Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

Most Popular Member of EK 2010-2011

  • Total voters
    350
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හ්ම්ම්ම්ම් හරි දැන් කියපන් දෙන තෑගි මොනාද කියල - දැන් මේ දවස් වල උඹේ අතේ යහමින් සල්ලිත් තියෙනවනේ ;)
    කෝ බන් GT තවම කිසිම ප්‍රකාශයක් කරලා නැනේ :eek:

    magulak katha karanawa ... :growl: balapan mata wechcha winase ? :sorry::eek: madai kola.. :( umba nam beruna kiwwa neda ? aparade matath ganna apu ekawa harola yawanna thibbe .. :sorry::(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නිල ඡන්ද ප්‍රතිඵලය
    Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

    rqxf2p.png

    mc4xg0.png

    තරඟ නීති රීති අනුව ප්‍රතික්ෂේපිත ඡන්ද ගණනය කර ඇත.

    ඡන්දය භාවිතා කර මාහට සහය වූ ඔබ සැමට තුති !! (මට දැන් ආතතිය) :P

    නිල වශයෙන් තමුන්ගේ ස්ථානය සංවිධායකයා විසින් ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇත​
     
    Last edited:
    • Like
    Reactions: gcj

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    EK චන්ද කොමසාරිස් තරින්ද මහතාට අපගේ ඉස්තුතිය :yes:
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    නිල ඡන්ද ප්‍රතිඵලය
    Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

    rqxf2p.png

    mc4xg0.png

    තරඟ නීති රීති අනුව ප්‍රතික්ෂේපිත ඡන්ද ගණනය කර ඇත.

    ඡන්දය භාවිතා කර මාහට සහය වූ ඔබ සැමට තුති !! (මට දැන් ආතතිය) :P

    නිල වශයෙන් තමුන්ගේ ස්ථානය සංවිධායකයා විසින් ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇත​

    welcome :D;):):P

    wow lassana pie chart ekak daala thiyenne ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නිල ඡන්ද ප්‍රතිඵලය
    Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

    rqxf2p.png

    mc4xg0.png

    තරඟ නීති රීති අනුව ප්‍රතික්ෂේපිත ඡන්ද ගණනය කර ඇත.

    ඡන්දය භාවිතා කර මාහට සහය වූ ඔබ සැමට තුති !! (මට දැන් ආතතිය) :P

    නිල වශයෙන් තමුන්ගේ ස්ථානය සංවිධායකයා විසින් ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇත​

    Oho Narakama Ne Ne
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

    තේරීමේදී මාහට ජන්දය ලබා දුන් සියලුම EK සහෝදර සහෝදරියන්ට
    ත් සංවිධායක මණ්ඩලයටත් ගේ හද පිරි ඉස්තුතිය මෙයින් පිරි නමමි:yes::yes:
    ඒ වගේම මාහට හැම අයුරින්ම සහයෝගය ලබාදුන් සියල්ලන්ටම ද ඉස්තුතියි :yes::yes:

    thank-you-bodies.jpg

    Thank-You-Flowers.jpg

    Last edited: