Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

Most Popular Member of EK 2010-2011

  • Total voters
    350
  • Poll closed .

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
නිල ඡන්ද ප්‍රතිඵලය
Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

rqxf2p.png

mc4xg0.png

lkdood 5% 16 votes :shocked:

thankoooooooooooo:lol:

congratulations Migaramk :cool:
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සංවිධායක මන්ඩලේට ස්තූතිවෙනවා, ඒවගේම චන්දය දුන්න අයටත් ස්තූතිවෙනවා විශේෂයෙන්ම බ්ලැකාලන්තේ බලු සද්ද කනකට ගන්නේ නැතුව හරි දේට සැලකීම පිළිබඳව සතුටුවෙනවා.
    හොර චන්ද දමා ජයග්‍රහණය හෑල්ලු කිරීමට මහන්සිවූ ස්වල්පදෙනාට අනුකම්පා කරනවා.

    ස්තූතියි....

    blacko උඹලගේ ගෙදර බල්ලෝ ඉන්නවද :shocked:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    සංවිධායක මන්ඩලේට ස්තූතිවෙනවා, ඒවගේම චන්දය දුන්න අයටත් ස්තූතිවෙනවා විශේෂයෙන්ම බ්ලැකාලන්තේ බලු සද්ද කනකට ගන්නේ නැතුව හරි දේට සැලකීම පිළිබඳව සතුටුවෙනවා.
    හොර චන්ද දමා ජයග්‍රහණය හෑල්ලු කිරීමට මහන්සිවූ ස්වල්පදෙනාට අනුකම්පා කරනවා.

    ස්තූතියි....
    රාජධානියේ මිනිස්සුන්ගේ හරි වැඩ අපි ඊයේ දැක්කා:lol::lol:
    කෙල්ලෙක්ටවත් ගෞරව කරන්න දන්නේ නැති බූරු රැලක්:sorry:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    නිල ඡන්ද ප්‍රතිඵලය
    Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

    rqxf2p.png

    mc4xg0.png

    තරඟ නීති රීති අනුව ප්‍රතික්ෂේපිත ඡන්ද ගණනය කර ඇත.

    ඡන්දය භාවිතා කර මාහට සහය වූ ඔබ සැමට තුති !! (මට දැන් ආතතිය) :P

    නිල වශයෙන් තමුන්ගේ ස්ථානය සංවිධායකයා විසින් ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇත​

    :D :D Maxxa :cool:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    සංවිධායක මන්ඩලේට ස්තූතිවෙනවා, ඒවගේම චන්දය දුන්න අයටත් ස්තූතිවෙනවා විශේෂයෙන්ම බ්ලැකාලන්තේ බලු සද්ද කනකට ගන්නේ නැතුව හරි දේට සැලකීම පිළිබඳව සතුටුවෙනවා.
    හොර චන්ද දමා ජයග්‍රහණය හෑල්ලු කිරීමට මහන්සිවූ ස්වල්පදෙනාට අනුකම්පා කරනවා.

    ස්තූතියි....
    හොර ජන්ද වැඩියෙන්ම තියෙන්නේ උබට:lol:
    දැන් එව්වා අපිද දාලා තියෙන්නේ:shocked::lol:
    ලොම් හැලිච්ච සිංහයා:lol: