ඇයි බං ඌ නෙමේද දිනුම්.............වෙදා වැරදි බෙහෙතක්වත් බීලාද.....
![]()


නිල ඡන්ද ප්රතිඵලය
Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා
![]()
![]()
තරඟ නීති රීති අනුව ප්රතික්ෂේපිත ඡන්ද ගණනය කර ඇත.
ඡන්දය භාවිතා කර මාහට සහය වූ ඔබ සැමට තුති !! (මට දැන් ආතතිය)
නිල වශයෙන් තමුන්ගේ ස්ථානය සංවිධායකයා විසින් ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇත



සංවිධායක මන්ඩලේට ස්තූතිවෙනවා, ඒවගේම චන්දය දුන්න අයටත් ස්තූතිවෙනවා විශේෂයෙන්ම බලු සද්ද කනකට ගන්නේ නැතුව හරි දේට සැලකීම පිළිබඳව සතුටුවෙනවා.
හොර චන්ද දමා ජයග්රහණය හෑල්ලු කිරීමට මහන්සිවූ ස්වල්පදෙනාට අනුකම්පා කරනවා.
ස්තූතියි....

කවුද බලු සද්ද දැම්මේ