Osama Bin Laden Is Dead but Who Is The Terrorist?

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
NO NO NO are u out of ur mind? Al-Qaeda was there!
yeahhh real Jihad is too much cruel than this!!

im asking again, does Laden a disgrace for Islam or not? in my point of view he screwed Islam! Non muslims countries are now like, oh shit muslims? eww terrorist buggers! :eek: Cuz of Bin Laden. And now died like a bitch. Allah didn't even support him did he?

dude ur saying he screwed islam ok...then y would god support him......:confused:
 

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
මොකක්හරි මිනිස්සු කොට්ටාශයක බහුතරයක් වැරදි දෙයක් කරනවා නම් ඒ මිනිස්ස් හිතන විදියේ මොකක්හරි වැරද්දක් තියෙනවා නේද? අනික මුස්ලිම් රටවල් වල ගෑනුන්ට තියෙන නිදහස බොහොම අඩුයි කියන එක බොරුවක් නෙවෙයි නේ. අපි ඒ රටකට ගියත් ඒ විදියට අඳින්න ඕන. එත් අපේ රටේ කියන්නේ නෑ නේ අපි එහෙම අපි කැමති විදියට හැමෝම අඳින්න ඕන කියල.

ඉගෙනගන්නේ රස්සාවක් කරන්නේ නැතුව අඩු වයසෙන් කසාද බැඳලා, නාකි මිනිහෙක් ගේ ගෑනු 4 එකක් වෙලා, ළමයි ගොඩක් හද හද මිනිහට යටත් වෙලා ඔලුවේ ඉඳන් වහගෙන ජීවිතේම දුක් වින්ද වින්ද ඉන්නවට වඩා නම් හොඳයි ඉපදුන ගමන් මැරිලා යන එක. (මම මේ කිව්වේ අර female circumsicion වගේ ඒවා නැතුව. )

ඔයගේ තර්කය වැරදියි.....ලංකාවේ වුනත් පූජනීය ස්ථාන වලට ඕන විදිහට ඇදුම් ඇඳගෙන යන්න බැහැ නේද....?සෝ ඒ රටවල් කොහොමත්ම ඒ විදිහට අඳින්න බැහැ....:)
 

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
ඉතිං උඹලා මගේ පෝස්ට්ස් කෝට් කරාම මම උත්තර දෙන්න එපැයි....:sorry:

ප්‍රශ්නෙ තියෙන්නෙ උත්තර දෙන්නෙ සමහර ඒවට විතරනෙ :rolleyes: ලිස්සල යන්න නං දන්නව නේද :lol:
 

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
yeah I am with you in this time. both sides are not better.but compare with regular Muslims ,regular Americans are thousands times better. you have got freedom in US and the country is much more peaceful,open minded, anyone can come up even from street to white house. I just don't like American Government NOT AMERICANS.!! :eek:
Americans are also suffering from this nonsense war and government makes this more worse. :>

That is definitely true. Those people are suffering because of their govt.'s faulty foreign policy. I mean, who the hell wants their family members to die fighting for some other country's problem? But comparatively, if I had to pick a regime to live under, I'd go with Americans. :yes::yes:
 

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
ඔයගේ තර්කය වැරදියි.....ලංකාවේ වුනත් පූජනීය ස්ථාන වලට ඕන විදිහට ඇදුම් ඇඳගෙන යන්න බැහැ නේද....?සෝ ඒ රටවල් කොහොමත්ම ඒ විදිහට අඳින්න බැහැ....:)

පූජනීය ස්ථාන වලට ඇඳුම් වල තහනමක් නෑ. ඒවාට බිකිනි වගේ ඒවා ඇඳගෙන යන්න බැරි උනා කියල ඒවා වල ඔහොම අන්තවාදයක් නෑ. තමන්ට කැමති ඇඳුමක් ඇඳගෙන යන්න පුළුවන්. අනික ඒවා වලට නොගැලපෙන විදියට ඇඳගෙන ගිය කියල මිනිස්සුන්ව මරල දාන්නේ නෑ. එහෙනම් අපේ රටට එන සමහර සංචාරකයන්ට මොනවා වෙඉද? අනික ආගමික ස්ථානයක් ඇතුලට යන එක වගේ නෙවෙයි එදිනෙදා පාරේ යනකොට ඇස්දෙක වත් ඇරන් යන්න බැරි එක. ආගමික ස්ථානයට කැමති නැත්තන් නොගිහින් ඉන්න පුළුවන්. පාරේ නොගිහින් ඉන්න බෑ නේ. ඒ ගෑනුන්ට තමන් කැමති ඇඳුමක් අඳින්න බැරි ඇයි? තමන්ගේ ඔලුව ඇරගෙන යන්න බැරි ඇයි තමන්ට ඕන නම්? මොකක්ද එකේ සාධාරණේ? :confused::confused:

අනික ඇඳුම ගැන විතරක් නෙවෙයි නේ මම කිව්වේ. අනික් දේවල් හරිද එතකොට?
 
Last edited:

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
පූජනීය ස්ථාන වලට ඇඳුම් වල තහනමක් නෑ. ඒවාට බිකිනි වගේ ඒවා ඇඳගෙන යන්න බැරි උනා කියල ඒවා වල ඔහොම අන්තවාදයක් නෑ. තමන්ට කැමති ඇඳුමක් ඇඳගෙන යන්න පුළුවන්. අනික ආගමික ස්ථානයක් ඇතුලට යන එක වගේ නෙවෙයි එදිනෙදා පාරේ යනකොට ඇස්දෙක වත් ඇරන් යන්න බැරි එක. ආගමික ස්ථානයට කැමති නැත්තන් නොගිහින් ඉන්න පුළුවන්. පාරේ නොගිහින් ඉන්න බෑ නේ. ඒ ගෑනුන්ට තමන් කැමති ඇඳුමක් අඳින්න බැරි ඇයි? තමන්ගේ ඔලුව ඇරගෙන යන්න බැරි ඇයි තමන්ට ඕන නම්? මොකක්ද එකේ සාධාරණේ? :confused::confused:

පූජනීය ස්ථානවල බැලුවොත් වැරදියි පාරේ බැලුවොත් හරි....:lol:
දැන් ඔයාට ඒ ගැහැණු ඇවිල්ලා කිව්වද ඒගොල්ලෝ ඒවා අදීන්නේ අකමැත්තෙන් කියලා.....ඒගොල්ලොන්ට ගේ ඇතුලේ ඕනම ඇඳුමක් අදින්න පූළුවන්..ඒලියට යනකොටත් ඕනම ඇදුමක් ඇදලා ඊට උඩින් ඔයා කියන ඇදුම අදින්න ඕනේ....එක එක තැන්වලට එක එක විදිහට අදිනවට වඩා හොදනැද්ද කාටත් කරදරයක් නැතුව හැම තැනම් එක වගේ හිටියොත්....:)
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙතන ත්‍රස්තවාදීන් දෙන්නෙක් එකිනෙකා මරාගන්න එකක් තමයි වෙලා තියෙන්නේ. ඒක තමයි ඇමරිකාව කියන ත්‍රස්තවාදියා බින් ලාඩන් කියන එකාව මරපු එක. බින් ලාඩන් නම් ඉවරයි නමුත් ඇමරිකාව නම් තවම ඉන්නවා. භයානකම තත්වය නම් ඉතිරි වෙලා ඉන්න එකා අපේ රටටත් හොට දාන්න එන එක. තව ටික කාලේකින් ලංකාවත් ලිබියාව වගේ වෙයි. නේටෝ ආක්‍රමණයක් ඇවිල්ලා මුලු රටම විනාශයට යයි. ඇමරිකාව එකසත් ජාතීන්ගේ සංවිධානයත් තමන්ගේ සාක්කුවේ දාගෙන ඉවරයි. මේක හරියට ගමේ චන්ඩියා නඩුකාර උන්නාන්සේටත් පගාව දීලා තමන්ගේ මගඩි වැඩ සාධාරනීකරණය කර ගන්න එක වගේ.
    ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලින් ලංකාව බේරගන්න හැමෝම මේ වෙලාවෙදී එකතු වෙන්න ඕනේ. නැත්නම් ලඟඳිම මේ රටට ආර්ථික සම්භාධක වැටිලා අපි හැමෝම පාරට වැටෙන්න පුලුවන්.
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඔය ඉතිං කියල කටගත්තේ නැහැ උම්බෑ ගෑවනේ....:eek::lol:
    මම ජිහාඩ් කාරයෙක් නෙවෙයි :eek: උබෙයි ඔසාමගෙයි පොදු දෙයක් තියෙනව :lol: දැනටම දන්නවද නැත්නං දැනගන්න කැමතිද :lol::lol::lol:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මම ජිහාඩ් කාරයෙක් නෙවෙයි :eek: උබෙයි ඔසාමගෙයි පොදු දෙයක් තියෙනව :lol: දැනටම දන්නවද නැත්නං දැනගන්න කැමතිද :lol::lol::lol:
    ඉහි ඉහි තව ටිකක් වැටි පුර ස්මයිලීස් දාලාකියපං මම ලැජ්ජ වෙයි....:lol: