api hari ahinsaka munissu maththiya
![]()

ow maththiya ..ehema katha karana eka weradi maathiya...

apen katawath wereddak nehe maththiya..

api hari ahinsaka munissu maththiya
![]()

ow maththiya ..ehema katha karana eka weradi maathiya...

මේ මොන පගරනැට්ටෙක්ද? උඹ කැනඩාවෙ ඉදන් තනියෙන් ආතල් ගනින්. අපේ ආතල් වලට උදැල්ල දාන්නෙ නැතුව![]()

අපෝ ගනින් ගනින් උඹලගේ කොලු ආතල් එක. මං ඕවට නෑ. .. අඩෝ සිරාවටම අහන්නේ ඇයි ඔය subject එකට යන්නේ?
මොකක් හරි බෙලහීනතාවයක් නිසාද?![]()

උඹට එහෙම සින් එකකුත් තියෙනවද?
මම හිතුවේ වෙන සින් එකක්..![]()

උඹට එහෙම සින් එකකුත් තියෙනවද?
මම හිතුවේ වෙන සින් එකක්..![]()
එත් බන් දන්නේ නැති නිසානේ අහන්නේ, ඇයි ඔය සීන් එකට යන්නේ? 
කෝ ඉතින් මම අහපු එකට උත්තර දුන්නේ නෑනේ...
ඇත්ත තිත්තයි තමා.. මම කියපු එකට උඹ upset ගියාද..එත් බන් දන්නේ නැති නිසානේ අහන්නේ, ඇයි ඔය සීන් එකට යන්නේ?
![]()

කෝ ඉතින් මම අහපු එකට උත්තර දුන්නේ නෑනේ...
ඇත්ත තිත්තයි තමා.. මම කියපු එකට උඹ upset ගියාද..එත් බන් දන්නේ නැති නිසානේ අහන්නේ, ඇයි ඔය සීන් එකට යන්නේ?
![]()

ඔන්න කස්ටිය මං දැනුයි උඹලට කන්න හෝටල් හොයන්න ගිහින් ආවේ... අද කුරුණෑගලට පට්ට වැස්සක් වැස්සේ.. හෝටල් විස්තර හා මිල ගණන් තව ටිකකින් දාන්නම්..
ඔන්න කස්ටිය මං දැනුයි උඹලට කන්න හෝටල් හොයන්න ගිහින් ආවේ... අද කුරුණෑගලට පට්ට වැස්සක් වැස්සේ.. හෝටල් විස්තර හා මිල ගණන් තව ටිකකින් දාන්නම්..
ow oi
ow oi bonne nathuwa mona fun da![]()