'' බුදුන් උපන් ජන්බුද්වීපය ''
''අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි'' යන පොත අසුරින් මේ තොරතුරු ඉදිරිපත් කරමි.
මේවා සිහි නුවණින් බලා, ගත යුත්තක් ඇත්නම් ගැනීම හෝ, නොගත යුත්තක් නම් ප්‍රතික්ෂේප කිරීම ඔබටම බාරය
හිරිවඩුන්න නමින් හැදින්වෙන මේ ස්ථානයේ අදටත් ගෞතම බුදුපියාණන්ට බුද්ධත්වයට පත්වීමට උපකාර වූ ඊට ම සම්බන්ධ ස්ථාන රාශියක් ද අදටත් මේ ස්ථානයේදීම දැකගත හැකිය.
ගැටලු විසඳා ගැනීමට මේ සාකච්ඡාව නරඹන්න : http://www.elakiri.com/forum/showthread.php?t=1120372

- වසර 2700ක් පමණ පැරණි ඇසතු බෝධීන් වහන්සේ (ශ්‍රී මහා බෝධිය)
- ගෞතම බෝසත්තුමා වෙනුවෙන් එදා සකස් කළ වජ්රාසනය (ශිලා ආසනය)
- කුසතණ පඳුරු
- රුවන් සක්මන (ගෞතම බෝසත්තුමා වෙනුවෙන් සකස්කළ සක්මන)
- මුචලින් ද රජු විසින්(නාග ගෝත්‍රික) ගෞතම බුදුන්ට මහ වැස්සෙන් බේරෙන්නට සාදා සකස් කර දුන් කුටිය හා සැතපෙන්නට සකස්කර දුන් ගල් ආසනය(ඇඳ)
- සුජාතා සිටු දුව කිරිපිඬූ පිළිගැන්වූ අජපල් නුගරුක(මුල් නුගය විනාශ වී ඇතත් ඉන් පැන නැඟී ආ නුගයක් අදටත් එහිදී දකින්නට ඇත)
- බුද්ධත්වයට පත්වීම අධිෂ්ඨාන කරමින් බෝසත්තුමා එදා තම පාත්‍රය උඩුගං බලා පාකර යැවූ නේරංජන නදිය
- උරුවෙල කාශ්‍යප – නදී කාශ්‍යප – ගයා කාශ්‍යප යන අරහතුන් වහන්සේලා වෙනුවෙන් එදා සකස් කර දුන් ආරාම වල බොහෝ නටඹුන් (හිරිවඩුන්න ගමේම කොටසක් අදටත් ''කස්සප ගම'' නමින් හදුන්වන්නේ කාශ්‍යප තුන් බෑයන් සිහිපත් කිරීම සඳහාය)
සොයා ගැනීමට හැකිවූ ඡායාරූප කිහිපයක්
හිරිවඩුන්න ශ්‍රී මහා බෝධිය සහ වජ්රාසනය
හිරිවඩුන්න ශ්‍රී මහා බෝධිය
හිරිවඩුන්න ශ්‍රී මහා බෝධිය
කුසතණ පඳුරු
මුචලින් ද රජු විසින් සකස්කර දුන් ගල් ආසනය
අනෝතප්ථ විල
නේරංජන නදිය