මචෝ... මට දකුණු ආසියාවේ ලෝක උරුම තියෙන ස්ථාන නම් කරපු සිතියමක් හොයල දෙන්න පුලුවන්ද ? ලොකු උදවුවක් බන් අපේ මල්ලිගේ ඉස්කෝලේ වැඩකට මිනිහටත් හෙට ඉස්කෝලෙට ගෙනියන්න තියෙන ඒවා මහා රෑට තම මතක වෙන්නේ...
දැන් මට කනක්ඇහිල්ලේ නෑ සිතියමක් හොයල දෙන්න කියල 
අඩුමගානේ බම්ප් එකකින් හරි උදවුවක් දීපන් මචෝ....

දැන් මට කනක්ඇහිල්ලේ නෑ සිතියමක් හොයල දෙන්න කියල 
අඩුමගානේ බම්ප් එකකින් හරි උදවුවක් දීපන් මචෝ....