ආච්චි කෙනෙක්ට පෙෂර් බලන එකක් ගන්න ඕනි බන්. හොද බ්‍රෑන්ඩ් එකක් කියපල්ලකෝ. මම අහලා තියනවා සමහර මීටර්වල රීඩින් එක වැරදියි කියලා. ඒ නිසා හොද එකක් ගන්න පුළුවන් ප්ලේස් එකක් එක්කම කියපල්ලා
Daraz එකෙත් රු 5000ටත් ඩිජිටල් ඒවා තියනවා. ඒවා හොදයිද බන්
Daraz එකෙත් රු 5000ටත් ඩිජිටල් ඒවා තියනවා. ඒවා හොදයිද බන්