යාලුවෝ ටික මොකද මේකට කියන්නේ? true or false?

crozz

Member
Aug 31, 2009
324
58
0
යාලුවෝ ටික මොකද මේකට කියන්නේ? true or false?

463Kq.jpg

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක ලූෂන් බුලත්සිංහල මහත්මයා විසින් ලියන ලද පද පෙලක්..
    මේක සැමවිටම යථාර්තය වෙන්නේ නැත. මෙය හුදෙක් ලයාන්විත වචන පෙළක් පමණි.
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    පිලිගන්න පුලුවන් දෙයක් හිතට එකගවෙන්නෙ නෑතුව හරි.යතාර්තය මේකද කියල හිතෙනව මචන් මටත්.මොනව උනත් ලස්සන නිර්මානයක්.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    sirama kathawa.. ek unama kalin thibuna adaraya adu wela yanawa.. hari pudumai.. apita nolebuna deyata api ape hithinma adaraya karanawa jeewithaya purawatama..
     
    TrullyMe

    Member
    Apr 16, 2011
    26
    1
    0
    aththa ban...
    anthimata inna kenata adare karanna wenawne machan
    adare karapu aya dala giyama...:dull:

    Eka wadaathma niwaradi 'inna kena ekka jiwath wenna wenawa machan adare karapu aya dala giyahama..." kiyala kiwwoth thamay... Wenath Wikalpayak nathi nisa ekata jiwath weemata uthsaha kireema adarayak nowe...:cool:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    aththa ban...
    anthimata inna kenata adare karanna wenawne machan
    adare karapu aya dala giyama...:dull:
    Eka wadaathma niwaradi 'inna kena ekka jiwath wenna wenawa machan adare karapu aya dala giyahama..." kiyala kiwwoth thamay... Wenath Wikalpayak nathi nisa ekata jiwath weemata uthsaha kireema adarayak nowe...:cool:
    ඔව් ආදරේ කියන කෑල්ල ගෙවුනම එහෙම වෙනවා:frown:.ආයේ හොයන්නත් නෑ මගේ model එක.. :cool:
     
    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    මේක ලූෂන් බුලත්සිංහල මහත්මයා විසින් ලියන ලද පද පෙලක්..
    මේක සැමවිටම යථාර්තය වෙන්නේ නැත. මෙය හුදෙක් ලයාන්විත වචන පෙළක් පමණි.

    EKA ATTA MATH DEKALA TIYENAWA MEKA NIYAMA EKA
    :confused: