නෙදකින් මමත් එක හාල් පාරුවෙකුට චන්දෙ දුන්න.........
තුහ්....... නොදකින්............. ඒකට ඇපත් නෑ..............
mama vote karapu ekkena 2nd..


නෙදකින් මමත් එක හාල් පාරුවෙකුට චන්දෙ දුන්න.........
තුහ්....... නොදකින්............. ඒකට ඇපත් නෑ..............


I am sorry I couldn't fulfill WICKILEAKS's request which was vote him in this poll.
it's obvious I didn't meet the required post amount in order to vote here. so pardon me for denying it btw apparently the the person whose name is migaramk or something got considerable amount of votes. nevermind off we go.


එළකිරි වසරේ ජනප්‍රිය සාමාජිකයා සාමාජිකාව හොදම thread එක Best Group Thread කියා කියා එක එක ඒවා තෝරනවා ඉතින් ඒවාට ඉදිරිපත් වෙන්නෙත් එළකිරි වලව්වේ ඉන්න බේබි හාමුල ටික විතරයි
මේ කට්ටිය හරි අමුතුයි හාමුල සෙට් එකේ හැර වෙන Thread වලට comments දන්නේ නැහැ මේ ය නිකන් හැසිරෙන්නේ විශාරද ජේෂ්ට උත්තමයෝ විදියට
එකෙක් ඉන්න උ ඔලුව වනනවා විතරයි comment කරන්නේ නැහැ හොදයි නම් හොදයි වත් කියපන්කො
යේ මේ competition වලට දාන විනිශ්චය මණ්ඩල වලට පත් කරන අය අතර මල් බබා යන පොන්ටියත් ඉන්නව සාමාන්‍යයෙන් විනිශ්චය මණ්ඩල වලට පත් කරන්න ඕනි කාටවත් පක්ෂග්‍රාහී නොවන සුවෙච්චා විනිසුරු මණ්ඩලයක්
ඉතින් මේ පොර උගේ උඩ තට්ටුවට කඩේ යනවත් අපි දැක්ක විනිශ්චය මණ්ඩල ඉන්න අයකුට කාටවත් කිසිම ආකාරයෙන් ජන්දය දෙන්න කියා කියන්න බැ
දැන් බලපන් බේබි හාමුල නොවන Blackmoney , සුරංගට Mr .perera wikilekas ට කවුරුත් කඩේ ගියද උට දෙන්න කියල මනාප
ඉතින් මේ මල් බබා කියන සම්භවය පුද්ගලයා අලුතින් මේ poll එකට ඉන්න එවුන්ට පරදියි කියල බයේ එකෙනුත් ඉල්ලා අස් උනා මොකද්ද බන් උඹලගේ තියෙන siniority එක

mama nam melo ekekta pakshagrahee une naa
mage weradi thiyenawanam kiyanna...mokada mata ewa hada ganna ona 
pala palaනෙදකින් මමත් එක හාල් පාරුවෙකුට චන්දෙ දුන්න.........
තුහ්....... නොදකින්............. ඒකට ඇපත් නෑ..............

