meka hugak hoda behethak....... godak asanipa walata use karanna puluwan....... specially hemba hedunama meka godak watinawa......... hehe matanam mewa nikan labenawa mage cousin kenek mewa import karana company eke weda........![]()
thankz me gena nodanna ayatat denaganna tread ekak demmata...... rep denna widiyak nam nelu machan.......
thnx for sharing![]()
Habai mulin bohoma poddak ganna.... mokada hari sarai...
good post bro..
maru ahhhhhh
උඹ ඕවයින් ටිකක් ඔලුවෙ ගාගනින්..
අනිත් උන්ට බෙහෙත් දෙන්න කලින් උඹ බෙහෙත් ටිකක් ගනිං..
ඔව් ඉතින් මේවා වල දැනුම බේදා ගන්න එක ගැන ඔයාට.
තේරුමක් නැති වුනාට.. වෙනත් අයට නම් ඒකේ අගය දන්නවා...
අනික තේරුමක් නැති ප්රශ්න ඇති කරන්න එපා මචන්.. අනික ඔයාට මගෙන් කිසිම ප්රශ්නයක් ඇති වේලා නෑ..
ඒ හින්දා තේරුමක් නැතිව කියවාගෙන එන්න හිතන්න එපා...
අනේ මට බයයි..
බය වෙන එකයි නැති එකයි ඔයාගේ තිරණයක්..
බය වෙන්න දෙයක් මම එතන කියලා නෑ..
රතු පාටට තියන ටික කියවපන්..


coolllllllllllllllllllllllllllll neeeeeeeeeeeeeeeeeee