ඔව් එතකොට මේ ත්ර්ඩ් එක දාල තියෙන්නෙ සිරාජ්ට තියන දුකට ඌ මැරුණයි කියල![]()
ඒක උගෙන් තමයි අහන්න ඕනේ....

ඔව් එතකොට මේ ත්ර්ඩ් එක දාල තියෙන්නෙ සිරාජ්ට තියන දුකට ඌ මැරුණයි කියල![]()

NO NO NO are u out of ur mind? Al-Qaeda was there!
yeahhh real Jihad is too much cruel than this!!
im asking again, does Laden a disgrace for Islam or not? in my point of view he screwed Islam! Non muslims countries are now like, oh shit muslims? eww terrorist buggers!Cuz of Bin Laden. And now died like a bitch. Allah didn't even support him did he?

එතකොට ඔයා මේ ත්ර්ඩ් එකේ අඩන්නේ සතුටටදඒක උගෙන් තමයි අහන්න ඕනේ....![]()

මොකක්හරි මිනිස්සු කොට්ටාශයක බහුතරයක් වැරදි දෙයක් කරනවා නම් ඒ මිනිස්ස් හිතන විදියේ මොකක්හරි වැරද්දක් තියෙනවා නේද? අනික මුස්ලිම් රටවල් වල ගෑනුන්ට තියෙන නිදහස බොහොම අඩුයි කියන එක බොරුවක් නෙවෙයි නේ. අපි ඒ රටකට ගියත් ඒ විදියට අඳින්න ඕන. එත් අපේ රටේ කියන්නේ නෑ නේ අපි එහෙම අපි කැමති විදියට හැමෝම අඳින්න ඕන කියල.
ඉගෙනගන්නේ රස්සාවක් කරන්නේ නැතුව අඩු වයසෙන් කසාද බැඳලා, නාකි මිනිහෙක් ගේ ගෑනු 4 එකක් වෙලා, ළමයි ගොඩක් හද හද මිනිහට යටත් වෙලා ඔලුවේ ඉඳන් වහගෙන ජීවිතේම දුක් වින්ද වින්ද ඉන්නවට වඩා නම් හොඳයි ඉපදුන ගමන් මැරිලා යන එක. (මම මේ කිව්වේ අර female circumsicion වගේ ඒවා නැතුව. )

එතකොට ඔයා මේ ත්ර්ඩ් එකේ අඩන්නේ සතුටටද![]()

ඉතිං උඹලා මගේ පෝස්ට්ස් කෝට් කරාම මම උත්තර දෙන්න එපැයි....![]()
ane manda ubathඉතිං උඹලා මගේ පෝස්ට්ස් කෝට් කරාම මම උත්තර දෙන්න එපැයි....![]()
ලිස්සල යන්න නං දන්නව නේද 
ප්රශ්නෙ තියෙන්නෙ උත්තර දෙන්නෙ සමහර ඒවට විතරනෙලිස්සල යන්න නං දන්නව නේද
![]()

Couldnt have said any betterBin Laden is the terrorist & bugger died like a bitch!![]()
yeah I am with you in this time. both sides are not better.but compare with regular Muslims ,regular Americans are thousands times better. you have got freedom in US and the country is much more peaceful,open minded, anyone can come up even from street to white house. I just don't like American Government NOT AMERICANS.!!
Americans are also suffering from this nonsense war and government makes this more worse. :>


ඔයගේ තර්කය වැරදියි.....ලංකාවේ වුනත් පූජනීය ස්ථාන වලට ඕන විදිහට ඇදුම් ඇඳගෙන යන්න බැහැ නේද....?සෝ ඒ රටවල් කොහොමත්ම ඒ විදිහට අඳින්න බැහැ....![]()


ජිහාඩ් කාරයො ඔක්කොම ගොන්නුදගොං ප්රශ්න වලට උත්තර මං ගාව නැහැ....![]()



පූජනීය ස්ථාන වලට ඇඳුම් වල තහනමක් නෑ. ඒවාට බිකිනි වගේ ඒවා ඇඳගෙන යන්න බැරි උනා කියල ඒවා වල ඔහොම අන්තවාදයක් නෑ. තමන්ට කැමති ඇඳුමක් ඇඳගෙන යන්න පුළුවන්. අනික ආගමික ස්ථානයක් ඇතුලට යන එක වගේ නෙවෙයි එදිනෙදා පාරේ යනකොට ඇස්දෙක වත් ඇරන් යන්න බැරි එක. ආගමික ස්ථානයට කැමති නැත්තන් නොගිහින් ඉන්න පුළුවන්. පාරේ නොගිහින් ඉන්න බෑ නේ. ඒ ගෑනුන්ට තමන් කැමති ඇඳුමක් අඳින්න බැරි ඇයි? තමන්ගේ ඔලුව ඇරගෙන යන්න බැරි ඇයි තමන්ට ඕන නම්? මොකක්ද එකේ සාධාරණේ?![]()


ජිහාඩ් කාරයො ඔක්කොම ගොන්නුද![]()


මම ජිහාඩ් කාරයෙක් නෙවෙයිඔය ඉතිං කියල කටගත්තේ නැහැ උම්බෑ ගෑවනේ....![]()
උබෙයි ඔසාමගෙයි පොදු දෙයක් තියෙනව
දැනටම දන්නවද නැත්නං දැනගන්න කැමතිද 


ඉහි ඉහි තව ටිකක් වැටි පුර ස්මයිලීස් දාලාකියපං මම ලැජ්ජ වෙයි....මම ජිහාඩ් කාරයෙක් නෙවෙයිඋබෙයි ඔසාමගෙයි පොදු දෙයක් තියෙනව
දැනටම දන්නවද නැත්නං දැනගන්න කැමතිද
![]()

ඉහි ඉහි තව ටිකක් වැටි පුර ස්මයිලීස් දාලාකියපං මම ලැජ්ජ වෙයි....![]()

















































































උබල දෙන්නගෙම කොන නෑ
![]()
ඕක ත්රෙඩ් එකක් දාපං....කට්ටියම බලලා හිනා වෙයි......
