Elakiri Get together @ kurunegala

Demon2

Banned
Apr 23, 2011
142
10
0
Toronto, ON

මේ මොන පගරනැට්ටෙක්ද? උඹ කැනඩාවෙ ඉදන් තනියෙන් ආතල් ගනින්. අපේ ආතල් වලට උදැල්ල දාන්නෙ නැතුව:growl::growl:

අපෝ ගනින් ගනින් උඹලගේ කොලු ආතල් එක. මං ඕවට නෑ. .. අඩෝ සිරාවටම අහන්නේ ඇයි ඔය subject එකට යන්නේ?
මොකක් හරි බෙලහීනතාවයක් නිසාද?
:lol::lol:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝ ගනින් ගනින් උඹලගේ කොලු ආතල් එක. මං ඕවට නෑ. .. අඩෝ සිරාවටම අහන්නේ ඇයි ඔය subject එකට යන්නේ?
    මොකක් හරි බෙලහීනතාවයක් නිසාද?
    :lol::lol:

    උඹට එහෙම සින් එකකුත් තියෙනවද?:shocked::shocked:
    මම හිතුවේ වෙන සින් එකක්.. :lol::lol:
     
    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    උඹට එහෙම සින් එකකුත් තියෙනවද?:shocked::shocked:
    මම හිතුවේ වෙන සින් එකක්.. :lol::lol:

    කෝ ඉතින් මම අහපු එකට උත්තර දුන්නේ නෑනේ...
    ඇත්ත තිත්තයි තමා.. මම කියපු එකට උඹ upset ගියාද.. :lol: එත් බන් දන්නේ නැති නිසානේ අහන්නේ, ඇයි ඔය සීන් එකට යන්නේ? :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කෝ ඉතින් මම අහපු එකට උත්තර දුන්නේ නෑනේ...
    ඇත්ත තිත්තයි තමා.. මම කියපු එකට උඹ upset ගියාද.. :lol: එත් බන් දන්නේ නැති නිසානේ අහන්නේ, ඇයි ඔය සීන් එකට යන්නේ? :lol:

    යන්න මෙයා යන්න..
    ඔයා එදා සැප ගද්දි කිව්වෙ නැහැනෙ මෙහෙම. දැන් මෙතන ප්‍රසිද්ධියෙ පොර වෙන්න හදනවා.. ඔයාට තියෙන බෙලහීනතාවය මම එදා තමයි දැක්කෙ. මතක් වෙද්දිත් මට ලැජ්ජයි මෙයා..
    ඔයා මගෙන් සැප අරන් කැනඩාවෙ ගියා එහෙ සුද්දන්ට සැප දෙන්න..
    නරක සොරා..

    ආයිත් මෙහෙ එන්නම එපා. සුද්දන්ටම දීලම නැතිවෙයං
    :growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කෝ ඉතින් මම අහපු එකට උත්තර දුන්නේ නෑනේ...
    ඇත්ත තිත්තයි තමා.. මම කියපු එකට උඹ upset ගියාද.. :lol: එත් බන් දන්නේ නැති නිසානේ අහන්නේ, ඇයි ඔය සීන් එකට යන්නේ? :lol:

    මම දැන් යනවා මෙයා..
    අපි හෙටත් සෙට් වෙලා ඔන්ලයින් සැපක් ගමු.
    දැන් ඉතින් ඔයාට සුද්දො ලොකු වෙලානේ :(:(
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔන්න කස්ටිය මං දැනුයි උඹලට කන්න හෝටල් හොයන්න ගිහින් ආවේ... අද කුරුණෑගලට පට්ට වැස්සක් වැස්සේ.. හෝටල් විස්තර හා මිල ගණන් තව ටිකකින් දාන්නම්..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔන්න කස්ටිය මං දැනුයි උඹලට කන්න හෝටල් හොයන්න ගිහින් ආවේ... අද කුරුණෑගලට පට්ට වැස්සක් වැස්සේ.. හෝටල් විස්තර හා මිල ගණන් තව ටිකකින් දාන්නම්..

    machan danbokkata tikak abepussa pattata wenna pot ekak thiyanawa ethananam nidahas thenak anika kemath hoday. man danne nha chargesnam kohoma weyda kiyala anithwata sapekshawa. kohoma hari ethana sira pot eka.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න කස්ටිය මං දැනුයි උඹලට කන්න හෝටල් හොයන්න ගිහින් ආවේ... අද කුරුණෑගලට පට්ට වැස්සක් වැස්සේ.. හෝටල් විස්තර හා මිල ගණන් තව ටිකකින් දාන්නම්..

    ow ow machan room ekak ehema keeyak weida ban
    api kattiyak nawathnna hadanne eda reta
    serama details tika dahan kollo
    ethakota apita mila ganan katha karagena enna puluwan
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    මං මුලින්ම ගියේ දඹුල්ල පාරේ උපුල් සහෝදරයා කියපු ක්රෝල් විලේජ් හෝටලේට ඒ හෝටලේ මැයි 8 වෙඩින් 2 කට බුක් කරලා

    පස්සේ ගියා වයිට් පැලස් හෝටලේට. උන් කිවා ඇවිත් කාල යනවා නම් බුෆේ දාල දෙන්නම් ෆ්‍රයිඩ් රයිස් ප්ලේට් එකට 250 ක ඕන,

    වැඩි වෙලා ඉඳල බොන්න සින්දු කියන්න සෙට් වෙනවා නම් හෝල් එක බුක් කරගන්න ඒකට 2500 ක් ඕන කිව
    මේ තියෙන්නේ එතනට යන වියදම, (මෙතනට යන්න බස් ගාස්තුව එක්කෙනෙකුට 15/= ක් විතර වෙයි.)

    250*30 = 7500
    7500+2500=10,000

    ඊළඟට ගියේ ස්ටේෂන් එක ලඟම තියන කැන්ඩියන් රීච් හොටෙල් එක ඉස්සරහ තියන අවන්හල කියන එකට. ඒකෙ බාර් එක තමා ලොකුම ආදායම් මාර්ගය. බොන උන් & බාර් එක පිටිපස්සේ තියෙන්නේ ඉස්සරහ රෙස්ටෝරන්ට් එක බුෆේ දාල දෙන්නම් කිව මේ තියෙන්නේ උන්ගේ මෙනු එක

    *වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස් (කුමාර වගේ නිර්මාංශික උන් ඉන්න නිසයි චිකන් ෆ්‍රයිඩ් රයිස් දැම්මේ නැත්තේ)
    *චිකන් කරි
    *මික්ස් වෙජිටබල් කරි
    *බෝයිල්ඩ් එග් වෙජිටබල් සැලඩ් එක්ක
    *චිලි පේස්ට්

    ඔය මෙනු එක ගන්නවා නම් ප්ලේට් එක 480 හැබැයි 30 ට ඕඩර් කරලා 30 ට අඩුවෙන් හිටියත් උන් 30 ගානම ගන්නවා.. ඒ කියන්නේ 14,400/=

    ඒ වගේම මෙතනින් කෑම ගන්නවා නම් සිකුරාදා වෙනකොට කියල 5,000/= ඇඩ්වාන්ස් දෙන්න ඕන.

    නැත්නම් මේ ඔක්කොම අතැරලා වැව රවුමේ ගිහින් පාඩුවේ අයිනක් අල්ලගන ටෙක් අවේ එකකින් කෑම අරන් ඇවිත් කන්නත් පුළුවන්

    දැන් කස්ටිය කියන්න බලන්න අදහස්..

    Last edited: