SLT Epic Fail !

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපේ අම්මා ගිය සතියෙ SLT එකෙන් දෙන Directory එක අරං තිබ්බා.(අර ලොකු පොත).:cool:

    මමත් ඉතින් ආතල් එකට ඕකෙ මොනාද තියෙන්නෙ කියලා බැලුවා :P

    :shocked: බලද්දි මීටර් වුන එකක් තමා මේ :shocked:

    SLT Broadband කියන එක යටතේ මෙන්න මෙහෙමයි තිබ්බෙ :rofl:

    (Xcite, Office, Xcel Packages වල DL Speed එක බලන්න :rofl:)

    සිංහලෙන් තිබ්බෙ මෙහෙමයි :lol:

    2cyo5dv.jpg


    ඉංග්‍රීසියෙන් :lol:

    2uoigt4.jpg


    දෙමලෙන් තියෙන එක විතරක් මුං හරියට දාලා :lol:

    2ep8189.jpg


    ගෙදර directory එකක් තියෙනවනන් අරන් බලන්න :P

    මොනා නැතත් ඇත්ත නේ මුං කියලා තියෙන්නෙ :lol: :lol:

    :lol: SLT Epic Fail :lol:
     
    Last edited: