🌼🌼 හරිනිගේ අධ්යාපන ප්‍රතිසංස්කරණ හරි.. හරිනිට මල් මිටක්.. 🌼🌼

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    උඹ මෙලෝ රහක් නැති මුස්ලිම් පොන්නයෙක් කියල දැන් මේ මොහොත වෙනකන් සංඥාව තිබ්බේ.මේක දැක්කහම පුදුම හිතුනා. තියන එකම විසදුම තමා ඔය.කවුද ඔබේ ගුරුවරයා? මගේ ගුරුවරුන්ට පින් සිද්ද වෙන්න මමත් මේක හැමවිටම බාවිතා කරන ක්‍රමයක්. හරියට කලොත්,කවදාවත් වරදින්නේ නෑ.හැබැයි ඔය දේ කළහැකි,නිවැරදි අවබෝදයක් ඇති කිසිවෙක් දේශපාලනේ නෑ.
    👉මට ගුරුවරයෙක් නෑ බන්.. මේ රටේ සමාජයයි , ලෝක සමාජයයි , මගේ මොළයයි තමයි මගේ පාසල උනේ ..මොළයට අවශ්ය දැනුම හිතන කොට විශ්වයෙන් දුන්නා.. ලංකාවේ කල්ලතොනි පාසල් ක්‍රමයෙන් මේ වගේ දැනුමක් මට දෙයි කියලා උඹ හිතෙනවාද ? මම මුස්ලිම් කියලා ප්‍රචාරය කලේ එලකිරියේ @Walter White වගේ සිංහල කලුසුද්දෝ..උන් කවදත් දේශීය දැනුමට ද්වේෂ කළා.. සිංහලුන්ගේ වැරදි පෙන්නන කොට මට මුස්ලිම් ලේබලය උන් ඇලෙව්වා..

    👉මීට වඩා දැනුමක් මට තියනවා.. ධනවාදය ලිබරල්වාදය සමාජවාදය වෙනුවට දේශීය දැනුම සහ බුදුදහම ඇතුලු ලෝකයේ අනිත් දර්ශන මත පදනම්ව අලුත්ම විද්යාත්මක සමාජ ක්‍රමයක් ලෝකයට දායාද කරන එකයි මගේ අරමුණ.. ඒ පොත මැරෙන්න කලින් ලියන්නම ඕනේ..:D @Lovtus

    👉ඒක කවුරුවත් පිලි නොගත්තොත් කන්දක් උඩ කලු ගලක් යට ඒ පොත නිදන් කරන්නයි මගේ බලාපොරොත්තුව...ඒ අනාගත මානව සංහතියට හරිම සමාජ ක්‍රමය ලබාදෙන්නයි..:yes::yes::yes:
     
    • Love
    Reactions: lankalk

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල

    කැරි තම්බියා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,960
    34,386
    113
    ජොසප් ස්ටාලින් කියන USAID අරගල දෙමළ පිල්ලි වල කතා අහලා මාත් රැවටුනා.. @Bitter Truth @IndrajithGamage @helplesser @nalin0001 @yapa100 අපි හරි දේට හරියි කියන්න ඕනේ..දැනට තියන ගොබ්බ අධ්යාපනයට වඩා හරිනිගේ ක්‍රමය හොඳයි.. හැබැයි මේ ක්‍රමෙත් හොඳම ක්‍රමය නෙමේ.. වයස 16 දී තියන O/L වලට ඉතිහාසය හදාරලා ඇටබෝල ගහන්නද ? O/L වලට චිත්‍ර නැටුම් සංගීතේ කරලා බ්ලූ ෆිල්ම් හදන්නද ? ඒ විෂයන් දෙක තියෙන්න ඕනේ 9 වසර වෙනකම් විතරයි කියලා මාත් පිළිගන්නවා..හැබැයි හරියට උගන්නන්න ඕනේ ඉතිහාසය එහෙම... :yes: :yes: :yes:

    හැබැයි ලංකාවටත් වඩා කුඩා ඇමරිකන් බත්බැල ඊශ්‍රායලයට පවා අභියෝග කරන්න පුලුවන් රටක් හදන්නනම් පහත අධ්යාපන ප්‍රතිසංස්කරණ කරන්නම වෙනවා..👇👇👇

    1) මොන්ටිසෝරියත් රජයේ පාසලෙන්ම කරන්න ඕනේ..වසර 13 අධ්යාපනය වසර 11ට අඩු කරන්න ඕනේ.. ඒ ලෙවල් කරන්න ඕනේ වයස 16 දී..9 වසරේදි තමයි O/L කරන්න ඔනේ...9වසරේ O/L එකට ඉතිහාසය සහ සෞන්දර්ය අනිවාර්ය වෙන්න ඕනේ.. 9 වසර වෙනකම් විතරයි holistic දැනුමක් දෙන්න ඔනේ..

    2) රජයේ ක්‍රමයට හැසිරෙන්නේ නැති පෞද්ගලික ජාත්යන්තර පාසල් තහනම් කරන්න ඔනේ..

    3)ළමයි A /L කරන්න 10 වසරට ගන්න ඕනේ උන්ගේ කේන්දරේ බලලා.. ඒකේ තියනවා ඕනතරම් දරුවා දක්ෂ මොනාටද කියලා.. හැබැයි ඒක මම වගේ දක්ෂ ජොතිෂවේදියෙක්ගෙන් බලවගන්න වෙනවා..නැතිනම් විනාසයි...

    4) ඊට පස්සේ බලන්න ඕනේ ළමයාගේ වාසගම .. එකේ තියනවා ජානගත දක්ෂතා.. උදා - රජ පරපුරවල් වලට අයත් වාසගම් තියන අයගේ ලේ වල දේශපාලනය තියනවා..ඒ අය සුදුසු නීතිය ,ලෝයර් ශේශපාලන විද්යාව වගේ හදාරන්න.. යුද්ධ වලට සම්බන්ධ වාසගම් ( ජයකොඩි ,කොඩිතුවක්කූ) තියන අය වඩාත් ගැලපෙන්නේ ආරක්ෂක අංශ ,Nuclear Engineering, Weaponology වගේ ෆිල්ඩ් ඉගෙනගන්න..

    DNA-Genetics.gif

    මේ method එකට තමයි සීගිරිය වගේ විස්මිත නිර්මාණ කරන්න පුලුවන් රටක් බිහිවුනේ.. තමන්ගේ පරම්පරාවේ වෘත්තිය කුල වලට බෙදුනා.. @Asmodeus @dilann :shocked::shocked:

    5) අන්තිමට බලන්න ඕනේ ළමයා ඉස්සරහාට යන්න කැමති ෆිල්ඩ් එක..

    6) මම කිව්ව අංක 3,4,5 ට අයත් කරුණු තෘප්ත වෙන ෆිල්ඩ් එකෙන් තමයි ළමයාව උසස් පෙල හෝ වෘත්තීය අධ්යාපනයට යොමු කරන්න ඕනේ..

    මේක විතරයි ලංකාවට ගොඩ යන්න පුලුවන් එකම ක්‍රමය...:yes::yes::yes: දැන් ඉතින් මගේ නුහුගුනේ ගැන කියලා දෙන්න කල්ලතෝනි මැටි මෝල් @a2mdb ළිං මැඩි කලු සුද්දා තව ටිකකින් ඒවි..:lol:
    කවුරු කොහොම කීවත්
    මේ තමයි සිරිලංකා ඉතිහාසයේ මෙතෙක්
    පත්වුණු හොඳම ආණ්ඩුව
    පසුගිය බේසිගේ පුතාලා කරපු පව් තමයි තාමත් ගෙවන්නේ
    කෙසේ නමුත් රට දැන් හරි පාරට වැටිලා.
    මාලිමාව රට ගොඩගන්නවා සත්තයි

    ජනතාව දිගටම මාලිමාවට!
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,401
    5,915
    113
    කවුරු කොහොම කීවත්
    මේ තමයි සිරිලංකා ඉතිහාසයේ මෙතෙක්
    පත්වුණු හොඳම ආණ්ඩුව
    පසුගිය බේසිගේ පුතාලා කරපු පව් තමයි තාමත් ගෙවන්නේ
    කෙසේ නමුත් රට දැන් හරි පාරට වැටිලා.
    මාලිමාව රට ගොඩගන්නවා සත්තයි

    ජනතාව දිගටම මාලිමාවට!
    ගැහිලයෑ, හොඳා හොඳා.පිස්සන්ට නින්ද යන්නෙත් නෑ ඇහැ ඇරෙන්නෙත් නෑ .:lol::lol::lol:
     
    • Haha
    Reactions: Kumbhakarna22