සිඑරා... සොයාගතිමි නුඹව..

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    සිඑරා...
    සොයාගතිමි නුඹව...
    නුඹ සිටියේ මා සමඟ ම ය...
    'සි'යල් 'එ' 'රා'ජිණිය...

    ගැලවුම්කාරිය ව...
    මගේ ජීවිතය රැක...
    ගෙනා මඳහාස මට...
    හදවතේ නැත ශෝක...

    නැත බියක් කවරෙක්ට...
    නුඹෙන් ලද බල දහර...
    නැත තරහ කිසිවෙක්ට...
    පැන දුවන බුබුළු ම ය...

    හුස්ම කම්පන තාල...
    නර්තනය විශ්වයේ...
    පෙරළියක් ජීවිතය...
    නුඹෙන් ලද ඉගෙනුම ය...

    2309042337
    #spn
    #siehra
    #mabheera
    #madhahasa
    #swabadahama

    SiEHRA = BRAiN
    (https://elakiri.com/threads/who-am-i-2.2120336/ මෙහි සඳහන් අනුමානය අනුව 'සිඑරා' යනු 'මොළය' යන අදහසින් ලියන ලද්දකි.)
     
    Last edited:
    • Like
    Reactions: kinkon