Osama Bin Laden Is Dead but Who Is The Terrorist?

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
:lol::lol::lol: මාර දරුණුයිනේ.....:eek: හරි එහෙනම් නංගි කියන්නම්........:P
අසනීපේ මොකද්ද කියලා පොඩ්ඩක් කියන්න බැරිද....:nerd::dull:

ඔය මොනවා කිව්වත් ඉතින් ඔයාගේ හැටි වෙනස් වෙන්නේ නෑ නේ. මට ඔය මොනවත් ආමන්ත්‍රණයක් පාවිච්චි කලේ නැත්තන් හොඳ නැද්ද? :lol::lol: ලෙඩේට පිස්සුව කියලත් කියන්න පුළුවන්. හැබැයි ඉතින් වැරදි වැඩ හරි කියල කියන එක පිස්සුවටත් වඩා නරක ලෙඩක් මම හිතන්නේ. :lol::lol: :P :P
 
ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බින් ලාඩන්....:cool::P
    මට පොඩ්ඩක් සාරාංශව කියපන්.
    කවුරු හරි බින් ලාඩන්ට
    9.gif
    වත් කිව්වාද:cool:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඔය මොනවා කිව්වත් ඉතින් ඔයාගේ හැටි වෙනස් වෙන්නේ නෑ නේ. මට ඔය මොනවත් ආමන්ත්‍රණයක් පාවිච්චි කලේ නැත්තන් හොඳ නැද්ද? :lol::lol: ලෙඩේට පිස්සුව කියලත් කියන්න පුළුවන්. හැබැයි ඉතින් වැරදි වැඩ හරි කියල කියන එක පිස්සුවටත් වඩා නරක ලෙඩක් මම හිතන්නේ. :lol::lol: :P :P
    නෑ ඉතිං හරි නැහැනේ....ඔයා එතකොට නංගිමල්ලි කෙනෙක් වගේනේ...:shocked::dull:
    ඉතිං ඔයා ලැජ්ජ නැතුව කියන්නකෝ ලෙඩේ නම....:lol:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    නෑ ඉතිං හරි නැහැනේ....ඔයා එතකොට නංගිමල්ලි කෙනෙක් වගේනේ...:shocked::dull:
    ඉතිං ඔයා ලැජ්ජ නැතුව කියන්නකෝ ලෙඩේ නම....:lol:

    මට හරි එක නැති එක මේ කොහෙවත් යන මිනිස්සු හොයන්න ඕන නෑ නේ. :lol::lol: ලෙඩේ නම කියන්න නම් ලැජ්ජ නැහැ. ඔයා වගේ කෙනෙක් එක්ක කතා කරන්නයි ලැජ්ජ. :P :P
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මට හරි එක නැති එක මේ කොහෙවත් යන මිනිස්සු හොයන්න ඕන නෑ නේ. :lol::lol: ලෙඩේ නම කියන්න නම් ලැජ්ජ නැහැ. ඔයා වගේ කෙනෙක් එක්ක කතා කරන්නයි ලැජ්ජ. :P :P

    නංගිට කක්කා බර නැද්ද....රීලා චූ කරලා නිදාගන්න, යන්න....:dull: බායි පැටියෝ....;)
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බින් ලාඩන් කියන්නේ ත්‍රස්තවාදියෙක්. ඒක අනිවාර්යයෙන්ම පිලිගන්න ඕනේ දෙයක්. නමුත් ඇමරිකාව කියන්නේ දැනට ලෝකයේ තියෙන ජරාම රට. උන් දන්නේ අනෙක් රටවල් වලට තමන්ගේ බලය පතුරවන්න විතරයි. මට නම් පේන විදිහට ඇමරිකාවයි ඔසාමයි දෙන්නම ත්‍රස්ත්වාදියෝ
    :yes::yes: 100% එකඟයි
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    නංගිට කක්කා බර නැද්ද....රීලා චූ කරලා නිදාගන්න, යන්න....:dull: බායි පැටියෝ....;)

    ඔයාල ගෑනුන්ට සලකන විදිය ගැන කියන්න ඉතින් වෙන මොනවත් ඕන නෑ. මේ කතා කරන විදියම ඇති.
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මේ වගේ ත්‍රෙඩ්ස් වැටෙන එකත් හොඳයි...උපාසක මූන පෙන්නන් ඉන්න උන්ගේ ඇත්ත හැටි බලාගන්න පුලුවන් :D
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මොනව වුනත් බයිට් වුනහම බැනල එලවන්න හදන එක චා නේද :yes:

    :dull:

    Osama Bin Laden Is Dead... 05-02-2011 11:53 PM SIL ARAN MALU KANA UPASAKAYA

    :lol: :lol:
    මෙන්න ශියාන් අර උඹ කියලා තියන ජාතියෙ කුරුල්ලේක්
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Matanam satha pahakata American kaarayawanam sure nehe...
    mama hithana widhiyata Osama merila godak kal....
    thora bora walata Attack karapu kaalema wage osaama kaaraya kudu pattam wela yanna ethi.. :D

    meka Obamage propagandawak kiyalai hithenne...

    American kaarayo kawda wishwasa karanne.. Vietnam yudhdhe kaale idanma kare boruwane?.... :P