sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    මචෝ... මට දකුණු ආසියාවේ ලෝක උරුම තියෙන ස්ථාන නම් කරපු සිතියමක් හොයල දෙන්න පුලුවන්ද ? ලොකු උදවුවක් බන් අපේ මල්ලිගේ ඉස්කෝලේ වැඩකට මිනිහටත් හෙට ඉස්කෝලෙට ගෙනියන්න තියෙන ඒවා මහා රෑට තම මතක වෙන්නේ...:angry::angry: දැන් මට කනක්ඇහිල්ලේ නෑ සිතියමක් හොයල දෙන්න කියල :(:( අඩුමගානේ බම්ප් එකකින් හරි උදවුවක් දීපන් මචෝ....:(
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    help-me-sized.jpg
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..

    ස්තුතියි යාළුවා... එත් මේක හරි ගියේ නෑ බන් සිතියමක ඉමේජ් එකක් ඕන:(
    බම්ප්
    ස්තුතියි පුසෝ...;)
    bump
    math tikak hewwa eth hamba une na
    ස්තුතියි යාළුවා උන මහන්සියට:)
    Managed find this only sorry
    මේකත් හරි යන්නේ නෑ බන් :(:( ඉමේජ් එකක් ඕන අවුලක් නෑ ස්තුතියි සහෝ...:)
    බම්ප්
    එල එල සුදු පුසෝ.. ස්තුතියි කිවුවා දෙන සහයෝගයට :):);)