැත්තම් සෙන්ශුවල් ටයිප් ඩාන්සින් වෙන්න ඔනි

    සින්දු කියන උනුත් එහෙමයි
    පොඩ්ඩක් සිංහල හො හින්දි සින්දුවක් පොෂ් වොයිස් එකෙන් යටිගිරියෙන් බෙරිහන් දුන්නහම ඌ හෙන ගායකයා වෙනවා .
     
    • Like
    Reactions: Ryan08

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මෙයයි, මෙයගෙ මල්ලි නන්ගි ඔක්කොම සොන්ග්ස් ඉවර කරන්නෙ එකම විඩිහට යටිහිරියෙන් කෑ ගහල.. පරම්පරාවෙන් එන හු කිය විල්ලක්ද කොහෙද!!මටත් සින්දුව නම් හරියටම තෙරුනෙ නෑ.
     
    • Like
    Reactions: Ryan08

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    මට ෆේස් බුක් ගෲප් එකකින් ගර්ල් කෙනෙක් හම්බුනා. එයත් මගේ වයසෙ. විසි තුනයි. මීට මාසෙකට උඩදි මට හම්බුනේ එයාව. එයා මගේ ඉන්බොක්ස් එකට මැසේජ් දාලා මම අඳින චිත්‍ර බලන්න ඕන කිව්වා.. මම චිත්‍ර අඳින කෙනෙක්. දාපු පෝස්ට් එකක් දැකලයි එයා ඉන්බොක්ස් චැට් කරන්න ආවේ.. ඊට අමතරව මම නිසඳැස් ලියනවා.. එයත් ලියනවා. ඒක දැනගත්තෙ දවස් දෙක තුනකින්.
    ඒකෙන් අපි තවත් ෆිට් උනා.

    හරි දැන් කතාවට බහිමු. මාත් ලියන්නෙක් නිසා එයා මට දවසෙන් දෙකෙන් ගොඩක් ලං උනා. කොටින්ම එයා මට කැමතියි කියලා පවා කිව්වා. මං මුලින් එයා ගැන එහෙම නොහිතුවත් පස්සෙ දවසකින් දෙකකින් මාත් එයාට ආදරේ කරන්නම් කිව්වා.. එහෙම කිව්වෙ ලොකු හේතුවක් උඩ. එයාට ලොකු ප්‍රශ්නයක් තිබ්බා මං දැක්කා. ඒක ඒකෙන් විඳවන බව මට හොඳටම තේරුනා. ඉතින් මට ඒක දැනගන්න වගේම ඒකෙන් එයාව ගලවගන්න ඇති වෙච්ච කුතුහලය නිසාම එයාව ඒකෙන් ගලෝගන්න අරමුණින් එයාට කැමතියි කිව්ව. හරියටම කියනවා නම් එයා ගොඩාක් ගන්ජා සිගරට්වලට ඇඩික්ට් වෙච්ච කෙල්ලෙක්. ප්‍රශ්නය තමයි ඇඩික්ශන්. අරවට අමතරව ගෙදරට තාත්තා ගේන බියර් පවා හොරෙන් බොනවා. මට ඒක ලොකුවට අවුලක් උන් නෑ මං ටික ටික එයාව ගලෝ ගන්න මයින්ඩ් එකෙන් හිටියේ. හැබැයි අද පාන්දර වෙන්ද වගේ අපි කෝල් කරද්දි එයා මට වොයිස් එකක් එවලා තිබ්බා අඬ අඬ.

    මේකයි අවුල. එයාට ගන්ජා දෙන මල්ලි එයාගෙන් කැමැත්ත අහනවලු එයාගේ අක්කා මාර්ගෙන්. මෙයා හොඳටම දන්නවා ඌට බෑ කිව්වොත් ඌ ගන්ජා දෙන් නෑ කියලා. හැබැයි මෙයා ඌට නෙමෙයි ආදරේ කරන්නෙ මට. ආදරේ පැත්තකින් තියමු. මට ඕන අර ගන්ජා දෙන අක්කවයි අර කොල්ලවයි නීතිය ඉස්සරහට ගේන්න. මට හම්බෙච්ච කෙල්ලව බ්ලැක්මේල් කරලා ගන්ජා දෙනවා වගේ දෙයක් දැන් මෙතන වෙන්නෙ. එයා ඇඩික්ට් වෙලා නිසා මගේ වචන අහන් නෑ. හැබැයි මට එයාව ගොඩ දාන්න ඕන. හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන කෙල්ලෙක්. මේකට එයාව කවුන්සිලර් කෙනෙක් ගාවට ගෙනියන්න ඕන. ඒක මම දැනටමත් ලෑස්ති කරන ගමන්. මම එයාව මුලින්ම මීට් වෙන්න යද්දි එයාට ගෙනියන්නෙ ගන්ජා.. මට ඒක මාර වෙනස් එක්ස්පීරියන්ස් එකක්. මම එහෙම ගේනවා කියල පොරොන්දු උනා.

    මට මේකට නීතිය පැත්තෙන් ගන්න පුලුවන් උපදෙස් මොනවද? මේකට ඇඩික්ට් වෙච්ච කෙල්ලට මම නීතිය ඉස්සරහට ගියොත් ඇති වෙන බලපෑම මොකක්ද ?
    meke sanbande mokadda?