වේදනාවට~ක්ෂණික~සහනය

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    meka hugak hoda behethak....... godak asanipa walata use karanna puluwan....... specially hemba hedunama meka godak watinawa......... hehe matanam mewa nikan labenawa mage cousin kenek mewa import karana company eke weda........ :lol:

    thankz me gena nodanna ayatat denaganna tread ekak demmata...... rep denna widiyak nam nelu machan.......

    thnx for sharing :)

    ස්තුතියි අදහසක් දැක් වුවාට..
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,973
    12,317
    113
    Behind u :p
    උඹ ඕවයින් ටිකක් ඔලුවෙ ගාගනින්.. :lol:

    අනිත් උන්ට බෙහෙත් දෙන්න කලින් උඹ බෙහෙත් ටිකක් ගනිං..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ ඕවයින් ටිකක් ඔලුවෙ ගාගනින්.. :lol:
    අනිත් උන්ට බෙහෙත් දෙන්න කලින් උඹ බෙහෙත් ටිකක් ගනිං..

    ඔව් ඉතින් මේවා වල දැනුම බේදා ගන්න එක ගැන ඔයාට.
    තේරුමක් නැති වුනාට.. වෙනත් අයට නම් ඒකේ අගය දන්නවා...
    අනික තේරුමක් නැති ප්‍රශ්න ඇති කරන්න එපා මචන්.. අනික ඔයාට මගෙන් කිසිම ප්‍රශ්නයක් ඇති වේලා නෑ..
    ඒ හින්දා තේරුමක් නැතිව කියවාගෙන එන්න හිතන්න එපා...
     
    අනේ මට බයයි..