Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

Most Popular Member of EK 2010-2011

  • Total voters
    350
  • Poll closed .

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකෙ චන්ද ගණන් කරන්න මොඩ්ට ඉදිරිපත් කරා නම් හරි නේද ?
    හොර චන්ද දාපු අයව එතකොට අහු වෙනවනෙ
    මේ ප්‍රථිපල වලින් සෑහීමකට පත් විය නොහැක
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේකෙ චන්ද ගණන් කරන්න මොඩ්ට ඉදිරිපත් කරා නම් හරි නේද ?
    හොර චන්ද දාපු අයව එතකොට අහු වෙනවනෙ
    මේ ප්‍රථිපල වලින් සෑහීමකට පත් විය නොහැක
    එයාට වෙන වැඩ නෑනේ. හොර ඦන්ද ගනන් කර කර ඉන්න:cool::lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නිල ඡන්ද ප්‍රතිඵලය
    Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

    rqxf2p.png

    mc4xg0.png

    තරඟ නීති රීති අනුව ප්‍රතික්ෂේපිත ඡන්ද ගණනය කර ඇත.

    ඡන්දය භාවිතා කර මාහට සහය වූ ඔබ සැමට තුති !! (මට දැන් ආතතිය) :P

    නිල වශයෙන් තමුන්ගේ ස්ථානය සංවිධායකයා විසින් ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇත​
    පිළිවලට කරලා තියෙනවා තරින්ද ලොක්කා මැක්සා:cool:
    EK චන්ද කොමසාරිස් තරින්ද මහතාට අපගේ ඉස්තුතිය :yes:
    විකියා සුභ පැතුම් මචෝ. උබට හොද අනාගතයක් තියෙනවා.:cool:
    තව හොද ත්‍රෙඩ් ටිකක් දාලා ගනින්:yes:
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකෙ චන්ද ගණන් කරන්න මොඩ්ට ඉදිරිපත් කරා නම් හරි නේද ?
    හොර චන්ද දාපු අයව එතකොට අහු වෙනවනෙ
    මේ ප්‍රථිපල වලින් සෑහීමකට පත් විය නොහැක

    nikan inna nisa umba ganan hadala balaganin :growl: api ape weda bala gannam ... chande illuwa ayata mama personally report eka yawannam... illa ass wechcha aya peththakata wela inna :lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    nikan inna nisa umba ganan hadala balaganin :growl: api ape weda bala gannam ... chande illuwa ayata mama personally report eka yawannam... illa ass wechcha aya peththakata wela inna :lol:

    හහ් හහ් මල් බබා දැන් ඉතින් පශ්චාත් භාගය පොලවේ ගහගෙන මැරියන්............:lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හහ් හහ් මල් බබා දැන් ඉතින් පශ්චාත් භාගය පොලවේ ගහගෙන මැරියන්............:lol::lol:
    තව පැලෙයි බන්, පව් දෙන්න කියලා තියෙන්නෙත් ඒක විතරයි ඔකාට:lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හහ් හහ් මල් බබා දැන් ඉතින් පශ්චාත් භාගය පොලවේ ගහගෙන මැරියන්............:lol::lol:
    මෙයාට ලැජ්ජාවක් නෑනේ. ඊයෙත් මෙයාගේ කැමරාවෙන් ගහපු ෆොටෝ ටිකක් දැම්මා
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මෙයාට ලැජ්ජාවක් නෑනේ. ඊයෙත් මෙයාගේ කැමරාවෙන් ගහපු ෆොටෝ ටිකක් දැම්මා
    :lol::lol:හෑ.................... අපරාදේ ෆන්ට් එක මිස් වෙලා එහෙනම් මට?
    බුරලා ගියා කිව්වේ:lol::lol:
    සැහ් මම මේ හිනා වෙන්න පොඩ්ඩක් සෙට් උනා:sorry:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    migara dinala neda
    ekenma niyama kenekuta niyama place eka hambela thiyenawa
    ඔව් ඔව් මිගාර කරලා අහු වෙච්ච ගූ වැඩ වල හැටියට ෆේමස් නොවි තියේයිද?:lol:
    හැබායි උඹ හිටියනම් ඌට හෙන තරගයක් දෙන්න තිබ්බා...:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ehema newei kastiyak kiyanawane hora chanda dala kiyala ekai
    illuwe sanvidayaka gen ahannam ko

    Ehenam ethana edit karapan sanwidayaka gen illuwe kiyala :lol: katath nathi amaruwak ne ban umbata thiyenne ? :lol: okata hondai VOMEX 500g tablet ekak :lol: sanwidayaka ona nane note pad eka open karagena hadala balaganin ikmanata dena ganna oney nam :lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔව් ඔව් මිගාර කරලා අහු වෙච්ච ගූ වැඩ වල හැටියට ෆේමස් නොවි තියේයිද?:lol:
    හැබායි උඹ හිටියනම් ඌට හෙන තරගයක් දෙන්න තිබ්බා...:lol:
    ඔව් එකෙක්ට එකෙක් දෙවෙනි නෑ. මාරුවෙන් මාරුවට චොර වැඩ කරනවා:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    nikan inna nisa umba ganan hadala balaganin :growl: api ape weda bala gannam ... chande illuwa ayata mama personally report eka yawannam... illa ass wechcha aya peththakata wela inna :lol:
    :lol::lol: මේ අපි වගේ වෙන දේ බලන් ඉන්නේ නැතුව යනවා මොඩ්ට දෙන්න. වෙල් සේඩ් තරින්දයා
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හොර ජන්ද වැඩියෙන්ම තියෙන්නේ උබට:lol:
    දැන් එව්වා අපිද දාලා තියෙන්නේ:shocked::lol:
    ලොම් හැලිච්ච සිංහයා:lol:

    ඔන්න හරක් පැටිය හරක් කතාවක් කීව.....
    ඇයි මීමො අනිත් එවුන්ටත් දාල තියෙන්නෙ.......
    වැටිල තියෙන චන්ද ප්‍රතිශතයත් එක්ක ගත්තම මිගාට අනිත් උන්ට වඩා හොර චන්ද අඩුයි...........
    එව්වත්........... සංවිධානාත්මක කල්ලියක වැඩක්...........