සමපෝෂ/සුපෝෂ/යහපෝෂ කෑවම බඩ දැවිල්ලක් වගේ එනවද?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,216
    113
    - උඩරට -
    දැනුත් කෑවා සමපෝශ පැකට් එකක් ම 🤩🤩
    මම නම් කන්නේ කිරිපිටි දාගෙන..

    සීමාව ඉක්මවලා කාපුහම අමාරුයි බඩට, ඉක්මනට පිරිලා ගෑස්ට්‍රයිටීස් වගේ උගුරට එන්න පුළුවන්
     
    chatugakgb

    Well-known member
  • Sep 11, 2017
    457
    630
    93
    වතුර තිබහත් ටිකක් වැඩියෙන් එනවද මන්දා :rolleyes: පාන් පිටිවත් කලවම් කරනවද?:rolleyes:
    buy the precooked one. otherwise you'll get more antinutrients.

    Dried beans and peas contain anti-nutrients, which are naturally-occurring plant compounds (i.e., phytates) that can limit the body's absorption of nutrients from these foods. Soaking beans overnight, discarding the water, then cooking them in fresh water can help reduce the amount of anti-nutrient compounds.

    https://www.ncbi.nlm.nih.gov/pmc/ar...e same time, beans,nutrients and minerals [6].
     
    • Love
    Reactions: Any.key

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,101
    113
    34
    Kalutara
    දැනුත් කෑවා සමපෝශ පැකට් එකක් ම 🤩🤩
    මම නම් කන්නේ කිරිපිටි දාගෙන..

    සීමාව ඉක්මවලා කාපුහම අමාරුයි බඩට, ඉක්මනට පිරිලා ගෑස්ට්‍රයිටීස් වගේ උගුරට එන්න පුළුවන්
    කිරිපිටි දානවා නම් පොල් දාන්නේ නැද්ද? ලුණු දාන්නෙත් නැද්ද?
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    යහපෝශ කෑවම නම් පොඩි බඩ දැවිල්ලක් එනවා. සමපෝශ වල නම් එහෙම අවුලක් නෑ.
    සුපෝශ නම් කාලා නෑ.
     
    • Sad
    Reactions: Any.key

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,216
    113
    - උඩරට -
    කිරිපිටි දානවා නම් පොල් දාන්නේ නැද්ද? ලුණු දාන්නෙත් නැද්ද?
    කිරිපිටි , සීනී විතරයි පොල් දාන්නේ නෑ මම. ලුනු දාන්නෙත් නෑ..

    පොල් විතරක් දානවා නම් ලුනු අනිවාර්යයෙන් ඕනී

    යහපෝශ කෑවම නම් පොඩි බඩ දැවිල්ලක් එනවා. සමපෝශ වල නම් එහෙම අවුලක් නෑ.
    සුපෝශ නම් කාලා නෑ.
    සුපෝශ කෑවොත් ඒකට ඇබ්බැහි වෙන සීන් එකක් තියෙනවා , මාර රසයි ඒක, කොලිටි වැඩී..
    ------ Post added on Oct 12, 2021 at 8:40 PM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    :(
    pol seeni nathuwa fresh milk ekka kanna
    try කරල බල්න්නම් :yes::love:
    :love:
    :(
    පොල්, සීනි දාල හදල කන්නෙ. වෙලාවකට උගුරට එන ගතියක් තියෙනව. බඩ දැවිල්ලක් නම් නෑ.
    අපෙත් හදන්නේ එහෙම උගුරට එන ගතියකුත් තියනවා තමයි. එක එක අයට වෙනස් ඇති බන්.
    ස්අද හවසත් කෑව එහෙම අවුලක් නෑ..
    මට ගැස්ට්‍රයිටිස් ටිකක් තිබුන. ඒකද දන්නේ නෑ. :(
    bada dawilla. Ugurata enawaa
    :(:(
    ගැස්ට්‍රයිටිස් තිබුනද? තියනවද?
    matath bada danava.
    :(:(
    ගැස්ට්‍රයිටිස් තිබුනද? තියනවද?

    ow machan. peretha kamata kewata hemadama gastritis wedi wenawa kala peyak dekak yaddi
    :lol:

    ඇයි ගැස්ට්‍රයිටිස් වැඩි වෙන්නේ මචන්? :confused:

    දැනුත් කෑවා සමපෝශ පැකට් එකක් ම 🤩🤩
    මම නම් කන්නේ කිරිපිටි දාගෙන..

    සීමාව ඉක්මවලා කාපුහම අමාරුයි බඩට, ඉක්මනට පිරිලා ගෑස්ට්‍රයිටීස් වගේ උගුරට එන්න පුළුවන්
    :lol:
    එහෙම ගොඩක් කාලත් නෙවෙයි බන්
    සීනි නොදා කන්න.
    :yes::love:

    Mama hithanne grains nisa oka wenne
    :(:(
    buy the precooked one. otherwise you'll get more antinutrients.

    Dried beans and peas contain anti-nutrients, which are naturally-occurring plant compounds (i.e., phytates) that can limit the body's absorption of nutrients from these foods. Soaking beans overnight, discarding the water, then cooking them in fresh water can help reduce the amount of anti-nutrient compounds.

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7070695/#:~:text=At the same time, beans,nutrients and minerals [6].
    :yes::yes:

    යහපෝශ කෑවම නම් පොඩි බඩ දැවිල්ලක් එනවා. සමපෝශ වල නම් එහෙම අවුලක් නෑ.
    සුපෝශ නම් කාලා නෑ.
    ගැස්ට්‍රයිටිස් තිබුනද? තියනවද?
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    :(

    try කරල බල්න්නම් :yes::love:

    :love:

    :(

    අපෙත් හදන්නේ එහෙම උගුරට එන ගතියකුත් තියනවා තමයි. එක එක අයට වෙනස් ඇති බන්.

    මට ගැස්ට්‍රයිටිස් ටිකක් තිබුන. ඒකද දන්නේ නෑ. :(

    :(:(
    ගැස්ට්‍රයිටිස් තිබුනද? තියනවද?

    :(:(
    ගැස්ට්‍රයිටිස් තිබුනද? තියනවද?

    :lol:

    ඇයි ගැස්ට්‍රයිටිස් වැඩි වෙන්නේ මචන්? :confused:

    :lol:
    එහෙම ගොඩක් කාලත් නෙවෙයි බන්

    :yes::love:

    :(:(

    :yes::yes:

    ගැස්ට්‍රයිටිස් තිබුනද? තියනවද?
    ජීවිතේටම තිබිලම නෑ. දැනුත් නෑ. එක පාරයි යහපෝශ කෑවේ. ඒ පාර තමයි පොඩි බඩේ දැවිල්ලක් ආවේ. ඊට පස්සෙ යහපෝශ කන්නෙ නෑ. තව කීප දෙනෙක්ම කියල තියෙනවා, යහපෝශ කෑවම බඩ දනව කියලා.
     
    • Sad
    Reactions: Any.key

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    යහපෝශ කෑවම නම් පොඩි බඩ දැවිල්ලක් එනවා. සමපෝශ වල නම් එහෙම අවුලක් නෑ.
    සුපෝශ නම් කාලා නෑ.
    දැන් අරන් බැලුව සමපෝශ, යහපෝශ වෙනස
    යහපෝශ එකේ අඩංගු ද්‍රවය වලට "කිරි පිටි" තියනව. සමපෝශ වල නෑ
    මොනවද දන්නෑ දාන කිරි පිටි. මැලිබන්?