මාර දරුණුයිනේ.....
හරි එහෙනම් නංගි කියන්නම්........
අසනීපේ මොකද්ද කියලා පොඩ්ඩක් කියන්න බැරිද....![]()

ලෙඩේට පිස්සුව කියලත් කියන්න පුළුවන්. හැබැයි ඉතින් වැරදි වැඩ හරි කියල කියන එක පිස්සුවටත් වඩා නරක ලෙඩක් මම හිතන්නේ. 

මට පොඩ්ඩක් සාරාංශව කියපන්.බින් ලාඩන්....![]()

නෑ ඉතිං හරි නැහැනේ....ඔයා එතකොට නංගිමල්ලි කෙනෙක් වගේනේ...ඔය මොනවා කිව්වත් ඉතින් ඔයාගේ හැටි වෙනස් වෙන්නේ නෑ නේ. මට ඔය මොනවත් ආමන්ත්රණයක් පාවිච්චි කලේ නැත්තන් හොඳ නැද්ද?ලෙඩේට පිස්සුව කියලත් කියන්න පුළුවන්. හැබැයි ඉතින් වැරදි වැඩ හරි කියල කියන එක පිස්සුවටත් වඩා නරක ලෙඩක් මම හිතන්නේ.
![]()
![]()
![]()



මට පොඩ්ඩක් සාරාංශව කියපන්.
කවුරු හරි බින් ලාඩන්ටවත් කිව්වාද![]()
![]()

දන්නැහැ බං...
මේ වාදය යන්න හේතුව මොකද්ද

නෑ ඉතිං හරි නැහැනේ....ඔයා එතකොට නංගිමල්ලි කෙනෙක් වගේනේ...
ඉතිං ඔයා ලැජ්ජ නැතුව කියන්නකෝ ලෙඩේ නම....![]()

ලෙඩේ නම කියන්න නම් ලැජ්ජ නැහැ. ඔයා වගේ කෙනෙක් එක්ක කතා කරන්නයි ලැජ්ජ.

මට හරි එක නැති එක මේ කොහෙවත් යන මිනිස්සු හොයන්න ඕන නෑ නේ.ලෙඩේ නම කියන්න නම් ලැජ්ජ නැහැ. ඔයා වගේ කෙනෙක් එක්ක කතා කරන්නයි ලැජ්ජ.
![]()
![]()
බායි පැටියෝ....
බින් ලාඩන් කියන්නේ ත්රස්තවාදියෙක්. ඒක අනිවාර්යයෙන්ම පිලිගන්න ඕනේ දෙයක්. නමුත් ඇමරිකාව කියන්නේ දැනට ලෝකයේ තියෙන ජරාම රට. උන් දන්නේ අනෙක් රටවල් වලට තමන්ගේ බලය පතුරවන්න විතරයි. මට නම් පේන විදිහට ඇමරිකාවයි ඔසාමයි දෙන්නම ත්රස්ත්වාදියෝ

100% එකඟයිනංගිට කක්කා බර නැද්ද....රීලා චූ කරලා නිදාගන්න, යන්න....බායි පැටියෝ....
![]()
මොනව වුනත් බයිට් වුනහම බැනල එලවන්න හදන එක චා නේද![]()



