Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

Most Popular Member of EK 2010-2011

  • Total voters
    350
  • Poll closed .

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව් ඔව් මිගාර කරලා අහු වෙච්ච ගූ වැඩ වල හැටියට ෆේමස් නොවි තියේයිද?:lol:
    හැබායි උඹ හිටියනම් ඌට හෙන තරගයක් දෙන්න තිබ්බා...:lol:
    මිගාරයා දැන් නෙමෙයි අර හිරුනි කේස් එක කාලේ මේ තරඟ තිබ්බත් දිනනවා. ඒ දවස්වල ෆට්ට ෆේමස්නේ:lol: අනික බබාගේ කවි සීන්/ කොසාට පි ඇම් යවපු සීන් කාලේ උනානම් බබා දිනනවා:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    ඔන්න හරක් පැටිය හරක් කතාවක් කීව.....
    ඇයි මීමො අනිත් එවුන්ටත් දාල තියෙන්නෙ.......
    වැටිල තියෙන චන්ද ප්‍රතිශතයත් එක්ක ගත්තම මිගාට අනිත් උන්ට වඩා හොර චන්ද අඩුයි...........
    එව්වත්........... සංවිධානාත්මක කල්ලියක වැඩක්...........
    වතිලය දෙන දීමනාවටනම් ඊලඟ දරුවා ෂුවර් මිගාරයගෙන් (ඕකට පණ තිබ්බනම්) :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Ehenam ethana edit karapan sanwidayaka gen illuwe kiyala :lol: katath nathi amaruwak ne ban umbata thiyenne ? :lol: okata hondai VOMEX 500g tablet ekak :lol: sanwidayaka ona nane note pad eka open karagena hadala balaganin ikmanata dena ganna oney nam :lol:

    ethana ehema demme ban uba chanda ganan karapu nisa
    ubata one nam tablet ekak berinam tablet pc ekak ma aran beepan ban :lol::lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මිගාරයා දැන් නෙමෙයි අර හිරුනි කේස් එක කාලේ මේ තරඟ තිබ්බත් දිනනවා. ඒ දවස්වල ෆට්ට ෆේමස්නේ:lol: අනික බබාගේ කවි සීන්/ කොසාට පි ඇම් යවපු සීන් කාලේ උනානම් බබා දිනනවා:lol::lol:
    ෆට්ට කතාව .......... හරිම තර්කානූකූලයි අවන්කවම:lol::lol::lol:
    ඔව් එකෙක්ට එකෙක් දෙවෙනි නෑ. මාරුවෙන් මාරුවට චොර වැඩ කරනවා:lol::lol:
    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ethana ehema demme ban uba chanda ganan karapu nisa
    ubata one nam tablet ekak berinam tablet pc ekak ma aran beepan ban :lol::lol:

    paw nodee hitahan...mage kata awussaganne nathuwa... umba wage apathayek nisa thamai EK eka dekata bedila thiyenne :yes: thawath denne nethuwa hitapan paduwe :frown: wachanekin hari udaw karanne nethuwa weda kadakappal karanne nethuwa hitahan den wath :frown: mama ithin umba wage music admin nemei ne ban :P mama mage ganan karapu chanda hemotama arinnam.. umba mod ge weda balanne nethuwa hitahanko... mama eyata ewa yawannam :cool:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    ඔන්න හරක් පැටිය හරක් කතාවක් කීව.....
    ඇයි මීමො අනිත් එවුන්ටත් දාල තියෙන්නෙ.......
    වැටිල තියෙන චන්ද ප්‍රතිශතයත් එක්ක ගත්තම මිගාට අනිත් උන්ට වඩා හොර චන්ද අඩුයි...........
    එව්වත්........... සංවිධානාත්මක කල්ලියක වැඩක්...........

    වතිල රෙප් කොටු වලට ගරු කරන්වා වගේ ගොඩාරියක්...:lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පෙරේරට මෙච්ච්චර චන්ද අඩු ඇයි..?? මම නම් පෙරේරට දුන්නා.. :)
    මිගාරටට ඕනවටත් වැඩියෙන් තියෙනවනේ.. :P
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    ඔන්න හරක් පැටිය හරක් කතාවක් කීව.....
    ඇයි මීමො අනිත් එවුන්ටත් දාල තියෙන්නෙ.......
    වැටිල තියෙන චන්ද ප්‍රතිශතයත් එක්ක ගත්තම මිගාට අනිත් උන්ට වඩා හොර චන්ද අඩුයි...........
    එව්වත්........... සංවිධානාත්මක කල්ලියක වැඩක්...........
    මිගාර ටොපි කැව්වද උබටත්?:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පෙරේරට මෙච්ච්චර චන්ද අඩු ඇයි..?? මම නම් පෙරේරට දුන්නා.. :)
    මිගාරටට ඕනවටත් වැඩියෙන් තියෙනවනේ.. :P

    alo ayye :cool:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    ethana ehema demme ban uba chanda ganan karapu nisa
    ubata one nam tablet ekak berinam tablet pc ekak ma aran beepan ban :lol::lol:
    උඹ පොඩ්ඩක් බලපන් මෙකේ එකෙක් හරි තරින්දයට වැරද්දක් කියනවද කියලා
    මොනම සීන් එකකටවත්?:cool: කතා කරන්න ඉගේන ගනින් හොද මෙම්බර් කෙනෙක්ට..
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    පෙරේරට මෙච්ච්චර චන්ද අඩු ඇයි..?? මම නම් පෙරේරට දුන්නා.. :)
    මිගාරටට ඕනවටත් වැඩියෙන් තියෙනවනේ.. :P
    පේරේරාට දැන් ඉබ්බෙක්ගේ වයසනේ:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    paw nodee hitahan...mage kata awussaganne nathuwa... umba wage apathayek nisa thamai EK eka dekata bedila thiyenne :yes: thawath denne nethuwa hitapan paduwe :frown: wachanekin hari udaw karanne nethuwa weda kadakappal karanne nethuwa hitahan den wath :frown: mama ithin umba wage music admin nemei ne ban :P mama mage ganan karapu chanda hemotama arinnam.. umba mod ge weda balanne nethuwa hitahanko... mama eyata ewa yawannam :cool:

    lol monada ban me kiyanne mama ubata benne ne uba monada me kiyawanne
    :shocked: mama kiwwe ban kastiyak kiyala thiyenawa hora chandala dala kiyala
    anna eka boru wak kiyala e gollanta pennanna kiyala eken ubatath hodak wenne machan podak hithala balahan heme peththen ma
    anika mama ubata kisima wereddak karala ne ne
    :no::no::no: