අපේ අම්මා ගිය සතියෙ SLT එකෙන් දෙන Directory එක අරං තිබ්බා.(අර ලොකු පොත).
මමත් ඉතින් ආතල් එකට ඕකෙ මොනාද තියෙන්නෙ කියලා බැලුවා
බලද්දි මීටර් වුන එකක් තමා මේ 
SLT Broadband කියන එක යටතේ මෙන්න මෙහෙමයි තිබ්බෙ
(Xcite, Office, Xcel Packages වල DL Speed එක බලන්න
)
සිංහලෙන් තිබ්බෙ මෙහෙමයි
ඉංග්රීසියෙන්
දෙමලෙන් තියෙන එක විතරක් මුං හරියට දාලා
ගෙදර directory එකක් තියෙනවනන් අරන් බලන්න
මොනා නැතත් ඇත්ත නේ මුං කියලා තියෙන්නෙ

SLT Epic Fail 

මමත් ඉතින් ආතල් එකට ඕකෙ මොනාද තියෙන්නෙ කියලා බැලුවා

බලද්දි මීටර් වුන එකක් තමා මේ 
SLT Broadband කියන එක යටතේ මෙන්න මෙහෙමයි තිබ්බෙ

(Xcite, Office, Xcel Packages වල DL Speed එක බලන්න
)සිංහලෙන් තිබ්බෙ මෙහෙමයි

ඉංග්රීසියෙන්

දෙමලෙන් තියෙන එක විතරක් මුං හරියට දාලා

ගෙදර directory එකක් තියෙනවනන් අරන් බලන්න

මොනා නැතත් ඇත්ත නේ මුං කියලා තියෙන්නෙ

SLT Epic Fail 
Last edited:

)