'' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
'' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

''අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි'' යන පොත අසුරින් මේ තොරතුරු ඉදිරිපත් කරමි.

මේවා සිහි නුවණින් බලා, ගත යුත්තක් ඇත්නම් ගැනීම හෝ, නොගත යුත්තක් නම් ප්‍රතික්‍ෂේප කිරීම ඔබටම බාරය​

හිරිවඩුන්න නමින් හැදින්වෙන මේ ස්ථානයේ අදටත් ගෞතම බුදුපියාණන්ට බුද්ධත්වයට පත්වීමට උපකාර වූ ඊට ම සම්බන්ධ​ ස්ථාන රාශියක් ද අදටත් මේ ස්ථානයේදීම දැකගත හැකිය​.

  1. වසර 2700ක් පමණ පැරණි ඇසතු බෝධීන් වහන්සේ (ශ්‍රී මහා බෝධිය​)
  2. ගෞතම බෝසත්තුමා වෙනුවෙන් එදා සකස් කළ වජ්‍රාසනය (ශිලා ආසනය​)
  3. කුසතණ පඳුරු
  4. රුවන් සක්මන (ගෞතම බෝසත්තුමා වෙනුවෙන් සකස්කළ සක්මන​)
  5. මුචලින් ද රජු විසින්(නාග ගෝත්‍රික​) ගෞතම බුදුන්ට මහ වැස්සෙන් බේරෙන්නට සාදා සකස් කර දුන් කුටිය හා සැතපෙන්නට සකස්කර දුන් ගල් ආසනය​(ඇඳ​)
  6. සුජාතා සිටු දුව කිරිපිඬූ පිළිගැන්වූ අජපල් නුගරුක​(මුල් නුගය විනාශ වී ඇතත් ඉන් පැන නැඟී ආ නුගයක් අදටත් එහිදී දකින්නට ඇත​)
  7. බුද්ධත්වයට පත්වීම අධිෂ්ඨාන කරමින් බෝසත්තුමා එදා තම පාත්‍රය උඩුගං බලා පාකර යැවූ නේරංජන නදිය​
  8. උරුවෙල කාශ්‍යප – නදී කාශ්‍යප – ගයා කාශ්‍යප යන අරහතුන් වහන්සේලා වෙනුවෙන් එදා සකස් කර දුන් ආරාම වල බොහෝ නටඹුන් (හිරිවඩුන්න ගමේම කොටසක් අදටත් ''කස්සප ගම​'' නමින් හදුන්වන්නේ කාශ්‍යප තුන් බෑයන් සිහිපත් කිරීම සඳහාය​)
සොයා ගැනීමට හැකිවූ ඡායාරූප කිහිපයක්

45673099.jpg

හිරිවඩුන්න ශ්‍රී මහා බෝධිය​ සහ​ වජ්‍රාසනය

45673108.jpg

හිරිවඩුන්න ශ්‍රී මහා බෝධිය​

45673117.jpg

හිරිවඩුන්න ශ්‍රී මහා බෝධිය​

45673128.jpg

කුසතණ පඳුරු

45673138.jpg

මුචලින් ද රජු විසින් සකස්කර දුන් ගල් ආසනය

45673167.jpg

අනෝතප්ථ විල​

46014016.jpg

නේරංජන නදිය​

ගැටලු විසඳා ගැනීමට මේ සාකච්ඡාව නරඹන්න : http://www.elakiri.com/forum/showthread.php?t=1120372

the-truth-is-out-there-t-shirt-vintage-t-shirt-review-road-kill-t-shirts-road-kill-t-shirts-1.jpg

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
එතකොට බුද්ධගයාවේදී බුද්ධත්වයට පත්වුනෙ නෑ කියලද මේකෙන් කියන්නේ
මචං free වෙලාවක මම දාල තියෙන link 1කේ videos ටික බලන්නකෝ... පුදුම හිතෙනව බං... හැම ප්‍රශ්නෙටම පිළිතුරු ලැබේවී. :yes:
 
Apr 8, 2011
569
117
0
හෙළදිව
මමත් ටික කාලෙක ඉදල ඔයගැන හොයනව. කලින්නම් මටත් ඕක විහිලුවක් වගේ තමයි හිතුනේ. ඒත් මේ ගැන හොයාගෙන යනකොට මේක නිකම්ම අහකදාන්න පුළුවන් අදහසකුත් නෙමෙයි කියල දැනුන. ඒකට හේතුව මේ කියල තියන දේවල් බොහොමයක් සාක්ෂිත් එක්කම ඉදිරිපත් කරන තියන එකයි .ඒ වගේම පුරාවිද්‍යා කැනීම් වලින් මේක තවතවත් තහවරු වෙන එක්යි. ඒ මොනව උනත් අපිට කෙලින්ම කියන්න බැහැ මේක ඇත්තක්ද බොරුවක්ද කියල. අපිකරන්න ඔනේ මේ කිසිම මතයකට අන්තගාමී වෙන්නේ නැතුව මේව ගැන නිවැරදිව හොයල බලන එක.:yes:
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මෙයාට පිස්සු එහෙම කොහොමද වෙන්නේ.බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මේව ගැන හොඳ කතාවක් කියල තියෙනව.මේ අලුතින් හදන මත වැරදියි.පරණ මතය්ම තමා හරි.උන් වහන්සේ මේව හුඟක් නාඩි වාක්‍යෙන් අරන් තිබ්බ.ඔය එක එකා ප්‍රසිද්ධ වෙන්ඩ එක ඒවා කියනව.:angry:

    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    මමත් ටික කාලෙක ඉදල ඔයගැන හොයනව. කලින්නම් මටත් ඕක විහිලුවක් වගේ තමයි හිතුනේ. ඒත් මේ ගැන හොයාගෙන යනකොට මේක නිකම්ම අහකදාන්න පුළුවන් අදහසකුත් නෙමෙයි කියල දැනුන. ඒකට හේතුව මේ කියල තියන දේවල් බොහොමයක් සාක්ෂිත් එක්කම ඉදිරිපත් කරන තියන එකයි .ඒ වගේම පුරාවිද්‍යා කැනීම් වලින් මේක තවතවත් තහවරු වෙන එක්යි. ඒ මොනව උනත් අපිට කෙලින්ම කියන්න බැහැ මේක ඇත්තක්ද බොරුවක්ද කියල. අපිකරන්න ඔනේ මේ කිසිම මතයකට අන්තගාමී වෙන්නේ නැතුව මේව ගැන නිවැරදිව හොයල බලන එක.:yes:
    අනිවා... සාක්‍ෂි එක්ක තියෙන නිසා 1ක පාරට බොරු කියල අහක දාන්න බෑ... :yes:

    passe balanna oni.. Godak pin.. budu saranai !! +4:yes:
    ok macha, oyatath godak pin... Budu Saranai !

    මෙයාට පිස්සු එහෙම කොහොමද වෙන්නේ.බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මේව ගැන හොඳ කතාවක් කියල තියෙනව.මේ අලුතින් හදන මත වැරදියි.පරණ මතය්ම තමා හරි.උන් වහන්සේ මේව හුඟක් නාඩි වාක්‍යෙන් අරන් තිබ්බ.ඔය එක එකා ප්‍රසිද්ධ වෙන්ඩ එක ඒවා කියනව.:angry:
    බුදු හාමුදුරුවොත් කියල තියෙන්නේ ව්ව්‍රත මණසින් සැම දෙයක් ගැනම බලන්න කියල යාලු. ඒ නිසා මම කියන්නෙ නෑ මේ දේ පිලිගන්න කියලා. පුලුව්න්නම් මේ videos වල ඉදිරිපත් කරන සාක්‍ෂි බොරු කරන්න​... :yes:
     
    bravo86

    Member
    May 13, 2008
    469
    32
    0
    UK

    බුදු හාමුදුරුවොත් කියල තියෙන්නේ ව්ව්‍රත මණසින් සැම දෙයක් ගැනම බලන්න කියල යාලු. ඒ නිසා මම කියන්නෙ නෑ මේ දේ පිලිගන්න කියලා. පුලුව්න්නම් මේ videos වල ඉදිරිපත් කරන සාක්‍ෂි බොරු කරන්න​... :yes:

    ow me kathaawa nam aththa, eka paarata boru kiyanna bane oppu karanna saakshi thiyenam :shocked:
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ane ubalata pissuda ban ubala kiyana kathawa eththanam indiawe sahithya borune anika nigantanathapuththalage poth wala pawa thiyanawa indiawe budun hitapu bawa

    thopita pissu
    mulu darmayama wenas karanna wei ubala kiyana hetiyata
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    ane ubalata pissuda ban ubala kiyana kathawa eththanam indiawe sahithya borune anika nigantanathapuththalage poth wala pawa thiyanawa indiawe budun hitapu bawa
    thopita pissu
    mulu darmayama wenas karanna wei ubala kiyana hetiyata

    පුරා විද්යා විශාරද පූජ්ය එල්ලාවල මේධානන්ද හිමි, කථානයක වී ජේ මූ ලොකුබණ්ඩාර වගේ ගොඩාක් විද්වතුන් මේ දේවල් පිලි අරන් තියෙනවා, ඉතිහාසය වැරදි කියලා. ඒ නිසා මොනව හරි ගැන පිස්සු කියල කියන්න කලින් පොඩ්ඩක් හොයල බලලා ඉන්න යාලු. මම පටන් ගන්නකොටම කියල තියෙනවනේ ගත යුත්තක් නම් පමණක් ගන්න කියලා. පිළි නොගන්න කෙනෙක්ට කිසිම ප්‍රශ්නයක නෑ...
     
    supun75

    Member
    Sep 18, 2007
    4,425
    23
    0
    meveni boru walata rewetenna epa....apith kemathiyi Budu Rajanan Wahanse lankawe ipaduna kiyanna...eth eka boruwak...mewa anagamikayan wisin nirmala budu dahama vinasha karanna karana kumanthranyak...
    Budu Rajanan Wahanse ge Shri Mukayenma kiyawila thiyenawa Kisima mudu warayek Dambadiva thalayen mepita paha wenne nehe kiyala...
     
    mekai ...apita meweni boru oba thuma me wage deno daahak balana web site wala danna epa...Me wage deyak mee web site eke daala kawru hari kenek oba kiyana widiyata gath uththak pamanak gannawa kiyala mewa poddak hari wiswasa kaloth eeke paw obatath karagahanna wenawa kiyala mathaka thiya ganna..anika eeka ese mese pawakuth neme..
     
    Mama asa nam na machan oya ekka waada karanna, eth mama muladi kiwwa wagema meka mama damme me wage dewal gana hoyala balanna witharai. Oya kiwwa wage Budun upadinne ''Janbuddeepaye'' a kiyanne Budun Janmaya Labana Deepaya. Deepaya kiyanne diwaine, Indiyaawa mama danna tharamin nam araddad dweeepayak :)
    Mokada mewa kiyanne lankaawe sel lipi asuru karagena. Sel lipi wala ehenam a dawas wala boru liyalada danne na :rolleyes:
    me thread 1ke thiyena videos wala kathaa karana manussaya thamai lanaawe api kaatath kiyawanna puluwan wenna shilaa akshara hoodiya adunnala dunne. A wage kenek oya nugathek kiyanawa nam anna a detai paw pirenne. Api kawru hari waradi widiyata deyak karanawa nam eka pennala dena 1ka pawak nam ow mata paw pirei. Mamath meka joke 1ta gaththu kenek, kollo apita mewa ahuwama hinaa yanawa thamai machan. Eth oya me thread 1ke thiyena videos okkoma balala iwara welaa oona nam a videos wala inna manussayath ekka vaada karanna. Mokada mage nam danuma madi a wage kenek ekka vaada karanna, a manussaya kiyanne boru kiyala oppu karala a manussayata kanata 2k gahana dawasata maath enawa ubath ekka. :yes:
    thread - http://www.elakiri.com/forum/showthread.php?t=1120372
     
    Last edited:
    • Like
    Reactions: heshi32